පරණ Processer 1ට

zl1

Active member
  • Apr 28, 2014
    730
    76
    28
    bios case එයිද දන්නේ නැහැ අලුත් graphic card වලට. :D
    උබ use කරන rendering engine මොනවද දන්නේ නැහැ. දැන්නම් ගොඩක් gpu renders එන හින්දා හොද nvidia graphic card එකක් තියෙන එක හොදයි. :D
    bump.

    මචන් උඹ nvidia iray use කරනවද...vray RT,vray adv දෙකේ වෙනස මොකද්ද බන්...:confused:
     
    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    gahuwata echcharama therumak naha machan.. ubata uparima performance ganna ba... oya wage ewata kiynne bottleneck kiyala...:yes::yes:

    එහෙම case 1ක් එය් ද මචන්.bottelneck case 1 ගොඩක්ම එන්නෙ gamming වලදි වගේ නේද බන්...:shocked::shocked::shocked::shocked::shocked::shocked:
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    එහෙම case 1ක් එය් ද මචන්.bottelneck case 1 ගොඩක්ම එන්නෙ gamming වලදි වගේ නේද බන්...:shocked::shocked::shocked::shocked::shocked::shocked:

    3Dmax දුවා ගන්න ඕක අවුලක් නෑ බං..
    :yes::yes::yes::yes:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,525
    16,356
    113
    මචන් උඹ nvidia iray use කරනවද...vray RT,vray adv දෙකේ වෙනස මොකද්ද බන්...:confused:
    නැහැ බන් මම දැන් 3d කරන්නේ නැහැ class යන දවස් වල ඔක්කොම දාගෙන උන්නේ..
    කලින් යුස් කරලා තියෙනව ටිකක් ගොඩක්ම mental ray, vray.

    වැඩි විස්තරයක් දන්නේ නැහැ.
    vray rt - (vray real time) gpu+cpu මේකේ ක්රක් කරපු ඒවා ටිකක් අවුල්. :confused:
    vray adv - cpu
     
    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    නැහැ බන් මම දැන් 3d කරන්නේ නැහැ class යන දවස් වල ඔක්කොම දාගෙන උන්නේ..
    කලින් යුස් කරලා තියෙනව ටිකක් ගොඩක්ම mental ray, vray.

    වැඩි විස්තරයක් දන්නේ නැහැ.
    vray rt - (vray real time) gpu+cpu මේකේ ක්රක් කරපු ඒවා ටිකක් අවුල්. :confused:
    vray adv - cpu

    එල එල...ඒ මොකෝ බන් දැන් subject 1න් අයින්වෙලා...:shocked:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,525
    16,356
    113
    එල එල...ඒ මොකෝ බන් දැන් subject 1න් අයින්වෙලා...:shocked:
    මම පට්ට කම්මැලික් බන් 3d modeling වලට එහෙම ගොඩක් ඉවසීමෙන් වෙලාව අරන් කරන්න ඔනානෙ අන්තිම රිසාල්ට් එකට එන්න.. මට එපා උනා කාලෙකදී. :D