පරණ Processer 1ට

zl1

Active member
  • Apr 28, 2014
    730
    76
    28
    මචන්ල core 2 quard q9650 Processer 1ක් තියෙන machine 1කට GTX 1070,GTX 1060 වගේ vga 1ක් ගහන 1 තේරුමක් නැද්ද...3d rendering වලට තමා ගොඩක්ම පාවිච්චි කරන්නෙ(3DsMAX)...ඉඳල හිටල ගේමක් 2ක් ගහන්නත් හිත තියෙනව(1080p)..board 1 G41 ddr3 1ක්.ram 8 gb තියෙනව.:confused:...නැත්තන් අලුත් board 1කුයි proce 1කුයි ගන්න 1ද හොද...ලොකු ගානක් අතේ නැ.උපරිම 1කට ඔන්න මෙන්න තමා පුළුවන්.:sorry::sorry:....නැත්තන් used 1st gen i7 වගේ 1කට යන 1 හොද නැද්ද....උදව් කරපල්ලකෝ.
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    අවුලක් නෑ බං Spec හොදටම ඇති. ලොකු ලොකු වැඩ දාන්න නම් ඉතින් i Series එකකටම පලයන් නැත්තම් තේරුමක් නෑ.
    :yes::yes::yes::yes:
     
    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    අවුලක් නෑ බං Spec හොදටම ඇති. ලොකු ලොකු වැඩ දාන්න නම් ඉතින් i Series එකකටම පලයන් නැත්තම් තේරුමක් නෑ.
    :yes::yes::yes::yes:

    මේ පරණ board වලට අලුත් vga support නේද බන්...bios අරව මේවා case වෙය්ද මචන්.ලොකු වැඩ නම් ඌනේ නැ බන්.rendaring time 1 අඩු කරගන්න පුලුවන්නම් එච්චරයි බන්.:yes:
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    මේ පරණ board වලට අලුත් vga support නේද බන්...bios අරව මේවා case වෙය්ද මචන්.ලොකු වැඩ නම් ඌනේ නැ බන්.rendaring time 1 අඩු කරගන්න පුලුවන්නම් එච්චරයි බන්.:yes:

    G41 එච්චරම පරණ නෑනේ බං. PCI EX ඕන මගුලක් සපෝට් බං.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,869
    1
    42,995
    113
    මට තියෙන්නෙ ෆෝත් ජෙනරේෂන් පෙන්ටියම් ඩුවල් කෝ එකක්

    3.00GHz

    LGA1150 :cool:
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    මට තියෙන්නෙ ෆෝත් ජෙනරේෂන් පෙන්ටියම් ඩුවල් කෝ එකක්

    3.00GHz

    LGA1150 :cool:

    I Series පොසෙක් ගහ ගනිං 1150 ට. ජොකයි ජංගියයි වගේ නැත්තම්
    :lol::lol::lol::lol::lol::lol:
     
    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    මට තියෙන්නෙ ෆෝත් ජෙනරේෂන් පෙන්ටියම් ඩුවල් කෝ එකක්

    3.00GHz

    LGA1150 :cool:

    උඹ මොනවද කරන්නෙ dual core 1න්....:confused:.vga 1 මක්කයි මයෙ පුතී...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,869
    1
    42,995
    113
    I Series පොසෙක් ගහ ගනිං 1150 ට. ජොකයි ජංගියයි වගේ නැත්තම්
    :lol::lol::lol::lol::lol::lol:

    කොහෙ තියෙන සල්ලිද බං..
    සයෝගෙන් ඉල්ලුව. සත පහක් දෙන්නෙ නෑ කිව්ව..
    එයාගෙ සැමියට කියල මගේ දත් සැට් එක බඩට යන්ඩ සෙට් කරල දෙන්නං කිව්ව :sorry:
     
    Last edited:

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    කොහෙ තියෙන සල්ලිද බං..
    සයෝගෙන් ඉල්ලුව. සත පහක් දෙන්නෙ නෑ කිව්ව..
    එයාගෙ සැමියට කියල මගේ දත් සැට් එක බඩට යන්ඩ ගස්සෝනවලු :sorry:

    හම්මෝ ඒක..
    :lol::lol::lol::lol::lol::lol:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,511
    16,324
    113
    bios case එයිද දන්නේ නැහැ අලුත් graphic card වලට. :D
    උබ use කරන rendering engine මොනවද දන්නේ නැහැ. දැන්නම් ගොඩක් gpu renders එන හින්දා හොද nvidia graphic card එකක් තියෙන එක හොදයි. :D
    bump.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,869
    1
    42,995
    113
    bios case එයිද දන්නේ නැහැ අලුත් graphic card වලට. :D
    උබ use කරන rendering engine මොනවද දන්නේ නැහැ. දැන්නම් ගොඩක් gpu renders එන හින්දා හොද nvidia graphic card එකක් තියෙන එක හොදයි. :D
    bump.

    ඩීසල් එන්ජිමකට මාරු වෙන්ඩද මම :confused:
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    bios case එයිද දන්නේ නැහැ අලුත් graphic card වලට. :D
    උබ use කරන rendering engine මොනවද දන්නේ නැහැ. දැන්නම් ගොඩක් gpu renders එන හින්දා හොද nvidia graphic card එකක් තියෙන එක හොදයි. :D
    bump.

    අනිවා nvidia Recommended
    :yes::yes::yes::yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,869
    1
    42,995
    113
    උඹල හෙන සල්ලිකාරයොනෙ..
    මූටයි මටයි සම්මාදං කරල හොඳ කම්පියුටර්ස් දෙකක් අරන් දියල්ලකො

    හැබැයි කම්පියුටරේ රෙන්ඩනං මට බෑ..
    ඒකට ටොයිලට් එක තියෙනවනෙ
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    උඹල හෙන සල්ලිකාරයොනෙ..
    මූටයි මටයි සම්මාදං කරල හොඳ කම්පියුටර්ස් දෙකක් අරන් දියල්ලකො

    හැබැයි කම්පියුටරේ රෙන්ඩනං මට බෑ..
    ඒකට ටොයිලට් එක තියෙනවනෙ

    එහෙම කියලා බෑ බං. අලුත් කොම්පූතරයක් ගත්තාම ඒකේ රෙන්ඩ ඕන..
    :lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,869
    1
    42,995
    113
    වාස්ප ඇන්ජිමක් තමා උඹට හොද...:D

    වාෂ්ප එන්ජිමක් තියපු කෙල්ලෙක් සෙට් කරල දෙන්ඩ බැරිද ?