පරලොව පිළිගත යුතුමද ???

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    දැන් මේ ප්‍රශ්නේ පරලොවක් තියෙනවා නැ කියන එක. ලෝජිකල් නෑ දෙකෙන් කොකක් ගත්තත්

    හෙළයෙක්ට තරමක් දිග රිප්ලයි එකක් ලිව්වා. නමුත් ලියල ඉවර වෙනකොට රොන්ට්මර් ග්‍රීන්තන්ඩර් දරණ මතය කියවෙන රිප්ලයි එකක් කෙටියෙන් දාලා තිබ්බ නිසා රිප්ලයි එක පෝස්ට් කලේ නැහැ. විශේෂයෙන්ම නිපුන්ඩී ඊට පසුව දාලා තිබ්බ පැහැදිලි කිරීමත් ප්‍රමාණවත් කියලා හිතුනු නිසා නිකම් හිටිය. මට කියන්න තියෙන්නෙත් ඒ රිප්ලයි දෙකේම දිගුවක් තමා. ඊට වෙනත් දෙයක් මතුකරගන්න පුලුවන්වෙයිද කියලා බලන්න තමා හෙළයෙක්ට තවත් පැහැදිලි කරන්න කිව්වෙ. නමුත් එතන මතු වෙන්නෙ ග්‍රීන්තන්ඩර් මුලින් හිතපු කාරණයම තමා. ඒ නිසා පෝස්ට් නොකරපු රිප්ලයි එක මෙතන පෝස්ට් කරන්නම්. ඊට අමතරව බ්‍රහ්මජාල සූත්‍රයෙනුත් මේක ගැන යම් අදහසක් ගන්න පුලුවන් වෙයි.

    රිප්ලයි එක.

    අපි මතවාද (දිට්ඨි) මත පදනම් වෙන සත්වයොනෙ හෙළයෙක්. අපි තුල පැලපදියම් වෙන නානාවිධ මතවාද (දිට්ඨි) තියනවා . ඒ මතවාද අනුව යමින් අපි තුල විවිධ අදහස් (සංකප්ප) සකස් වෙනවා. මෙන්න මේ අදහස් තමා උත්සහය (වායාම) සිහිය (සති) ඒකග්‍රතාවය (සමාධි) වලින් වරනැගිලා ක්‍රියාත්මක වෙන්න පුලුවන් මට්ටමකට සකස් වෙන්නෙ. ඊටත් පසුව තමා ඒවා ආජීව (දිවි පැවැත්ම), කම්මන්ත (ශරීරය පැවැත්ම), ශබ්දය/වචනය (වාචා) විදිහට මනසතා තුලින් විද්‍යාමාන වෙන්නෙ.

    ඔය තමා අෂ්ටාංගික මාර්ගයට අනුව සාමාන්‍ය සත්වයෙක් ක්‍රියාකාරී වෙන විදිහ. ඔතන පිලිවෙලින් බලන්න තියෙන්නෙ ප්‍රඥා, සමාධි, සීල කියන පිලිවෙල. ඒ කියන්නෙ මනුසතෙක්ගෙ සාමාන්‍ය ජීවිතය විශ්ලේෂණට ලක් කලහම ක්‍රියාත්මක වෙනවා දකින්න පුලුවන් ප්‍රඥා, සමාධි, සීල කියන පිලිවෙලට.

    බුදුන් කියනවා ඕක කරලා මම කියන දේ තේරුම් ගන්න බැහැ. නුඹලාට තථාගතයන් කියන දේ තේරුම් ගන්න නම් ඔය තුන පිලිවෙලින් සීල, සමාධි, ප්‍රඥා විදිහට පෙලගස්වා ගන්නට සිදුවෙනවා කියලා. ඒ කියන්නෙ බුදුදහම අවබෝධ කරගන්න නම් මුලින්ම වචනය, කය පැවැත්ම, දිවි පැවැත්ම බුදුන්ට අවශ්‍ය විදිහට පෙලගස්වන්න ඕනෙ. සීලය එසේ සකස් වුනායින් පසුව සමාධියට අයිති කොටස් ටික සකස් කරගන්න ඕනෙ. බුදුන්ට අවශ්‍ය විදිහට උත්සහය, සිහිය, ඒකග්‍රතාවය දියුණු කරගන්න ඕනෙ. ආන්න එහෙම පුරුදු කරනකොට පමණයි අර ඉහත කියපු අපේ අදහස් (සංකප්ප) සහ මතවාද (දිට්ඨි) දියවෙලා යන්නෙත් බුදුන්ට අවශ්‍ය සංකප්ප සහ මතවාද අපි තුල ඇතිවෙන්නෙත්.

    ඔය කියන දිට්ඨි වෙනස සිදුවෙන්නෙ බුදුන් කියන ක්‍රමය අනුගමනය තුල ලැබෙන අත්දැකීම් නිසා. අර කාලාන්තරයක් තිස්සේ මුල් බැහැගෙන තිබුණු අදහස් සහ මතවාද වලට සමාධිය තුලින් පහර වැදිලා වැදිලා ඒවා අඩපණ වීමත් ඒ සමාධිය තුලින් ලැබෙන අත්දැකීමට අනුව නව සංකප්ප සහ දිට්ඨි සකස්වීමත් සිදුවෙනවා.

    දැන් ග්‍රීන්තන්ඩර්ට හිතෙනවා මේ ක්‍රමය අපේ ඕනෑම විශය ක්ෂේත්‍රයකට අදාලයි කියලා (මේක ග්‍රීන්තන්ඩර් දරණ පෞද්ගලික මතයක්). ඒ කියන්නෙ යම් කිසි විශයක ඉගනුම ලබලා ප්‍රත්‍යක්ෂ කරන්නෙත් මේ විදිහටමයි කියන එක. සීලය සමාධිය බුදුන්ට අවශ්‍ය විදිහට සකස් කරගත්තා වගේ පරීක්ෂණකට අවශ්‍ය විදිහට කරුණු කාරණා සකස් කරලා ලැබෙන නිරීක්ෂණ අනුව උගතුන් නිගමනවලට එහෙමත් නැතිනම් ප්‍රඥ්ඥාවකට එළඹෙනවා. ඒ නිගමනය පිලිගන්නවා. ඊට පස්සෙ ඔවුන් යම් මතයක් ප්‍රකාශ කරනවානම් කරන්නෙ ඒ නිගමයට අනුව යමින්. තර්ක කරනවා නම් කරන්නෙ ඒ නිගමනය පදනම් කරගෙන.

    ඉතින් අපි විවිධ නිගමන වල ඉන්න කොට තර්ක නිකං යා දෙක නොරත රත වගේ වෙන්න පුලුවන්. ඔය ගැටළුව විසඳන්න ගොඩක් උගතුන් විසින් ගත් උත්සහයක් තමා බටහිර සහ පෙරදිග තර්ක ශාස්ත්‍රය විදිහට අද දියුණු වෙලා තියෙන්නෙ කියලා අනුමාන කරනවා. නමුත් ග්‍රීන්තන්ඩර් දකින විදිහට ඉහත නිගමන (දිට්ඨි) වල ෆන්ඩමෙන්ටල් වෙනස නිසා ඔය දේ අපිට සියයට සියයක් සාර්තකව කිසිදු සැකයක් ඉතිරි නොවෙන පරිදි කරගන්න බැරි දෙයක්. ආන්න ඒ නිසා පිලිවෙලින් සීල සමාධි ප්‍රඥා වඩා බුදුන් කියාදුන් දේ තේරුම් ගන්නවා ඇරෙන්න අප දැනටමත් සන්නද්ධ ප්‍රඥාවක් භවිතා කර දැනට නැති ප්‍රඥාවකට තර්කයෙන් පමණක් යාම ලොකු ගැටළුවක්.

    *එල්ලාවල විජිතනන්ද ස්වාමීන්වහන්සේගෙ ආර්ය අෂ්ඨාංගික මාර්ග පැහැදිලි කිරීම තමා මේ පෝස්ට් එකට පදනම. කාටහරි මේ පැහැදිලි කිරීම ප්‍රියයි නම් උන්වහන්සේගේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පිලිබඳව තිබෙන දේශනා මාලාව අහලා බලන්න.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,332
    166,677
    113
    එකමත් එක රටක
    දෙන්නෙක් හුකන එක පලනය කරා කියලා උබ තමයි කියන්නෙ :lol::lol:
    දෙන්නෙක් හුකල නම් ලමයෙක් හම්බෙන්නේ,
    හම්බෙන ලමයා තමන් උපදින වෙලාව තීරනය කරා කියන්නේ හුකන වෙලාව පාලනය කරා තමයි බන් :rofl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,902
    40,699
    113
    දෙන්නෙක් හුකල නම් ලමයෙක් හම්බෙන්නේ,
    හම්බෙන ලමයා තමන් උපදින වෙලාව තීරනය කරා කියන්නේ හුකන වෙලාව පාලනය කරා තමයි බන් :rofl:
    එක තමයි උබෙන් ගන්න ජාතිය ඇහුවෙ:lol::lol:
     
