මාත්...oya import ban lift kalata e weddi dolor eka 300ta withara gihilla thibunoth aluth wahana double price wenawa. ethakota parana wahana ganan adu wei kiyanna ba
මම නම් ආයේ මේ රටේ කිසි කෙනෙකුට දෙයක් ගන්න තව ටිකක් ඉඳල බලපං කියන්නේ නෑ.
ඒක හරි... වාහනේ පරණ උණාටනං ලොකු අවුලක් නෑ...,https://ikman.lk/en/ad/mitsubishi-lancer-2000-for-sale-kalutara-6 hewwoth oita hoda ekak set wei wage bn.. mee balapanko hoda ewwa tiyenawa...
ඕනර්ස්ල තුනක් හතරක් අතට ගිය වාහනයක් හොයාගන්න තිබ්බනං වටිනව...
මම කිවුවෙනං මොඩ්ල් එක ගැන මචං...මටනං හිතෙන්නෙ චැසියත් ඇද ගහල ඇති හැප්පිල / හාෆ් කට් තියල නැත්නම් ලංකාවෙ පාරවල් ටික හදන්න කලින් තිබ්බ අලි වලවල් උඩ දුවලා.
මමනං කියන්නෙ 2012 න් වත් පස්සෙ වාහනයක් ගන්න කියල 36 ක් ම දෙන වෙලාවේ, තව ටිකක් දාල හරි
මේකෙ ඉන්න ඕනර්ස්ල ගාන එක්ක එහෙම වෙන්න තියෙන ඉඩනං වැඩියි තමයි...