පරන චැට් එකක් කියෙව්වා

Depression

Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    පරන චැට් එකක් කියෙව්වා

    දුක හිතුනා බන්
    ඒ දවස් වල බලාපොරොත්තු උන ඒවා ලැබිලත් අයින් කරන්න උන නිසා

    History එක වෙනස් කරන්න අතීතෙට යන්න පුලුවන් ක්‍රමයක් තියෙ ද
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    :rolleyes: පරන chat කියවලා අවුල් ගන්නව කියන්නෙ, පුකෙන් එලියට ගියපු ගූ බෙට්ටක් ආයෙ පුක ඇතුලටම දාගන්නව වගේ සීන් එකක් බන්.. මෙලෝ තේරුමක් නැති ගොන් වැඩක් තමා ඉතින්
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    :rolleyes: පරන chat කියවලා අවුල් ගන්නව කියන්නෙ, පුකෙන් එලියට ගියපු ගූ බෙට්ටක් ආයෙ පුක ඇතුලටම දාගන්නව වගේ සීන් එකක් බන්.. මෙලෝ තේරුමක් නැති ගොන් වැඩක් තමා ඉතින්

    awul ganna newe bn nikan athal ekak ganna kiyewwe
    eth eka kywla depressed una