පරන කාර් තියන, ඔස්තාර්, බ්‍රෝකර් අයගෙන් උදව්වක් දෙන්න

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    oya import ban lift kalata e weddi dolor eka 300ta withara gihilla thibunoth aluth wahana double price wenawa. ethakota parana wahana ganan adu wei kiyanna ba

    මම නම් ආයේ මේ රටේ කිසි කෙනෙකුට දෙයක් ගන්න තව ටිකක් ඉඳල බලපං කියන්නේ නෑ.
    මාත්...
    https://ikman.lk/en/ad/mitsubishi-lancer-2000-for-sale-kalutara-6 hewwoth oita hoda ekak set wei wage bn.. mee balapanko hoda ewwa tiyenawa...
    ඒක හරි... වාහනේ පරණ උණාටනං ලොකු අවුලක් නෑ...,
    ඕනර්ස්ල තුනක් හතරක් අතට ගිය වාහනයක් හොයාගන්න තිබ්බනං වටිනව...
    මටනං හිතෙන්නෙ චැසියත් ඇද ගහල ඇති හැප්පිල / හාෆ් කට් තියල නැත්නම් ලංකාවෙ පාරවල් ටික හදන්න කලින් තිබ්බ අලි වලවල් උඩ දුවලා.

    මමනං කියන්නෙ 2012 න් වත් පස්සෙ වාහනයක් ගන්න කියල 36 ක් ම දෙන වෙලාවේ, තව ටිකක් දාල හරි
    මම කිවුවෙනං මොඩ්ල් එක ගැන මචං...

    මේකෙ ඉන්න ඕනර්ස්ල ගාන එක්ක එහෙම වෙන්න තියෙන ඉඩනං වැඩියි තමයි...
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    කෝම හරි මෙක ගත්තෙ නෑ මම


    ඔය වාහනේ දැන් තියෙන මනුස්සය ඕක ගන්න ඇත්තෙ 20කට වගෙනෙ. සල්ලි දීල ගන්නවනම් 28කට වගෙ ඉල්ලපන්.

    ඔය වගෙ පරණ වාහනවල කොහොමත් හැම කෑල්ලම ගෙවිල තියෙන්නෙ. එන්ජින් එකත් රෙපෙයාර් එන්න කිට්ටු ඇති
    28ට දෙන්නෙ නෑ ලොවෙත් බන්
    ගේමක් නැතුව ඌට 35ට දෙන්න පුලුවන්


    වැඩේ හදිසිද?

    ජපන් ඔටෝ ම එපා නම් ඔය ගණන් වලට මේ වගේ එකක් බලන්නත් පුළුවන්.

    https://ikman.lk/en/ad/micro-emgrand-2014-for-sale-colombo-7

    https://riyasewana.com/buy/micro-emgrand-sale-panadura-4336260

    ඔය 38 කිව්වට සමහර වෙලාවට 35 ට ත් දෙනව
    micro සෙට් නෑ බ්‍රෝ, සී කේ 2 එකක් තිබ්බ ගොඩගම සේල් එහෙක
    පට්ට බාන්ඩෙ , 46ක් කිව්ව. ආසයි බයයි



    ලංකාවේ දෙවන ලෝක යුද්දෙට ගිහින් කුඩු වෙච්ච් එකක් හරි කමක් නෑ first owner නම් විකුණන කොට තමයි ownes ප්‍රශ්නේ එන්නේ නැත්නම් අවරුදු 3 විතර දුවන්න ගන්නවානම් අව්ලක් නෑ ,එතකොට පේනවනේ අව්ලක් නෑ මු පැදපු එකක් කියල .එත් ගාන නම් කියන්න දන්නේ නෑ වැඩිද කියල .මමත් එකක් අරගෙන ownes බලන්නේ නැතිව හත්පොලේ ගාගත්ත විකුනන්න ගිහින්
    True

    ඔය වාහනේනං හොඳයි...

    කි.මී කීයක් දුවලද?
    ලක්ශ දෙක ආසන්න ගානක් කියන්නෙ ලොකු අවුලක් නෑ. මීටරේ කරකවල නෑ කියල හිතන්න පුලුවන්...
    ඕනර්ස්ල ගාණ තමයි ටිකක් පරහකට තියෙන්නෙ. ඔය අතර ලීසිං කම්පැණි කීයක් තියෙනවද කියල බලන්න ඕනෙ. ඒ වගේම ඕපන් පේපර්ස් කී දෙනෙක් අතට ගිහින් තියෙනවද දන්නෑ...

    අනික් එක ඔය වගේ වාහනයක් ගන්නකොට ඉන්ටීරියර් තත්වෙ හොඳටම බලන්න.
    මොකද ඇතුලෙ කෑලි කැඩිල තිබුණොත් ඒව හොයනව කියන්නෙ වෙනම කෝස් එකක්. අනික වාහනේ පාවිච්චියෙ තරමත් ඒකෙන් පේනව...

    36 කියන්නෙ, ඔය ගණං තමයි ඔය වාහනේ යන්නෙ. ඒ නිසා ඔය ටයිප් එකේම වාහන තව දෙකතුනක් වත් බලන්න.

    ඕක කොරෝන t210 නෙ.
    කරීන t212 එකත් බලන්න.
    කරීන අලුත් ශෙල් 43න් උඩ
    පරන ශෙල් 40න් උඩ

    කෝම උනත් සැලූන් / සෙඩාන් ගන්නෙ නෑ බන්

    මටනං හිතෙන්නෙ චැසියත් ඇද ගහල ඇති හැප්පිල / හාෆ් කට් තියල නැත්නම් ලංකාවෙ පාරවල් ටික හදන්න කලින් තිබ්බ අලි වලවල් උඩ දුවලා.

    මමනං කියන්නෙ 2012 න් වත් පස්සෙ වාහනයක් ගන්න කියල 36 ක් ම දෙන වෙලාවේ, තව ටිකක් දාල හරි
    ඔහෙට අමු කැවිලද
    2012 නෙවෙයි, 2005 ටොයොට හැච් බැක් ගන්න බෑ 45ක් නැතුව
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    micro සෙට් නෑ බ්‍රෝ, සී කේ 2 එකක් තිබ්බ ගොඩගම සේල් එහෙක
    පට්ට බාන්ඩෙ , 46ක් කිව්ව. ආසයි බයයි

    පැදලවත් නෑනෙ සෙට් ද බලන්න. ටෙස්ට් ඩ්‍රයිව් එකක් යන්නකො



    ඔහෙට අමු කැවිලද
    2012 නෙවෙයි, 2005 ටොයොට හැච් බැක් ගන්න බෑ 45ක් නැතුව

    2005 ටොයෝට හැච්බැක් එකකට වඩා 2015/2016 Emgrand එකක් කොච්චර හොඳ ද
    නිකං සල්ලි නාස්තියක් මේ දවස්වල හද්දා පරණ ටොයෝට වලට ලක්ෂ තිහ හතළිහ දෙනව කියන්නේ
     
    • Sad
    Reactions: Solo Rider