පරණ ID එකෙන් Fiverr ID Verification

redux

Well-known member
  • Feb 19, 2017
    10,822
    17,815
    113
    කලින් දවසක ගිහින් කරගන්න පුලුවන් වෙයිද ආපහු හැරිලා එන්න වෙයිද. මම කොළඹ නෙමේ.දීලා තියෙන දවසට කලින් ගිහින් රස්තියාදුව වැඩි වෙයිද දන්නේ නෑ නේද
    නැ බං කැමති දවසක යන්න පුළුවන්. මොන දවසෙ ගියත් පැය තුනක් විතර යනවා
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,470
    4,471
    113
    මේකෙ එකෙක් දාල තිබ්බ ඌ dec27 පුරවල Jan 2 වගේ පාන්දරම ගිහින් ගත්ත කියල.. උගේ දිනේ විසි ගනන්ලු දීල තිබ්බේ

    නැ බං කැමති දවසක යන්න පුළුවන්. මොන දවසෙ ගියත් පැය තුනක් විතර යනවා

    එහෙනම් ලබන සතියේ දවසක යන්න ඕනේ. සතියේ ඕනේ දවසක කරගන්න පුළුවන්ද බන්. පෝලිම සෑහෙන්න තියෙයි නේද
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    එහෙනම් ලබන සතියේ දවසක යන්න ඕනේ. සතියේ ඕනේ දවසක කරගන්න පුළුවන්ද බන්. පෝලිම සෑහෙන්න තියෙයි නේද
    ude 6 wenakota wage polimata set unoth ude 9 wenna kalin ganna puluwan.
    Monday, Friday nathuwa wena dawasaka yanna
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,470
    4,471
    113
    ude 6 wenakota wage polimata set unoth ude 9 wenna kalin ganna puluwan.
    Monday, Friday nathuwa wena dawasaka yanna
    හරි මචන් හැබැයි 7 හෝ 7.30 වගේ වෙයි යද්දි
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,470
    4,471
    113
    Old nic ekata verified Karanna behe ne.. man meeta aurudu 2 kata kalin Karanna beluwa hari giye ne.
    ba eke prashna godai. ekak sinhala, anith eka eka front side eka pahadiliwa lan karala photo ganna ba usa athata thiyena nisa. anith eka laminate eka nisa dilisenawa
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,886
    113
    34
    Kalutara
    mage mokadda aula ehenam. 6 parak withara try kala hari giyema na. uba photo gaththu vidiha poddak pahadili karapan


    Licence nam ok athi English valin thiyenawane
    ------ Post added on Feb 3, 2025 at 1:52 AM
    ඉතින් ලයිසන් එක දීපන්.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,160
    166,272
    113
    එකමත් එක රටක
    License passport දෙකම නෑ
    t4hqJdv.jpg


    e3BQD68.jpg
     
    • Like
    Reactions: geeko

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,470
    4,471
    113
    @dilann
    ID එක හදාගත්තා මචන්ලා

    ඊයේ ID ඔෆීස් එකට ගියා. අඩුම තරමේ ඇහුවෙවත් නෑ කවදාද දුන්න දිනය කියලා.


    ජීවිතේ පලවෙනි වතාවට දැක්කේ එච්චර කාර්යක්ෂමව පිළිවෙලට විනයක් ඇතුව වැඩ කරන කරන රජයේ ආයතනයක්. උදේ 7.30 විතර වුනා පෝලිමට සෙට් වෙද්දි 200 ට වඩා සෙනග හිටියා පොලිමේ ඒ වෙද්දි.. හැබැයි පෝලිම විනාඩි 5 ක් වත් තිබ්බේ නෑ. ආරක්ෂක අංශයේ අය හැමතැනකම හිටියා ඉක්මනින් ඉක්මනින් පෝලිම ගියා. ෆෝම් එක බාර ගන්න කවුන්ටරේ ගාව ඇරෙන්න කිසිම තැනක විනාඩි 5 කට වඩා හිටගෙන ඉන්න තිබ්බේ නෑ. කොටින්ම කියනවා නම් ෆෝම් එකට සීල් එක තියෙන තැන විනාඩි 5 වැඩේටත් ඉඳගෙන ඉඳලා තමයි යන්න තිබ්බේ.

    9.30 වෙද්දි ඇප්ලිකේෂන් එක භාරගත්තා හරියටම 11.30 වෙද්දි ID එක අතට ආවා. පෝලිමට සෙට් වෙච්ච තැන ඉඳන් වැඩේට ගියේ පැය 4 යි. උදේ 6 ට විතර ගියානම් 9 ට විතර වැඩේ ඉවර වෙන්න තිබ්බා.

    ලංකාවේ ප්‍රදේශීය මට්ටමේ තියෙන රාජ්‍ය ආයතන වලටත් ආරක්ෂක අංශයෙන් දැම්මානම් ඒ හැම තැනකම වැඩ ඒ වගේ ඉක්මනින් සහ පිළිවෙලකට කරන්න පුලුවන් වෙයි

    අද Fiverr Account එකත් Verify කරගත්තා. වැඩේ හරි. වචනෙකින් හරි උදව් කරපු හැමෝටම ස්තූතියි