පරන කතා download help

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මම දැක්කා එලකිරියේ පරන කතා ටිකක ලින්ක් දාලා තිබුනා නමුත් දැන් එවා වැඩ කරන්නේ නැ:(:(

    ඉතින් මම මෙ ත්රෙඩ් එක දාන්නෙ වැඩ කරන ලින්ක් කාගාව හරි තියේනවනම් මෙතන පොස්ට් කරන්න නැත්තම් ඹයාලාගේම ත්රෙඩ් එකක් දලා හරි ලින්ක් ‍ටික දෙන්න
    file තියේනවනම් torrent දලා ලින්ක් ‍ටික දෙන්න

    මේ පරන ත්රෙඩ් එකේ තිබුන ඒව
    http://www.elakiri.com/forum/showthread.php?t=1251156

    චරිත_තුනක් ටෙලිනාට්‍ය DVD
    title01011.jpg


    title01012n.jpg


    title01013.jpg


    ගිනි_අවි_සහ_ගිනි_කෙළි DVD Rip


    nveexport0001avi0145300.png


    nveexport0001avi0191000.png


    nveexport0001avi1555300.png


    පළිගු_මැණිකේ DVD


    vlcsnap2011111210h19m58.png



    අඹ_යහළුවෝ DVD Rip
    newle1mp400229000052.png


    newle1mp403114000053.png


    newle2mp404426000055.png



    කුබ්ව්වී
    hqdefault.jpg


    පිස්සු පූසා
    1342338961.gif


    1444872b48d7c7fb6bbe42cd38ba5184.image.288x342.jpg

    product_27667.jpg


    help එකක් විදිහට bumpඑකක් දලා යන්න
     
    • Like
    Reactions: shal1nda

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බම්ප් තමා කොල්ලා.. අවශ්‍යම නම් රූපවාහිනී සංස්ථාවෙන් ගන්න පුළුවන් මචෝ.. රුපියල් 700ක්ද කොහෙද වෙන්නෙ DVD එක.. :yes:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    බම්ප් තමා කොල්ලා.. අවශ්‍යම නම් රූපවාහිනී සංස්ථාවෙන් ගන්න පුළුවන් මචෝ.. රුපියල් 700ක්ද කොහෙද වෙන්නෙ DVD එක.. :yes:

    thanx machan man hoyla balannam