පර්මිට් වාහන

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මම කට්ටා;15179093 said:
    කැමතිනම් ආයෙත් එකක් දාමු..:yes: (ඇන් රොයිඩ් වැඩ කාරයෝ වගේ ත්‍රෙඩ් එකක්) පුලුවන්නම් අර මම කිව්ව නම දාන්න. ( All About Vehicles ) ඇත්තටම වාහන ගැන දන්නවානම් මම All About Vehicles කියලා ත්‍රෙඩ් එකක් දානවා.. :yes:
    මම ෆුල් සප් එක දෙන්නම්.. දෙනවා කිව්වොත් දෙනවම තමා.. :yes: ඕනා නම් මම ම ප්‍රශ්න අහලා ත්‍රෙඩ් එක නග්ගලා ගන්නම්.. :D:D:cool:

    එහෙනම් ආයෙත් වෙලාවක කොරලා බලමු
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    හපො පමිට් එව්වට කරන අතවර බලන්න ඔනේ.JDM එව්ව විතරක් නෙවෙ ඔන්න මගෙ කලින් mazda3 එක අරන් ගිය ඩයල් එක 56000 36000 කොරල විකුනල තිබ්බෙ ආය නාන මහත්තයෙක්ට :yes: . මට දැනුන දුක අපමනයි :P . කිරි ටොය්ය වගෙ ගිහින් බබෙක් ගන්නව වගෙ 2008දි අරන් ආපු වාහනෙට කරපු දෙ :dull: . මොන මගුල කරත් milage එකට කෙලවන එක මහ පාප කර්මයක්. මම දන්න විදියට එක ඇලියන් එකක් වත් ඇක්සියො එකක්වත් නෑ ලක්සෙ පැනපු. හැබැයි පාරෙ දුවන්නෙත් එව්ව.. මාර වැඩෙ හසන්ත :rofl:

    :rofl::rofl:
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934

    :lol:
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    රත්තරං;15179154 said:
    එහෙනම් ආයෙත් වෙලාවක කොරලා බලමු

    එල කරමු. මට අනිවා ත්‍රෙඩ් එකේ ලින්ක් එවන්න.. බැරි වෙලාවත් මිස් උනොත්...... :D
     
    aruna47

    Well-known member
  • හපො පමිට් එව්වට කරන අතවර බලන්න ඔනේ.JDM එව්ව විතරක් නෙවෙ ඔන්න මගෙ කලින් mazda3 එක අරන් ගිය ඩයල් එක 56000 36000 කොරල විකුනල තිබ්බෙ ආය නාන මහත්තයෙක්ට :yes: . මට දැනුන දුක අපමනයි :P . කිරි ටොය්ය වගෙ ගිහින් බබෙක් ගන්නව වගෙ 2008දි අරන් ආපු වාහනෙට කරපු දෙ :dull: . මොන මගුල කරත් milage එකට කෙලවන එක මහ පාප කර්මයක්. මම දන්න විදියට එක ඇලියන් එකක් වත් ඇක්සියො එකක්වත් නෑ ලක්සෙ පැනපු. හැබැයි පාරෙ දුවන්නෙත් එව්ව.. මාර වැඩෙ හසන්ත :rofl:

    මගේ ගාව තියන එක axio 2010 එකක් මම ගත්තේ grade 6 එකක් 5000 අඩුවෙන් කරලා තිබ්බේ දැන් දුවලා තියනවා 70 +:yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,551
    17,589
    113
    Auckland
    :oo:ඒ මොකෝ බං . හැම වාහනේටම JAAI දෙන්නැද්ද...:confused:

    JDM එව්වට විතරයි

    141, lancer ex, mazda3, etc no jaai
    මෙව්ව බ්‍රැන්ඩ්නිව් එජන්ට් ගෙනාපු එව්ව. ඇත්තම කිව්වොත් මෙව්ව තමා ගන්න ඔනෙ. recall එහෙම එන එව්ව නිකන් කරල දෙනව මුන්. මගෙ mazda එකටත් පොඩි පොඩි වැඩ ටිකක් මුන් කරා ෆ්‍රි. හිතපන් JDM ගත්තොත් ඔය recall නැති හින්ද මරාලයක් දක්වා ඔඩු දුවන්න පුලුවන් ලෙඩ තියනව.

    axio, axela , allion , premio etc JAAI have
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    හපො පමිට් එව්වට කරන අතවර බලන්න ඔනේ.JDM එව්ව විතරක් නෙවෙ ඔන්න මගෙ කලින් mazda3 එක අරන් ගිය ඩයල් එක 56000 36000 කොරල විකුනල තිබ්බෙ ආය නාන මහත්තයෙක්ට :yes: . මට දැනුන දුක අපමනයි :P . කිරි ටොය්ය වගෙ ගිහින් බබෙක් ගන්නව වගෙ 2008දි අරන් ආපු වාහනෙට කරපු දෙ :dull: . මොන මගුල කරත් milage එකට කෙලවන එක මහ පාප කර්මයක්. මම දන්න විදියට එක ඇලියන් එකක් වත් ඇක්සියො එකක්වත් නෑ ලක්සෙ පැනපු. හැබැයි පාරෙ දුවන්නෙත් එව්ව.. මාර වැඩෙ හසන්ත :rofl:

    :rofl::rofl::rofl:
     
    aruna47

    Well-known member
  • recondition ඒවට විතරද jaai දෙන්නෙ එතකොට මීටරේ කරකවල නෑ කියල sure කරන්න:D:D

    බ්‍රෑන්ඩ් නිව් එව්වා එන්නේ company එක හරහා. ජපානෙන් වාහනයක් ගන්නවා නම් හොද විශ්වාස වන්ත කෙනෙකුට කියලා ගෙන්න ගන්න. නැත්නම් ඉතින් ජාපනේ මොකද ලංකාව මොකද. කරකවන්න උපන් හපන් :rofl::rofl:
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    මොනවා උනත් ඩොකාලට දෙන පර්මිට් එක නැවැත්තුවොත් නම් ලොවෙත් නැති ස්ට්‍රයික් එකක් කරයි.
    මේ පර්මිට් එක නම් මලාට නවත්තන්න බැරි වෙනවා අද කිව්වා කියලා මතක තියාගනින්
    අනික තියෙන පඩියත් එක්ක ඕක නැවැත්තුවොත් අපිට ඉන්දියාවෙන් තමා ඩොකාල ගෙන්නන්න වෙන්නේ. අපේ එවුන් සේරම UK,USA වගේ තමා හොයන්න වෙන්නේ

    :oo::oo::oo::oo:
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    බ්‍රෑන්ඩ් නිව් එව්වා එන්නේ company එක හරහා. ජපානෙන් වාහනයක් ගන්නවා නම් හොද විශ්වාස වන්ත කෙනෙකුට කියලා ගෙන්න ගන්න. නැත්නම් ඉතින් ජාපනේ මොකද ලංකාව මොකද. කරකවන්න උපන් හපන් :rofl::rofl:

    ඉතින් කියන්නකෝ කැරකුවාද නැද්ද කියලා හොයන්නේ කොහොමද? :confused::confused: