Toyota Passo KGC30
මේක use කරන උදවිය ඉන්නවැයි
review කොහොමෙයි, ඇයි මාකට් අඩු compared to Vitz ( 2ටම එකම එන්ජිමලු නේද තියෙන්නෙ )
තෙල් කොහොමෙයි, පාට්ස් තියනවද
48ට සෙට් උනා එකක්, (2013/2017, CA#, 48000KM. 2nd Owner ) පාඩුද ( පාඩුයි කියල නන් දන්නවා, ඒත් අම්බානක පාඩුද? සදාකල් ඔබ මගේද )
Help Help