පරන නූල්

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මචන්ල එලකිරියෙ පරනම නූල් බලන්න විදිහක් තියද ?? 2012 කලින් වගේ දාපුව .පට්ට වටින දේවල් තිබුන .:nerd::nerd::nerd:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අන්තිම පිටුවලට ගිහින් බලන්න පුළුවන් වෙයි.. හැබැයි දැන් තියේද දන්නේ නෑ.. නැත්තන් පරණ උන්ගේ ප්‍රොෆයිල් වලට ගිහින් බලන්නත් පුළුවන් නැත්තන් ගුගල් තමයි... වෙන විදියක් දන්නේ නෑ බන්
     
    :(:(:(