    • Like
    Reactions: S_M_S

    nipund

    Well-known member
  • May 17, 2007
    803
    1,097
    93
    free will vs determinaism වගෙ discussion එකක් ද?
    ඔතනින් ඕන නම් අනාත්ම කියන එකට ගොඩ වෙන්න පුළුවන් .
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    ග්‍රීන්තන්ඩර් අනුගමනය කරන ක්‍රමයට අනුව එතන ගැටලුවක් නැහැ. නමුත් ඉහත මුල් පෝස්ට් එකේ සඳහන් කරපු ආකාරයට කරන ප්‍රශ්න කිරීමකදි "පුලුවන්" යැයි පිලිතුර දීල. "සහතිකය තමන්ටම ඉබේ ලැබෙනවා" කියල පැවසුවාට, ග්‍රීන්තන්ඩර්ගෙ මුල් ප්‍රශ්නය කියන කන්ටෙක්ස්ට් එකේදි ප්‍රමාණවත් පැහැදිලි කිරීමක් විදිහට සලකන්න බැහැ. වෙනත් කන්ටෙක්ස්ට් එකකදි එහෙම ලැබෙනවා කියල සලකන්න පුලුවන්. නමුත් ග්‍රීන්තන්ඩර් බලාපොරොත්තු උනේ ඉහත මතු කරපු කන්ටෙක්ස්ට් එකට අදාලව ලංකා එල්කේ කතා කරයි කියල.
    කනගාටුයි ඔබ නිවැරදියි කියල හිතන්න :yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,902
    40,699
    113
    ඒක අහපන් ඒ කතාව ලියපු එකාගෙන් :rofl:
    අන්නේකයි බන් ප්‍රායෝගික වෙන්න ඕනේ කියන්නෙ. ලියපු අය දැන් නෑනේ. ඒකයි දෙන්නෙක් හුකන එක පලනය කරා කියව්ව උබෙන් බ්‍රෑන්ඩ් එක ඇහුවෙ;);)
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,332
    166,677
    113
    එකමත් එක රටක
    අන්නේකයි බන් ප්‍රායෝගික වෙන්න ඕනේ කියන්නෙ. ලියපු අය දැන් නෑනේ. ඒකයි දෙන්නෙක් හුකන එක පලනය කරා කියව්ව උබෙන් බ්‍රෑන්ඩ් එක ඇහුවෙ;);)
    උකන එක පාලනය කරන්නේ නැතුව කොහොමද බන් උකල හම්බෙන ළමයෙක් පිලිසිදගන්න එක පාලනය කරන්නේ ?

    ඒක තමයි මම උබට මුලිම කිව්වේ ආගම් ලියන උන් කැමති නා සාමන්‍ය මිනිස් උපතක් කියලා පෙන්නන්න .. කතා දෙකම වෙන්න බැරි දේවල්.
    කතා දෙකේම දෙයියෝ, දිව්‍යලෝකේ සම්බන්ද කරල අම්මව සිල්වත් , පිරිසිදු ගෑනු කෙනෙක් කියලා පෙන්නන ලියපු කතා.. එකකට හිනා වෙලා අනිත් එක ඇත්ත කියලා හිතන් ඉන්න උන්ට තේරෙන්න තමයි ඒකෙත් තියන අවුල පෙන්නුවේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,902
    40,699
    113
    උකන එක පාලනය කරන්නේ නැතුව කොහොමද බන් උකල හම්බෙන ළමයෙක් පිලිසිදගන්න එක පාලනය කරන්නේ ?

    ඒක තමයි මම උබට මුලිම කිව්වේ ආගම් ලියන උන් කැමති නා සාමන්‍ය මිනිස් උපතක් කියලා පෙන්නන්න .. කතා දෙකම වෙන්න බැරි දේවල්.
    කතා දෙකේම දෙයියෝ, දිව්‍යලෝකේ සම්බන්ද කරල අම්මව සිල්වත් , පිරිසිදු ගෑනු කෙනෙක් කියලා පෙන්නන ලියපු කතා.. එකකට හිනා වෙලා අනිත් එක ඇත්ත කියලා හිතන් ඉන්න උන්ට තේරෙන්න තමයි ඒකෙත් තියන අවුල පෙන්නුවේ.
    තද තද
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ආදරණීය @dilann , මේකෙදිත් නොදන්න දේවල් කියවන්න ගිහින් ඇනගත්තා නේද? 🤭
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    උබට තමයි උත්තර නැති උනේ ප්ලෑන් කරල බඩට ආපු විදිය ඇහුවම :lol:
    ඔයාම හිතින් මවාගත්ත විස්තරයක් කියලා, ඒක අපිට ඔප්පු කරන්න කියපුවාම...... 🤭
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,332
    166,677
    113
    එකමත් එක රටක
    ඔයාම හිතින් මවාගත්ත විස්තරයක් කියලා, ඒක අපිට ඔප්පු කරන්න කියපුවාම...... 🤭
    මම නෙවෙයි කිව්වේ යකෝ . ඔය හාමුදුරුවෝ බණට කියපු ව .. video දාල ඇති ගිහින් බලපං. :lol:
    උබෙන් කලින් ප්‍රශ්න තුනක් ඇහුව පුළුවන් නම් උත්තර දීපං ලිස්සලා යන්නේ නැතුව.
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මම නෙවෙයි කිව්වේ යකෝ . ඔය හාමුදුරුවෝ බණට කියපු ව .. video දාල ඇති ගිහින් බලපං. :lol:
    උබෙන් කලින් ප්‍රශ්න තුනක් ඇහුව පුළුවන් නම් උත්තර දීපං ලිස්සලා යන්නේ නැතුව.
    අහපු ප්‍රශ්නෙට උත්තරේ එතන තියෙනවා.
    රාග, ⁣ද්වේෂ, මෝහ දුරු කිරීම කියන ඒවා ඔයාට නුහුරු වචන නම්, මුලින් ඒවා ඉගෙනගෙන එන්න.
    ධර්මය පිළිගන්නැති කෙනෙක් වෙනුවෙන් කාලය නාස්ති කරන්න බෑ.

