පරන phone අඩු මිලට

naveenr

Well-known member
  • Apr 17, 2017
    1,653
    1,780
    113
    ලංකාවෙ ඇයි කාලෙකට කලින් release කරපු phone වලවත් මිල අඩු නොවෙන්නෙ.
    උදාහරනෙකට iphone 11 වගේ එකක් release වෙලා අවුරුදු 5කටත් වැඩී තාමත් ලක්ශෙට වඩා වැඩී. හරි නම් කාලෙත් එක්ක මිල අඩු වෙන්න ඕනි නේද? brand new උනත් කාලෙත් එක්ක ඕවගෙ battery වල එහෙම performance අඩු වෙනව නේද?
     
    • Like
    Reactions: Ghost_djw00

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,299
    113
    Narcissistic Sociopath Manipulator
    ඔව් පරණ ඒවට අප්ඩේට් එන්නෙත් නැ. බැටරි කැපැසිටි කොහොමත් ඇපල් වල අඩුයි නෙ. මං හිතන්නේ ios ලයිට් ඇන්ඩ්‍රොයිඩ් වලට වඩා. ඇපල් ඉතිං කැමරා වලට එහෙමනේ මිනිස්සු ගන්නෙ. MP ගාන අඩු වුණාට ඇපල් වල පික්සල් වැඩි, ලෝ ලයිට් වල ෆොටෝ හොඳයි. ඔව ඉතිං ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වලත් කරන්න පුළුවන් ඇප් එකක් දාගෙන. ලංකාවේ තනිකර තියෙන්නේ මවාපු මාකට් එකක් පේන්නේ නැත්ද වාහන මාකට් එක.
     
    ASR

    Active member
  • Feb 21, 2007
    744
    246
    43
    අයිෆෝන් 11 පරණ උනාට ඒවගේ තියෙන බිල්ට් කොලිටි එක ඒ ගානට ගන්න පුලුවන් බ්‍රෑන්ඩ් නිව් ෆෝන් එකකින් ගන්න බැරි නිසා. ඒ කොලිටි එකට ආස අය වැඩි ගානක් දිල අළුත් එකක් ගන්න බැරි නිසා පරණ උනත් අයිෆෝන් ගන්නව. මමත් වයිෆ්ට අයිෆෝන් 8 ප්ලස් එකක් රන් දුන්න 50 කට. ෆොටෝස් ගහන්න ඕන වෙන නිසා. ඒ ගානට තියෙන බ්‍රෑන්ඩ් නිව් සැම්සුන්ග්, රෙඩ්මි, රියල්මි වගේ නානාවිද ඒව මෙලෝ රහක් නෑ. බැටරි කැපෑසිටි එක විතරයි ගැටළුවකට තියෙන්නෙ. ඒ වගේ ෆිනිෂින් එකත් තියෙන ෆ්ලෑග්ෂිප් ඩිවයිස් එකක් අළුතෙන් ගන්න ලක්ෂ කිහිපයක් වැය කරන්න වෙනව. අප්ඩේට් ගැන කතා කරොත් අපිට ඕන ඇප් ටික වැඩ කරනව නම් අප්ඩේට් අදාල නෑ. අපි කරන වැඩ වලට සිකියුරිටිත් අදාල නෑ.
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    ලංකාවනෙ බන්..දැන් බලපං වාහන.,,පාවිච්චි කරන්න කරන්න මිල වැඩි වෙන එකම රටද මන්දා මේක
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,299
    113
    Narcissistic Sociopath Manipulator
    අයිෆෝන් 11 පරණ උනාට ඒවගේ තියෙන බිල්ට් කොලිටි එක ඒ ගානට ගන්න පුලුවන් බ්‍රෑන්ඩ් නිව් ෆෝන් එකකින් ගන්න බැරි නිසා. ඒ කොලිටි එකට ආස අය වැඩි ගානක් දිල අළුත් එකක් ගන්න බැරි නිසා පරණ උනත් අයිෆෝන් ගන්නව. මමත් වයිෆ්ට අයිෆෝන් 8 ප්ලස් එකක් රන් දුන්න 50 කට. ෆොටෝස් ගහන්න ඕන වෙන නිසා. ඒ ගානට තියෙන බ්‍රෑන්ඩ් නිව් සැම්සුන්ග්, රෙඩ්මි, රියල්මි වගේ නානාවිද ඒව මෙලෝ රහක් නෑ. බැටරි කැපෑසිටි එක විතරයි ගැටළුවකට තියෙන්නෙ. ඒ වගේ ෆිනිෂින් එකත් තියෙන ෆ්ලෑග්ෂිප් ඩිවයිස් එකක් අළුතෙන් ගන්න ලක්ෂ කිහිපයක් වැය කරන්න වෙනව. අප්ඩේට් ගැන කතා කරොත් අපිට ඕන ඇප් ටික වැඩ කරනව නම් අප්ඩේට් අදාල නෑ. අපි කරන වැඩ වලට සිකියුරිටිත් අදාල නෑ.
    චීප් බජට් Android ෆෝන් ඇපල් වලට කම්පෙයර් කරන එක සාදාරණ නැහැ. I-phone16 pro max එක ගත්තොත් ඊට වඩා හොඳ/ ඒ හා සමාන ගුගල් පික්සල් රෙඩ්මි ෆෝන් තියෙනවා ඊට වඩා බාගයක් විතර ලාබෙට. අනික I-Phone 8 + එකක් අරං දුන්නේ මොකටද? අප්ඩේට් එන්නෙත් නැහැනේ දැන්. ඇපල් වල ෆොටෝ කොලිටි තීරණය වෙන්නේ ඉතිං සාදක කිහිපයක් නිසා.

