පරලොව පිළිගත යුතුමද ???

dilann

Well-known member
  • Jul 6, 2018
    67,332
    166,677
    113
    එකමත් එක රටක
    උබ කියන්නේ මරියා බඩුවක් කියලා නේ එතකොට?
    මරිය බඩුවක් ද නැද්ද කියලා ඒ කාලේ එකෙක්ගෙන් අපහන්..
    ජුසේ කියලා පොරක් හිටිය නේ ?

    කොහොමත් ඔය හැම ආගමේම සාමනය මිනිස්සු වගේ සංසර්ගය කරල තමන්ගේ ආගෙම් නායකයා ඉපදුනා කියන්න කට්ටිය කැමති නෑ .
    සිදුහත් පිළිසිද ගැනීම ගත්තත් දිව්‍යලෝකේ ඉදන් ආපු අලියෙක් බඩට ගිය හීනයක් තියනව කියලා උබට අමතක උනාද ? මොකද සිදුහත් ආවෙත් දිව්‍යලෝකේ ඉදින් කියලා කියන්න තමයි කැමති.. කතෝලික උනුත් කැමති ජේසු ආවේ දෙයියන්ගෙන් කියලා කියන්න. හැම ආගමේම උන් ඔහොමයි.
    :rofl:
     
    • Dislike
    Reactions: P Gunaratnam

    P Gunaratnam

    Active member
  • Nov 22, 2023
    108
    71
    28
    Panadura
    සිදුහත් පිළිසිද ගැනීම ගත්තත් දිව්‍යලෝකේ ඉදන් ආපු අලියෙක් බඩට ගිය හීනයක් තියනව කියලා උබට අමතක උනාද ?
    :rofl:
    මොකෙද පකෝ එහෙම තියෙන්නෙ.බුද්දාගම පොතේනම් තිබ්බා.
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    බැහැ කියල හිතන්න දාගෙන ඉන්න බැරියර් එක මොකද්ද කියල මට හිතාගන්න බෑ.
    මරණයෙන් පස්සේ වෙන දේ අපි කවුරුවත් දන්නේ නෑ කියන එක අපි හැමෝම දන්න දෙයක්නේ... බැරියාර් එක තමයි එතනින් එහාට මිනිස්සුන්ගේ මොලේ වැඩකිරීම නවතින එක.
     
    • Like
    Reactions: NRTG

    P Gunaratnam

    Active member
  • Nov 22, 2023
    108
    71
    28
    Panadura
    මරණයෙන් පස්සේ වෙන දේ අපි කවුරුවත් දන්නේ නෑ කියන එක අපි හැමෝම දන්න දෙයක්නේ... බැරියාර් එක තමයි එතනින් එහාට මිනිස්සුන්ගේ මොලේ වැඩකිරීම නවතින එක.
    උබලගේ මහ එකාගේ එතකොට මොලේ මැරිලද?
    ඉදා පොඩි එකාට වගේ බලපං..

    මොනද බන් මේ පොඩි උන්ට තියන ඒවා උස්සන් එන්නේ කොහොද එහෙම තියෙන්නෙ කියපන් බවුද්ද මූලාශ්‍රයක.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,332
    166,677
    113
    එකමත් එක රටක
    මොනද බන් මේ පොඩි උන්ට තියන ඒවා උස්සන් එන්නේ කොහොද එහෙම තියෙන්නෙ කියපන් බවුද්ද මූලාශ්‍රයක.

    එහෙනම් බලපං.. දිව්‍යලෝකේ ඉදන් ප්ලෑන් කරල බඩට වැඩිය කියල කියන්නේ.
    කොහෙවත් සිදුහත් උපතට සුද්ධෝදන ව ගාවාගන්නේ නෑ ... 🥱
     
    • Dislike
    Reactions: P Gunaratnam

    P Gunaratnam

    Active member
  • Nov 22, 2023
    108
    71
    28
    Panadura

    එහෙනම් බලපං.. දිව්‍යලෝකේ ඉදන් ප්ලෑන් කරල බඩට වැඩිය කියල කියන්නේ.
    කොහෙවත් සිදුහත් උපතට සුද්ධෝදන ව ගාවාගන්නේ නෑ ... 🥱

