පරලොව පිළිගත යුතුමද ???

nipund

Well-known member
  • May 17, 2007
    803
    1,097
    93
    Panchanskadaya me mohothe vidyamana wenawa kiyala hindu ayath dannawane.
    ඔතන වෙනස වෙන්නෙ බ්‍රහ්ම (නිර් ගුණ) නැත්නම් පැවැත්ම ඇති වීමෙ හැකියාව හෙතු ප්‍රත්‍යයෙන් කියලා ගන්න එක. හේතු නැත්නම් බ්‍රහ්ම ස්වභාවයත් නෑ. හින්දු වලදි ඒක pure
    සමහර විට ඒ කාලෙ කියලා දෙන්න ලේසි වෙන්න ඇති (සමහර විට )
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,204
    67,553
    113

    Prabasvara sithatada hindu aya moksha kiyala kiyanne.
     
    • Like
    Reactions: nipund

    nipund

    Well-known member
  • May 17, 2007
    803
    1,097
    93
    Prabasvara sithatada hindu aya moksha kiyala kiyanne.
    මට හිතෙන්නේ එහෙමයි . පසුකාලීන හින්දු බෞද්ධ විවාද තියෙන්නේ ඔය point එක ගැන . ඒත් විවාද වලට යනවානම් දෙගොල්ලම දන්නෙ නෑ වෙන්න ඕන . විවාදයකට වඩා discussion එකක් තමා වෙන්නෙ දෙකෙන් එකක් හරි දන්නවා නම්.
     
    • Like
    Reactions: Emios

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,204
    67,553
    113
    මට හිතෙන්නේ එහෙමයි . පසුකාලීන හින්දු බෞද්ධ විවාද තියෙන්නේ ඔය point එක ගැන . ඒත් විවාද වලට යනවානම් දෙගොල්ලම දන්නෙ නෑ වෙන්න ඕන . විවාදයකට වඩා discussion එකක් තමා වෙන්නෙ දෙකෙන් එකක් හරි දන්නවා නම්.
    Nirvanayata ehayin states tiyenna puluwanda.mata meka ahala pissu wage

    nipund

    Well-known member
  • May 17, 2007
    803
    1,097
    93
    Nirvanayata ehayin states tiyenna puluwanda.mata meka ahala pissu wage

    උඩ ප්‍රශ්නයට , උත්තරය කලින් එකමයි .ප‍ංචස්කන්ධය තියෙන්න පුළුවන් ද? නැත්නම් හෙතු එක්ක විද්‍යාමාන වෙන බවක් ද?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,204
    67,553
    113
    උඩ ප්‍රශ්නයට , උත්තරය කලින් එකමයි .ප‍ංචස්කන්ධය තියෙන්න පුළුවන් ද? නැත්නම් හෙතු එක්ක විද්‍යාමාන වෙන බවක් ද?
    Hethu nethi unata passeth states tiyenna puluwanda.
     
    Riduna Pumka 2.0

    Active member
  • Nov 24, 2023
    216
    134
    43
    Panadura
    මරනෙන් නැගිට්ට ජීවමානයි කියලා හිතන් ඉන්න උනුත් ඉන්න එකේ ඕක විශ්වාස කලාම මොකෝ බන්.
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    බුදුන් කියනවා ඕක කරලා මම කියන දේ තේරුම් ගන්න බැහැ. නුඹලාට තථාගතයන් කියන දේ තේරුම් ගන්න නම් ඔය තුන පිලිවෙලින් සීල, සමාධි, ප්‍රඥා විදිහට පෙලගස්වා ගන්නට සිදුවෙනවා කියලා. ...
    greenthunder මහත්තය, මේකට (මේ පිළිවෙලටම ගන්න ඕනි කියන එකට) යම් reference එකක් තියෙනවද? නැත්නම් මේ ඔබතුමා අත්දැකීමෙන් කියන දෙයක්ද?
     
    nipund

    Well-known member
  • May 17, 2007
    803
    1,097
    93
    greenthunder මහත්තය, මේකට (මේ පිළිවෙලටම ගන්න ඕනි කියන එකට) යම් reference එකක් තියෙනවද? නැත්නම් මේ ඔබතුමා අත්දැකීමෙන් කියන දෙයක්ද?
    පැනලා උත්තරයක් දෙන්න ද?😉
    පාරමි පුරනවා කියන එක නැත්නම් හේතු සම්පාදනය කරනවා කියන එක ව්ශ්වාස කරනවාද ?
    ඔයා මේක කියවන එක (තේරුම් ගැනීම කියන සියල්ල )ට හේතුව ස‍ංසාර ගමනේ ඉතා කලින් වෙච්චි දෙයක් වෙන්න පුළුවන් . කවුරුම හරි නිවනක් කියන එක කියලා නැත්නම් කවුරුවත් ඒක හොයන්න නෑ.
    ස‍ංසාරය කියන එකට දැම්මම පොදුවෙ ඔය හැඩය රැකිලා ඇති .එකකට පස්සෙ එකක් කියන එකට වඩා ඒ හැම එකම හැම එකට ප්‍රත්‍ය වෙනවා කියන්න පුළුවන් .
    එවගෙම පිලිවෙලට කියන කොට අපි කාලය ඇත්ත කරලා අරගෙන . මෙ නිසා මෙ කියන කොට හේතු සකස් කිරීම (කර්මය ) විපාක දීම (කර්ම පලය) එකටම වෙනවා කියන්නත් පුළුවන් (100%හරි නෑ මන් හිතෙන්නේ )
     
    බොහොම ස්තුතියි නිපුන් මහත්තය... ඔබතුමා කියන ආකාරයට සීල, සමාධි, ප්‍රඥා කාලයෙන් ස්වායක්තව එකකට එකක් අන්යෝන්‍ය වශයෙන් ප්‍රත්‍ය වෙනව කියල ගත්තොත් නිවැරදියිද?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,204
    67,553
    113
    Niwan dakinna parami tiyenakota kela wenawa neda.tiyena okoma nethi karala niwatamai adala danne.sasare yanna dennema ne
     
    nipund

    Well-known member
  • May 17, 2007
    803
    1,097
    93
    බොහොම ස්තුතියි නිපුන් මහත්තය... ඔබතුමා කියන ආකාරයට සීල, සමාධි, ප්‍රඥා කාලයෙන් ස්වායක්තව එකකට එකක් අන්යෝන්‍ය වශයෙන් ප්‍රත්‍ය වෙනව කියල ගත්තොත් නිවැරදියිද?
    ඒහෙම ගන්න පුළුවන් . මන් නම් ප්‍ර‍ංඥාව කියන වචනය ගන්නෙ සෝවාන් වුන තැන ඉදලා ප්‍ර‍ංඥා ඉන්ද්‍රියට.
    ඔහොම ගත්තට අපිමෙ කතා කරන්නෙ අපිට ගෝචර නැති ස‍ංසාරය තුල විද්‍යාමාන වෙව්චි සිද්ධි ඔක්කොම ගැන.
    ඇත්තටම කාලයට ස්වායත්ත ද?🤔 මෙහෙම ගමු ප‍ංචස්කන්ධයට භාහිරව කාලයක් පැනවෙන්න බෑ.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    @nipund තවම උඩුඊරියගම ධම්මජීව ස්වාමීන්වහන්සේගෙ බණ අහනවද ? නිර්ගුණ බ්‍රහ්මන් ගැන කතා කරපු නිසා මතක් උනේ. ලංකාවෙ බුදුදහමට යම්කිසි තර්ජනයක් ආවොත් එන්නේ ඒබ්‍රහ්මික ආගම් වලින් නෙමෙයි අද්වෛත වේදාන්ත වලින් යැයි කියන මතය උන්වහන්සේ දරනවානෙ. ඒකට බෞද්ධ භික්ෂුව සූදානම් විය යුතුයි කියන එකත් උන්වහන්සේ හිතනවා විය යුතුයි. ඒ සම්බන්ධයෙන් අලුත් ධර්ම දේශනා ආවද?
     
