පර්චස් 1 කට වර්ග අඩි කීයද?

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
වැඩේ කෙරෙනවනං එච්චරයිනෙ බන් :yes:

මාත් පහුගිය දවසක කඩේක නම්බරේ හොයාගත්තේ ස්ට්‍රීට් විව් එකෙන් කඩේ බෝඩ් එක බලල :D
:P:P:P

දැන් යාහූ.. අල්ටා වීස්ටා බින් යුස් කරන උන් නැ නේද?
 

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,924
    2
    115,991
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    වොරන්ටි නෑ :baffled:

    මේ පර්චස් එක ගෙදර ගෙනිච්චර පස්සේ සයිස් එක ඇකිලුනොත් එහෙම :baffled:

    ලාබෙට දෙනකොට එහෙම තමා ෂෑර් අවුරුදු 99ක මෙහා හැකිලෙන්නෙ නෑ හැබැයි බඩු ගුඩ් නයිස් ලෑන්ඩ් ෂෑර්! :love:
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ලාබෙට දෙනකොට එහෙම තමා ෂෑර් අවුරුදු 99ක මෙහා හැකිලෙන්නෙ නෑ හැබැයි බඩු ගුඩ් නයිස් ලෑන්ඩ් ෂෑර්! :love:
    තම්බියා නයිස් ලැන්ඩ් කියල මට තැන්නේ කුඹුරේ විකුනන්න ගියා හෙන කන්දක්. නායයැමක් ශුවර්.