    Video නෙමේ පොන්සියෝ මන් අහන්නේ කොහෙද තියෙන්නේ කියලා දාපන් පිලිගන්න පුලුවන්? බයිබලේ හිකුවේ නෑ කියලා තියනවා වගේ තියන තැන දාපන්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,332
    166,677
    113
    එකමත් එක රටක
    Video නෙමේ පොන්සියෝ මන් අහන්නේ කොහෙද තියෙන්නේ කියලා දාපන් පිලිගන්න පුලුවන්? බයිබලේ හිකුවේ නෑ කියලා තියනවා වගේ තියන තැන දාපන්.
    ගිහින් ඔය හාමුදුවන්ගෙන් අහපන් ඕවා කොහෙද තිබ්බේ කියලා. 🥱
     
    • Dislike
    Reactions: P Gunaratnam

    P Gunaratnam

    Active member
  • Nov 22, 2023
    108
    71
    28
    Panadura
    ගිහින් ඔය හාමුදුවන්ගෙන් අහපන් ඕවා කොහෙද තිබ්බේ කියලා. 🥱
    පේනවනේ පොන්සියා කොහෙ හරි විව්ස් හිගන්නෙක්ගේ වීඩියෝ එකක් උස්සන් ඇවිත් ගොන් ආතල් දෙන්න එපා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,332
    166,677
    113
    එකමත් එක රටක
    පේනවනේ පොන්සියා කොහෙ හරි විව්ස් හිගන්නෙක්ගේ වීඩියෝ එකක් උස්සන් ඇවිත් ගොන් ආතල් දෙන්න එපා.
    තෝ විතරයි ඔය කතාව දන්නේ නැත්තේ හරකා.. ඕන එකෙක්ගෙන් අහපන් ඕක.. 🥴
     
    • Dislike
    Reactions: P Gunaratnam

    P Gunaratnam

    Active member
  • Nov 22, 2023
    108
    71
    28
    Panadura
    තෝ විතරයි ඔය කතාව දන්නේ නැත්තේ හරකා.. ඕන එකෙක්ගෙන් අහපන් ඕක.. 🥴
    මන් අහලා තියනවා බුද්දාගම පොතේ තිබ්බනේ ඕවා.ඔය වගේ දෙයක් දැම්මේ පොඩි ලමයි බලන නිසා වෙන්න පුලුවන්.නැත්නම් එහෙම වෙන්න විදියක් නෑනේ. මන් ආයි අහන්නේ බයිබලේ තියනවා වගේ බුද්දාගමේ තියන තැන පෙන්නපන්? ඕවා මේ එක එක එවුන් ඔබපුවා නැතුව බුද්දගමේ එන ඒවා නෙමේ.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඉපදෙන්න කලින් කොහෙවත් හිටියෙත් නෑ.
    මැරුනට පස්සෙ කොහෙවත් යන්නෙත් නෑ.
     
    • Haha
    • Like
    Reactions: S_M_S and NRTG

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    අකමැත්තට නොපිළිගැනීම නෙවෙයි.
    ඔය මම කියපු විශ්වාසය කියන දේ කරන්න නොහැකි කම.
    මචං උඹේ උත්තරේ ඇතුලෙම උත්තරේ තියනවා හොයා ගත්තොත් දස්සයා 😂 මං මුකුත් කියන්නෑ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,902
    40,700
    113
    මරිය බඩුවක් ද නැද්ද කියලා ඒ කාලේ එකෙක්ගෙන් අපහන්..
    ජුසේ කියලා පොරක් හිටිය නේ ?