    • Haha
    Reactions: lankalk

    nipund

    Well-known member
  • May 17, 2007
    803
    1,097
    93
    Niwan dakinna parami tiyenakota kela wenawa neda.tiyena okoma nethi karala niwatamai adala danne.sasare yanna dennema ne
    🤔 බුදුන් කියලා තියෙනවා සෝවාන් උනාට පස්සෙ බුදුන්වහන්සේට වත් හරවන්න බෑ කියලා . නියත විවිරන ගත්ත අයත් එහෙම අනිවා වෙනවා කියනවා. එක විදිහකට එක එහෙම වෙන්න ඕන . සෝවාන් වෙනවා කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් ඇති වෙන සිතක් නෙ. ඒ හිත පහළ වෙන්න ඕන සිත් පරම්පරාව පටන් අරගෙන නම් 🤗
     
    • Like
    Reactions: lankalk

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,204
    67,553
    113
    🤔 බුදුන් කියලා තියෙනවා සෝවාන් උනාට පස්සෙ බුදුන්වහන්සේට වත් හරවන්න බෑ කියලා . නියත විවිරන ගත්ත අයත් එහෙම අනිවා වෙනවා කියනවා. එක විදිහකට එක එහෙම වෙන්න ඕන . සෝවාන් වෙනවා කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් ඇති වෙන සිතක් නෙ. ඒ හිත පහළ වෙන්න ඕන සිත් පරම්පරාව පටන් අරගෙන නම් 🤗
    Sobadahemenuth kela karana scene ekak tiyenawane?okoma nethi karala danawa
     
    nipund

    Well-known member
  • May 17, 2007
    803
    1,097
    93
    @nipund තවම උඩුඊරියගම ධම්මජීව ස්වාමීන්වහන්සේගෙ බණ අහනවද ? නිර්ගුණ බ්‍රහ්මන් ගැන කතා කරපු නිසා මතක් උනේ. ලංකාවෙ බුදුදහමට යම්කිසි තර්ජනයක් ආවොත් එන්නේ ඒබ්‍රහ්මික ආගම් වලින් නෙමෙයි අද්වෛත වේදාන්ත වලින් යැයි කියන මතය උන්වහන්සේ දරනවානෙ. ඒකට බෞද්ධ භික්ෂුව සූදානම් විය යුතුයි කියන එකත් උන්වහන්සේ හිතනවා විය යුතුයි. ඒ සම්බන්ධයෙන් අලුත් ධර්ම දේශනා ආවද?
    මටත් ඒ දේශනාවක් තමා මතක් උනෙ ශ‍ංක්‍රාචාර්‍ය්ග් බලපෑම් . ලගදි ඇත්තටම ඇහැව්වෙ නෑ.
    මට හිතෙන්නේ තර්කය කියන තැනට යනවා එතැන ගොඩදාන්න අමාරුයි දෙපැත්තටම. සාකච්ඡාවකදී ඇරෙන්නට . මොකද එයා හරි මෙයා හරි කියන කොටම අහුවෙලා ඉවරයි

    Sobadahemenuth kela karana scene ekak tiyenawane?okoma nethi karala danawa
    එහෙම කියන්න බෑ. බුදුන්වහන්සේ පින් කලයුත්මයි දන් දිය යුතුමයි කියලා තියෙනවා . මොකද පෘතග්ජන උනත් ලෝකොත්තර උනත් මෙ මොහොතට fuel එක කර්මය.
    ------ Post added on Nov 25, 2023 at 5:28 PM