    උදාහරණයකට Sensor size/ Pixel size/ Image processing software/ Lens quality වගේ දේවල්. Apple වල MP ගාන අඩු වුනාට, Android වල MP ගාන වැඩි වුනාට ෆොටෝ වෙනසක් තියෙන්නේ ඒකයි.

    Apple වල Sensor හදන්නෙ Sony නේ සැම්සුන්/ ගුගල් වගේ ඒවටත් සෙන්සර් හදන්නෙ සෝනි. ඇපල් ලෙන්ස් එක නං හදන්නෙ උන්මද කොහෙදෝ. ඔය ඔක්කොටොම වඩා මැජික් එක සිද්ද වෙන්නේ IPS එකෙන්. ඇපල් වල camera software and image signal processing නිසා තමා ෆොටෝ ගොඩක් කොලිටි.

    හැබැයි උඹ සකන්ඩ් හෑන්ඩ් I-Phone 8 + එකක් ගත්ත එක නං මෝඩ වැඩක්. Redmi Note 13 Pro වගේ එකක කැමෙරා එක 8 + එකට වඩා කොච්චර හොඳද. Redmi Note 13 හෝ Redmi Note 13 Pro වගේ එකක් ගන්න තිබ්බේ ඔය වියදම් කරපු ගානට පරණ A11 Bionic චිප් එකකුයි 2691mAh බැටරියකුයි 4K 30fps තියෙන අයි ෆෝන් එකක් ගන්න වෙලේ.
     
    • Like
    Reactions: Wickybro

    Bad News

    Well-known member
  • Jan 1, 2017
    2,513
    1,737
    113
    Everywhere

    used Sony hoda nadda bn. patta premium quliti bn mata num
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,066
    19,594
    113
    Miami
    අයිෆෝන් 11 පරණ උනාට ඒවගේ තියෙන බිල්ට් කොලිටි එක ඒ ගානට ගන්න පුලුවන් බ්‍රෑන්ඩ් නිව් ෆෝන් එකකින් ගන්න බැරි නිසා. ඒ කොලිටි එකට ආස අය වැඩි ගානක් දිල අළුත් එකක් ගන්න බැරි නිසා පරණ උනත් අයිෆෝන් ගන්නව. මමත් වයිෆ්ට අයිෆෝන් 8 ප්ලස් එකක් රන් දුන්න 50 කට. ෆොටෝස් ගහන්න ඕන වෙන නිසා. ඒ ගානට තියෙන බ්‍රෑන්ඩ් නිව් සැම්සුන්ග්, රෙඩ්මි, රියල්මි වගේ නානාවිද ඒව මෙලෝ රහක් නෑ. බැටරි කැපෑසිටි එක විතරයි ගැටළුවකට තියෙන්නෙ. ඒ වගේ ෆිනිෂින් එකත් තියෙන ෆ්ලෑග්ෂිප් ඩිවයිස් එකක් අළුතෙන් ගන්න ලක්ෂ කිහිපයක් වැය කරන්න වෙනව. අප්ඩේට් ගැන කතා කරොත් අපිට ඕන ඇප් ටික වැඩ කරනව නම් අප්ඩේට් අදාල නෑ. අපි කරන වැඩ වලට සිකියුරිටිත් අදාල නෑ.
    mongalda oi awurudu 8k parana phone ganna :lol:
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    මිල අඩුවෙනවා.

    දැන්
    (2024)16 Pro Max Brand New : Rs.379000
    (2023)15 Pro Max Used : Rs.300000
    (2022)14 Pro Max Used : Rs.240000
    (2021)13 Pro Max Used : Rs.17000
    (2020)12 Pro Max Used : Rs. 160000
    (2019)11 Pro Max Used : Rs. 105000
    (2018)XS Max : Rs. 85000
    (2017)X : Rs.60000

    අලුත් එව්වා එන්න එන්න පරණ මොඩල් හෙමින් අඩුවෙනවා. ඔය උඩ විදියට අඩුවෙන්නේ. 2024 අලුත් එක ලක්ෂ 3.75 වුනා කියල ගිය අවුරුද්දේ 2023 එක ලක්ෂ 1.5 - 2.5 අඩුවෙන්නේ නැහැ.
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP

