Balan hitapan aduwenakan.දැන්ම හදිස්සි වෙලා ගන්ට එපා. තව මාස කිහිපයක් බලන්ට. බැසිලා අප්‍රේල් වල IMF ගියාම උන් import ban එක lift කරනවා. එතකොට ගොඩක් දුරට prices drop වෙයි. මෙච්චර කාලයක් හිටපු එකේ ඔය ටික ඉවසන්ට බැරි කමක් නෑනේ![]()

ඔවු බන් Montero sport එකක් ගන්න තිබ්බා 55කට, මට Montero v6 එකක උණක් තිබ්බානේ ඒ දවස් වල, ඒක නිසා ඒ දවස්වල ඒක ගත්තෙ නෑඅවුරුදු දෙකකට කලින් 2010 න් උඩ කොරොල්ලා 141 එකක්, නිසාන් Tiida එකක් ගන්න සල්ලි
මමත් නං කියන්නේ මේ කේස් ටිකක් සෙට්ල් වෙනකම් ඉන්න. IMF ගියෙ නැතත් ෆිනෑන්ස් ගෙවන්න බැරුව මාකට් එකට එන වාහන නිසා හරි ඉස්සරහට මිල බහී, මේ වතුර හොඳටම බොර වෙලාවනේ
අවුරුදු දෙකකට කලින් 2010 න් උඩ කොරොල්ලා 141 එකක්, නිසාන් Tiida එකක් ගන්න සල්ලි
මමත් නං කියන්නේ මේ කේස් ටිකක් සෙට්ල් වෙනකම් ඉන්න. IMF ගියෙ නැතත් ෆිනෑන්ස් ගෙවන්න බැරුව මාකට් එකට එන වාහන නිසා හරි ඉස්සරහට මිල බහී, මේ වතුර හොඳටම බොර වෙලාවනේ
ඔවු බන් Montero sport එකක් ගන්න තිබ්බා 55කට, මට Montero v6 එකක උණක් තිබ්බානේ ඒ දවස් වල, ඒක නිසා ඒ දවස්වල ඒක ගත්තෙ නෑ
දන්න එවුන් දෙන්නෙක්ම ඒ දවස් වල montero sport 2ක් ගත්තා දෙකම ගත්තෙ 60ට අඩුවෙන්.
Bike ekak hari Aspayek hari gaththanm hariබම්ප් තමා මහත්තයොවාහනේ ගත්තම සෝලෝ රයිඩර් කියන එක සෝලෝ ඩ්‍රයිවර් කියලා වෙනස් කරගමු.
![]()
අද කාර් එකක් ගන්නව නන් මෙක සාදාරනද![]()
ටිංකරින් විතරයි අඩුඑන්ජිමක්,ජියර් බොක්ස් එකක් ,රෙඩියේටර්, ඒසි කොම්පෙසර් එක, එහෙම තියන්ඩ බලාගෙන ඒව ලoකාවෙ ගන්ඩ තියෙනවනම් ගනින් අවුලක් නැ..

මේවට පාට්ස් චිනෙන්ම ගෙන්නගන්ඩ තමා වෙන්නෙවැඩේ හදිසිද?
ජපන් ඔටෝ ම එපා නම් ඔය ගණන් වලට මේ වගේ එකක් බලන්නත් පුළුවන්.
https://ikman.lk/en/ad/micro-emgrand-2014-for-sale-colombo-7
https://riyasewana.com/buy/micro-emgrand-sale-panadura-4336260
ඔය 38 කිව්වට සමහර වෙලාවට 35 ට ත් දෙනව
ඒව ලoකාවෙ තියෙනව සුවර්ටිංකරින් විතරයි අඩු![]()
2014 32 ට බ්‍රෑන්ඩ් නිව් ගත්ත එකක් තියෙනව පවුලෙ කෙනෙක් ගාව තාම පාට්ස් චීනෙන් ගේන්න වුණේ නෑමේවට පාට්ස් චිනෙන්ම ගෙන්නගන්ඩ තමා වෙන්නෙ