පරන ගෙවල් හදල විකුනන්න

nu1darshika

Active member
  • Oct 31, 2011
    106
    41
    28
    පරන ගෙවල් හදල විකුනන්න

    මචන්ල මගෙ ඉඩමක් තියනව. මම ඒක ලක්ශ 50කට විතර විකුනලා පොඩි බිස්නස් එකක් පටන් ගන්න යන්නෙ. මම කරන්න හදන්නෙ පරන ගෙවල් අරගෙන ටයිල් කරල බාත් රූම් එහෙම හොදට හදල අයෙමත් ගානක් තියාගෙන විකුනන්න.
    මේ වැඩේ සාර්තක වැඩක්ද?
    කරන කවුරුහරි ඉන්නවද?

    උදව්!
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අලුතෙන් බදු ගැහුව නේද එහෙම කරන ඒවට පොඩ්ඩක් ඒව හොයල බලන්න ඒවත් එක්ක එද්දි ලාබද කියල