a step ekatawath yanne na ban. ID eka upload karapu gaman reject venawakohoma unath selfie photo ekai, ID, licence, passport wala photo ekai aduma 90% wath match une nathtna badu thama..
kala ban hari giye namcn custom contact karapan mulin. ita passe karapn
itin alut id ekak ganinko. oka paya deka thunen ganna puluwan. katta kanna one nakala ban hari giye na
මොකෝ උබේ අලුත් ID එකේ සීන් එක දැන් ? බඩු ලෑස්ති කරගත්තද ?kala ban hari giye na
දිනය 19 වෙනිදා. එදාට ගිහින් ගන්න ඕනේ බන්. සති තුනක් ඉන්න වෙනවාමොකෝ උබේ අලුත් ID එකේ සීන් එක දැන් ? බඩු ලෑස්ති කරගත්තද ?
ඉතින් අරක 17වෙද්දි කරගන්න ඕන නේ…දිනය 19 වෙනිදා. එදාට ගිහින් ගන්න ඕනේ බන්. සති තුනක් ඉන්න වෙනවා
20 තමයි ඉතින් කරන්න වෙන්නේ. 20 හරි කලොත් ඊට පස්සේ හරියයිනේඉතින් අරක 17වෙද්දි කරගන්න ඕන නේ…
උන් දෙන දවසට යන්න ඕන කියලා නියමයක් නැහැ. උඹට කැමැති දවසක ගිහින් ගන්න පුළුවන්. මටත් අවුරුදු ගානකට කලින් ගන්න ඕන වෙලා එදාම ගිහින් ගත්ත. උන් දුන්න දවසට ගියේ නැහැදිනය 19 වෙනිදා. එදාට ගිහින් ගන්න ඕනේ බන්. සති තුනක් ඉන්න වෙනවා
කලින් දවසක ගිහින් කරගන්න පුලුවන් වෙයිද ආපහු හැරිලා එන්න වෙයිද. මම කොළඹ නෙමේ.දීලා තියෙන දවසට කලින් ගිහින් රස්තියාදුව වැඩි වෙයිද දන්නේ නෑ නේදඋන් දෙන දවසට යන්න ඕන කියලා නියමයක් නැහැ. උඹට කැමැති දවසක ගිහින් ගන්න පුළුවන්.
මේකෙ එකෙක් දාල තිබ්බ ඌ dec27 පුරවල Jan 2 වගේ පාන්දරම ගිහින් ගත්ත කියල.. උගේ දිනේ විසි ගනන්ලු දීල තිබ්බේකලින් දවසක ගිහින් කරගන්න පුලුවන් වෙයිද ආපහු හැරිලා එන්න වෙයිද. මම කොළඹ නෙමේ.දීලා තියෙන දවසට කලින් ගිහින් රස්තියාදුව වැඩි වෙයිද දන්නේ නෑ නේද