bios case එයිද දන්නේ නැහැ අලුත් graphic card වලට.
උබ use කරන rendering engine මොනවද දන්නේ නැහැ. දැන්නම් ගොඩක් gpu renders එන හින්දා හොද nvidia graphic card එකක් තියෙන එක හොදයි.
bump.
මචන් උඹ nvidia iray use කරනවද...vray RT,vray adv දෙකේ වෙනස මොකද්ද බන්...