    පෙට්ටිය ඇතුලේ ම බබා ලැබෙන දුරකතන.
    01). ඉන්දියාවේ Sa***** / Red** වගේ දුරකතන වලට, අවුරුද්දක් පරණ වුණ හැටියේ 60%ක - 80%ක වට්ටමක් ලැබෙනවා. (පාවිච්චි කරපුවා නෙවෙයි. Brand New ගනිද්දී.) රු. 89,000 හේ දුරකථනය ගන්න පුළුවන් රු. 22, 000ට අවුරුද්දක් බලාගෙන උන්නොත්.
    අවුරුදු දෙකක් පරණ Ap*** වර්ගයේ මාදිලි වලට රුපියල් 80,000 ක වගේ වට්ටමක් ලැබෙනවා. දළ වශයෙන් 30%ක් පමණ.
    නමුත් මේ දුරකථන ශ්‍රී ලංකාවේ අවුරුදු දෙකකට පස්සෙ විකුණන්නෙත්, ගහපු මිලටමයි.

    02). වෙන රටවල අලෙවි නියෝජිතයෝ අලුත්ම Sealed Pack දුරකථන පවා, මෙහෙම මිල අඩු කරන්න හේතුවක් තියෙනවා.
    දුරකථන බැටරි වල ආයු කාලය අඩු වෙන්නේ පාවිච්චි කරද්දී විතරක් නෙවෙයි. පෙට්ටිය ඇතුලේ තිබුණත් බැටරියේ ආයු කාලය අඩු වෙනවා පාවිච්චි කරන දුරකථනයක් වගේම.
    ඊළඟට මේ දුරකතන වල software updates නවතිනවා තව වසරක් යද්දී.
    මේ සමාගම් ඉක්මනට තමන්ගෙ stock clear කිරීමේ රහස මේකයි.

    03). අපේ රටේ මිනිස්සු මේ තාක්ෂණික කරුණු දන්නේ නැති බව සමාගම් දන්නවා.
    ඒකයි ඉතාම පැරණි, බැටරි තියා Software Updates පවා නතර වෙච්ච දුරකථන, තවමත් ගිනි ගණන් වලට විකුනන්නේ.
    ඒකයි අපේ රටේ Second Hand දුරකථන වලට පවා ලොකු මිලක් නියම වෙන්නේ.

    04). අපි මේ මගඩිය නතර කරමු. අදින් පස්සේ කවදාවත්, අවුරුද්දකට වඩා පරණ දුරකතනයක් ලොකු වට්ටමක් නැතිව ගන්න එපා.
    අඩුම තරමින් 30%ක වට්ටමක් ඉල්ලන්න. මේවා පරණයි, කලින් මිලට දැන් මේවා වටින්නේ නෑ කියලා කියන්න. එතකොට වෙළඳ මහත්වරු හරහා මේ ප්‍රතිරෝධය යනවා සමාගම් වලට.
    Second Hand දුරකථන වලට 80%ක - 90% වට්ටමක් සහිතව විතරක් ගන්න. වෙන රටවල ඔවායේ ඇත්ත market price එක ඒකයි.

    05). අපි හැමෝම මෙහෙම කළොත්, අවුරුදු දෙකක් යද්දී පෙට්ටි ඇතුලෙම බැටරිය පිම්බිලා දුරකථනය ඉදීමෙද්දි මෙයාලට මතක් වෙයි, අපරාදේ dis - ක - unt එකක් දාලා දෙන්නයි තිබ්බේ කියලා.
    ඔයාගේ යාළුවෝ / අම්මා තාත්තා හැම කෙනෙක්ට ම මේ රහස කියලා දෙන්න. නැත්නම් ඔයාගේ යාළුවා / අම්මා තමයි අහුවෙන්නේ අවුරුද්දෙන් දෙකෙන් නාස්ති වෙලා යන, "පෙට්ටිය ඇතුලෙම ඔයාට නොපෙනෙන්න පිම්බුණ" phone එකකට.
    ❤️
    💛

    - @Sujeeva from fb
     
    • Wow
    Reactions: Asmodeus

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,110
    20,696
    113
    හස්තිශෛලපුර

    Indian web site ekak kiyapan uba oya kiyapuwa attada balanna?
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    ඇපල් විතරක් නෙමේ, අවුරුදු ගානක් පරණ, ගල් යුගයේ සැම්සන්, පික්සෙල් ෆෝන් උනත් මිනිස්සු විකුණන්න බලන් ඉන්නෙ 80 ගණන් 90 ගණන් වලට.
    මන් දැක්කා පික්සෙල් 6 එකක් විකුණන්න දාල තියෙනවා 50කට, ග්‍රින් ලයින් එහෙකුත් තියෙනවා.
    මේවා ගන්න උනුත් ඉන්නවා ඇතිනේ නේද
     
    • Sad
    Reactions: Asmodeus