    * මම කොහොමත් උත්තර දුන්නෙ ඔයාට නෙවේ, ඔයා කියන බොරු අහලා කවුරු හරි වැරදි වැටහීමක් ඇති කරගනියි කියලයි. කියවන කෙනාට මම කියපු දේ තේරුණා නම් මට ඇති. ඔයාගෙ හිත සතුටු කරන්න වෙලාවක් නෑ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,332
    166,677
    113
    එකමත් එක රටක
    අහපු ප්‍රශ්නෙට උත්තරේ එතන තියෙනවා.
    රාග, ⁣ද්වේෂ, මෝහ දුරු කිරීම කියන ඒවා ඔයාට නුහුරු වචන නම්, මුලින් ඒවා ඉගෙනගෙන එන්න.
    ගොන් කතා කියන්නේ නැතුව අහපු ප්‍රශ්න 3ට උත්තර දීපං ලිස්සල .නැතුව.. :lol:
     
    • Haha
    Reactions: dilann and lankalk

    nipund

    Well-known member
  • May 17, 2007
    803
    1,097
    93
    මරණයෙන් පසු "යමක් " තියෙනවා ද? හැම තිස්සේම වගෙ මේකට දෙන්න වෙන්නෙ සාපේක්ෂ එහෙම නැත්නම් discussion එකෙ ඉන්න කෙනාට සාපේක්ෂ උත්තරයක් .
    1. මරණයෙන් පසු යමක් තියෙනවා දෘෂ්ටිය ලෞකික සම්මා දිඨ්ටියට ,දසවස්තුක සම්මා දිඨ්ටියට අයත්.
    2. මරණයෙන් පසු යමක් තියෙනවා කියන එක අපි දන්න ආගම් සියල්ලටම පොදුයි .
    3. එවැනි ආගම් වලට expose වෙච්චි ගොඩක් අයට එහෙම යමක් ඇති කියන බලාපොරොත්තු හීනියට හරි තියෙනවා .
    4. ඒක වැදගත් ඇයි ? මරණයෙන් සියල්ල ඉවරයි නම් එහෙම කෙනෙක්ට නිවනක් අවශ්‍ය නෑ මොකද මරණයෙන් පසු පැවැත්ම නෑ .එක විදිහකට නිවන් .

    එතකොට මරණයෙන් පසු මොකද වෙන්නෙ?
    ස්වාමින්වහන්සේ නමකට මරණයෙන් පසු බුදුන්වහන්සේට මොකද වෙන්නෙ කියලා ප්‍රශ්නයක් ආවා.
    උත්තරය වුනේ ප‍ංචස්කන්ධය /මෙ මොහොත නැත්නම් ඔයා මේක කියවන බවම හේතු ප්‍රත්‍යයෙන් විද්‍යාමාන වෙන දෙයක් මිස ඇත්තටම වෙන දෙයක් නෙමෙයි . (නෑ කියලා නෙමෙ කියන්නේ )
    ඔයාගෙ experience එක කියලා හිතන් ඉන්න දේම අනිත්‍ය අනාත්ම නම් තුන් කාලයම හිස් වෙනවා.

    zen කතාවක්
    ‍භෞතිකවාදින් විසින් දිවියලෝක අපාය වල පැවැත්මට challenge කරන හින්දා අවුල් ගිහින් තඩි පොතක් ලිව්වලු 31 තලය තියෙන බවට සාක්කි . එයාගෙ සෙන් මාස්ටර් ගිහින් දුන්නා ම කෙලින්ම පොත විසික් කරල කිව්වාලු අපිත් කරන්නෙ 31 තලය නැති කරන එක තමා කියලා ..
    (නෑ කියලා ලිව්වත් පොත විසික් වෙන්න තිබ්බා )😉
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,193
    67,546

    Panchanskadaya me mohothe vidyamana wenawa kiyala hindu ayath dannawane.