පරලොව පිළිගත යුතුමද ???

Podi puthas

Well-known member
  • May 16, 2019
    1,895
    2,497
    113
    colombo
    මරණයෙන් පස්සේ දේවල් ගැන දන්නේ එක්කෝ ජීවය නිර්මාපකයා එහෙම නැත්තන් මරණයෙන් නැවත පිබිදුණු කෙනා පමණයි.
    සරල තර්කයක්. මනුස්සයෙක් ඒ ගැන දැනගන්න කොහෙත්ම ක්‍රමයක් නෑ.
    AKA god and Jesus
     
    • Like
    Reactions: NRTG and S_M_S

    P Gunaratnam

    Active member
  • Nov 22, 2023
    108
    71
    28
    Panadura
    පල්ලි පොන්නයෝ මීක් මීක්🤭.මැරිච්ච එකා ජීවමානයි ගාන්න දන්නවා පරලොව ගැන සාක්ශි තියනවද අහනවා😹

    පිලිගන්න කිසි හේතුවක් නෑ
    උබලාගේ කුරුස ආගමේ කොහොමද තියෙන්නේ dilann පොන්ස්?

    උබේ අලි අමාරුව දැන් හොදද? ලබන මාසේ මස් කන එක නවත්තමුද නත්තලට??😹🤭
     
    • Haha
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,677
    113
    එකමත් එක රටක
    පල්ලි පොන්නයෝ මීක් මීක්🤭.මැරිච්ච එකා ජීවමානයි ගාන්න දන්නවා පරලොව ගැන සාක්ශි තියනවද අහනවා😹

    උබලාගේ කුරුස ආගමේ කොහොමද තියෙන්නේ dilann පොන්ස්?

    උබේ අලි අමාරුව දැන් හොදද? ලබන මාසේ මස් කන එක නවත්තමුද නත්තලට??😹🤭
    ආ මේ කවුද මේ ෆේක් එකකින් ආපු හිත රිද්දගත්ත පොන්නයා ?? 🥴
    ඇත්ත එකෙන් වරෙන් බන්.. වචන ටික දැක්කම නම් එකෙක්ව මතක් වෙන්ව ෆේක් එකකින් ආවත්.
     
    P Gunaratnam

    Active member
  • Nov 22, 2023
    108
    71
    28
    Panadura
    ආ මේ කවුද මේ ෆේක් එකකින් ආපු හිත රිද්දගත්ත පොන්නයා ?? 🥴
    ඇත්ත එකෙන් වරෙන් බන්.. වචන ටික දැක්කම නම් එකෙක්ව මතක් වෙන්ව ෆේක් එකකින් ආවත්.
    ආ ඌ කියලා හිතාගනින්
     
    • Haha
    Reactions: jennt and S_M_S

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    එහෙම වෙන් කරගත්තේ කොහොමද? නෑ කියපුවා වෙන්නම බැ කියල කියන්නේ කොහොමද
    මරණය වගේ දෙයක් ගැන ප්‍රත්‍යක්ෂ දැනුමක් ගන්න බැහැ කියන එක ඔයාට නොතේරෙන්නේ මොකද කියලා මට හිතාගන්න බෑ.
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170
    113
    මරණය වගේ දෙයක් ගැන ප්‍රත්‍යක්ෂ දැනුමක් ගන්න බැහැ කියන එක ඔයාට නොතේරෙන්නේ මොකද කියලා මට හිතාගන්න බෑ.
    බැහැ කියල හිතන්න දාගෙන ඉන්න බැරියර් එක මොකද්ද කියල මට හිතාගන්න බෑ.
     
    • Like
    Reactions: NRTG and S_M_S

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113

    පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහී ති

    මෙම ධර්මය සාක්ෂාත් කරගත් සත්පුරුෂයාට එහි යහපත් බව, එහි රස තම සිතින් ම දැනගෙන, විඳිය හැකි බැවින් පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහී ති නම් වන සේක.