    කොහොමත් ඔය හැම ආගමේම සාමනය මිනිස්සු වගේ සංසර්ගය කරල තමන්ගේ ආගෙම් නායකයා ඉපදුනා කියන්න කට්ටිය කැමති නෑ .
    සිදුහත් පිළිසිද ගැනීම ගත්තත් දිව්‍යලෝකේ ඉදන් ආපු අලියෙක් බඩට ගිය හීනයක් තියනව කියලා උබට අමතක උනාද ? මොකද සිදුහත් ආවෙත් දිව්‍යලෝකේ ඉදින් කියලා කියන්න තමයි කැමති.. කතෝලික උනුත් කැමති ජේසු ආවේ දෙයියන්ගෙන් කියලා කියන්න. හැම ආගමේම උන් ඔහොමයි.
    :rofl:
    කට්ටිය කිව්වෙ කොයි කොයි කට්ටියද කැමති නැත්තෙ? සිදුහත් කුමාරයට නම් අම්මෙක් අප්පෙක් ඉන්නවා. නමට අම්මා අප්පා නෙවේ ඩිම්බයෙයි ශුක්‍රානුවෙයි අයිතිකාරයො. ඒවා අහසින් පාත් උනේ නෑ.
     
    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,332
    166,677
    113
    එකමත් එක රටක
    කට්ටිය කිව්වෙ කොයි කොයි කට්ටියද කැමති නැත්තෙ? සිදුහත් කුමාරයට නම් අම්මෙක් අප්පෙක් ඉන්නවා. නමට අම්මා අප්පා නෙවේ ඩිම්බයෙයි ශුක්‍රානුවෙයි අයිතිකාරයො. ඒවා අහසින් පාත් උනේ නෑ.
    කොහෙද ඩිම්බ ශුක්‍රානු කතාවක් කියන්නේ?
    දිව්‍යලෝකේ ඉදල මවුකුස ක උපදින්න කියල ඉල්ලීම් කරාම ඒක දවස ප්ලෑන් කරල මව් කුසට ආපු කතාවක් මිසක් එහෙම ලිංගික ක්‍රියාවත ප්‍රතිපලයක් කියල ලියල නෑ..හේතුව එහෙම කියන්න කැමති නෑ.. වෙන දිව්‍යලෝක කතාවක් අලවනවා ඇද දෙයියෝ උස්සන් ගිහින් හිමාලයෙන් තියල නාවලා අලි පැටියෙක් බඩට ගිය හීනයකුත් දාලා.. සුද්දෝදන ගැන කතාවක්වත් නෑ.. අඩුම ගානේ ඔය මහාමායා දේවිය දුටු සිහිනය අදින එකෙක් ඇද ලග සුද්දෝදන රජතුමාව අදින්නේවත් නෑ.. ඒ තමයි මම අර කියපු කට්ටිය..
     
    • Dislike
    Reactions: P Gunaratnam

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,902
    40,700
    113
    කොහෙද ඩිම්බ ශුක්‍රානු කතාවක් කියන්නේ?
    දිව්‍යලෝකේ ඉදල මවුකුස ක උපදින්න කියල ඉල්ලීම් කරාම ඒක දවස ප්ලෑන් කරල මව් කුසට ආපු කතාවක් මිසක් එහෙම ලිංගික ක්‍රියාවත ප්‍රතිපලයක් කියල ලියල නෑ..හේතුව එහෙම කියන්න කැමති නෑ.. වෙන දිව්‍යලෝක කතාවක් අලවනවා ඇද දෙයියෝ උස්සන් ගිහින් හිමාලයෙන් තියල නාවලා අලි පැටියෙක් බඩට ගිය හීනයකුත් දාලා.. සුද්දෝදන ගැන කතාවක්වත් නෑ.. අඩුම ගානේ ඔය මහාමායා දේවිය දුටු සිහිනය අදින එකෙක් ඇද ලග සුද්දෝදන රජතුමාව අදින්නේවත් නෑ.. ඒ තමයි මම අර කියපු කට්ටිය..
    සුද්දෝධනයි මහමායාදේවියි ගෑනියි මිනිහයි. සාමානයෙන් ගෑනියි මිනිහයි හුකනව. මිනිහගෙ බඩු යනව. ගෑනි බඩ වෙනවා. සරලයිනෙ. සුද්දොදනට මේ මගේ එකෙක් නෙවේ කියන කුකුසක් ඇවිල්ලා නෑ.