    ---

    බුද්ධාගමත් තවත් ආගමක් විතරයි 🤷🏻

    රිසර්ච් පේපර් එකක් ලියලා අනිත් මිනිස්සුන්ට ඔප්පු කරලා පෙන්වන්න පුලුවන් විද්‍යාවක් නෙමෙයි.

    නිවන ඔප්පු කරන්නත් බෑ
    දෙයියන්ව ඔප්පු කරන්නත් බෑ
    අපායක් ඔප්පු කරන්නත් බෑ
    කර්මයක් ඔප්පු කරන්නත් බෑ

    පල්ලි කාක්කො යාක්ඳා කරලා සැපැයි කියනවා
    අපි නිවනක් දැක්කා කියලා සැපැයි කියනවා
    හැමෝම සතුටින් 😆
     
    • Like
    Reactions: NRTG

    P Gunaratnam

    Active member
  • Nov 22, 2023
    108
    71
    28
    Panadura
    මැරුන එකා ජීවත් වෙන්නේ කොහොමද?
    ෆෝන් චාජ් කරන්නේ කොහොමද?
    ලෙඩ හොද කරන්නේ කොහොමද?
    හුකන්නේ නැතුව ලමයි හම්බවෙන්නෙ කොහොමද ?
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,895
    2,497
    113
    colombo
    මරණය වගේ දෙයක් ගැන ප්‍රත්‍යක්ෂ දැනුමක් ගන්න බැහැ කියන එක ඔයාට නොතේරෙන්නේ මොකද කියලා මට හිතාගන්න බෑ.
    මරණින් නැවත ඉපදුන jesus ට පුළුවන් නේද ප්‍රත්‍යක්ෂ දැනුමක් ගන්න
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,677
    113
    එකමත් එක රටක
    :lol: තෝ අම්බපාලි රහතන් වහන්සේ ගැනවත් අහල නැතුවද මට පල්ලි මීක් මීක් ගෑවේ ??
    එහෙනම් උබ මහා පදුම දේවිය දන්නවද ??

    හුකන්නේ නැතුව ලමයි හම්බවෙන්නෙ කොහොමද ?

    කියන එකට උදාහරණ බුද්දාගමේ එන කතා වලින් ඔය උඩ දීල තියන්නේ..
     
    • Haha
    Reactions: Rontmir

    P Gunaratnam

    Active member
  • Nov 22, 2023
    108
    71
    28
    Panadura
    :lol: තෝ අම්බපාලි රහතන් වහන්සේ ගැනවත් අහල නැතුවද මට පල්ලි මීක් මීක් ගෑවේ ??
    එහෙනම් උබ මහා පදුම දේවිය දන්නවද ??

    කියන එකට උදාහරණ බුද්දාගමේ එන කතා වලින් ඔය උඩ දීල තියන්නේ..
    අනේ ඕයි මන් ඇත්තටම වැඩිය ආගමට නැබුරු නෑ.

    ගූගල් එකේ තියන විදියටනම් අම්බපාලි බඩුවක් ඒ කියන්නේ මරියා බඩුවක්ද?

    එක අහලා නැත්තං කඟවිසාන සූත්‍රය අටුවාවත් එක්ක කියවන්න. නෙළුම් මලින් ඉපදුණු පුත්තු 500ක් ගැන තියෙනවා. :yes:
    උබ වගේ ආගම් මත්තේ නහින ජීවිතේ වෙන වැඩ නැති උන් තමා ඕවා ලියලා තියෙන්නේ මට ඕවට වැය කරන්න කාලේ නෑ.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මරණින් නැවත ඉපදුන jesus ට පුළුවන් නේද ප්‍රත්‍යක්ෂ දැනුමක් ගන්න

    එහෙම පත්‍රයක්ෂ දැනුම අනිත් මිනිස්සුන්ට ට්‍රාස්ෆර් කරන්න උබ මේක මැට්රික්ස් කියලා හිතුවද? 😆

    git.gif
     
    • Like
    Reactions: NRTG