පර්මිට් වාහන

Jun 8, 2013
297
22
0
මම කට්ටා;15179386 said:
ඉතින් කියන්නකෝ කැරකුවාද නැද්ද කියලා හොයන්නේ කොහොමද? :confused::confused:
ECU scan එකක් කරපන්.. ලාස්ට් edit date එක හොයන්න පුලුවන්..
 
aruna47

Well-known member
  • මොනවා උනත් ඩොකාලට දෙන පර්මිට් එක නැවැත්තුවොත් නම් ලොවෙත් නැති ස්ට්‍රයික් එකක් කරයි.
    මේ පර්මිට් එක නම් මලාට නවත්තන්න බැරි වෙනවා අද කිව්වා කියලා මතක තියාගනින්
    අනික තියෙන පඩියත් එක්ක ඕක නැවැත්තුවොත් අපිට ඉන්දියාවෙන් තමා ඩොකාල ගෙන්නන්න වෙන්නේ. අපේ එවුන් සේරම UK,USA වගේ තමා හොයන්න වෙන්නේ

    :oo::oo::oo::oo:

    එහෙනම් උන්ට ගිය රට... පෙර්මිට් දෙන නොදෙන එක තීරණය කරන්නේ කැබිනට් එකෙන් ( අපේ රන් ගොජා) නැතිව ඩොක්ටර්ලා නෙම :rofl:
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    odometer eka karakawala na kiyala certificate ekak

    මචං උඹ ඇහුවේ රී කන්ඩිශන් ඒවට විතරද ජායී දෙන්නේ කියලනේ.. ඉතින් බ්‍රෑන් නිව් ඒවට ජායි ඕනේ නෑනේ බන්. කෙලින්ම කම්පනී එකෙන් එන ඒවට මොකට සර්ට්ෆිකට් :confused::confused::confused:
     
    aruna47

    Well-known member
  • මම කට්ටා;15179386 said:
    ඉතින් කියන්නකෝ කැරකුවාද නැද්ද කියලා හොයන්නේ කොහොමද? :confused::confused:

    දැන් නම් ලංකාවේ company වලට අලුත් gadget එකක් ගෙන්නලා තියනව. එකෙන් හොයා ගන්න පුළුවන් කරකවලද නැත්ද කියලා. අපේ ගොයියලා හෝ ගාල ඔය වැඩේ කරානේ බ්‍රෑන්ඩ් නිව් ගෙන්නපුව වලට. ඉතින් දැන් එව්වා බැහැ :yes::yes:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    සාතන්;15179327 said:
    පිස්සෙක් වාහන ගැන කියනවා.. අහො ඔෆ් රොඩ්..

    වරක් භාවිතා කරන ලද රු. 100 mobitel reload කාඩ් පතක් විකිණීමට ඇත.
    nego
     
    Jun 8, 2013
    297
    22
    0
    මම කට්ටා;15179419 said:
    මචං උඹ ඇහුවේ රී කන්ඩිශන් ඒවට විතරද ජායී දෙන්නේ කියලනේ.. ඉතින් බ්‍රෑන් නිව් ඒවට ජායි ඕනේ නෑනේ බන්. කෙලින්ම කම්පනී එකෙන් එන ඒවට මොකට සර්ට්ෆිකට් :confused::confused::confused:
    JAAI සයිට් එකේ බලන්න. එයාලගෙ කාර්ය මොකක්ද කියලා.. එතකොට තෙරෙනවා වැඩේ.. VERITAS කරන්නෙත් ඔය දේම තමා..
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    සාතන්;15179424 said:
    odometer එකෙ data save වෙන්නෙ නැ අලුත් වාහන වල ECU එකේ තමා save වෙන්නෙ.. odo change කලත් reading එක එකමයි..

    sb_dissanayake.gif
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    සාතන්;15179401 said:
    ECU scan එකක් කරපන්.. ලාස්ට් edit date එක හොයන්න පුලුවන්..

    කිව්වත් වගේ දැන් එන ඔක්කොම ඒවගේ ඊ සී යූ තියනවනේ
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    JDM එව්වට විතරයි

    141, lancer ex, mazda3, etc no jaai
    මෙව්ව බ්‍රැන්ඩ්නිව් එජන්ට් ගෙනාපු එව්ව. ඇත්තම කිව්වොත් මෙව්ව තමා ගන්න ඔනෙ. recall එහෙම එන එව්ව නිකන් කරල දෙනව මුන්. මගෙ mazda එකටත් පොඩි පොඩි වැඩ ටිකක් මුන් කරා ෆ්‍රි. හිතපන් JDM ගත්තොත් ඔය recall නැති හින්ද මරාලයක් දක්වා ඔඩු දුවන්න පුලුවන් ලෙඩ තියනව.

    axio, axela , allion , premio etc JAAI have

    thanks :D
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    එහෙනම් උන්ට ගිය රට... පෙර්මිට් දෙන නොදෙන එක තීරණය කරන්නේ කැබිනට් එකෙන් ( අපේ රන් ගොජා) නැතිව ඩොක්ටර්ලා නෙම :rofl:

    නෑ මචං ඩොකාලට පර්මිට් දෙන්නේ, ඔය හදිස්සියකට එහෙම ටක් ගාල ගෙන්න ගන්න වගේ හේතු මත. ඒක හින්දා ඒ පර්මිට් එක නැති කරන එකක් නෑ
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    දැන් නම් ලංකාවේ company වලට අලුත් gadget එකක් ගෙන්නලා තියනව. එකෙන් හොයා ගන්න පුළුවන් කරකවලද නැත්ද කියලා. අපේ ගොයියලා හෝ ගාල ඔය වැඩේ කරානේ බ්‍රෑන්ඩ් නිව් ගෙන්නපුව වලට. ඉතින් දැන් එව්වා බැහැ :yes::yes:

    :confused::confused::confused:

    බ්‍රෑන්ඩ් නිව් ගෙනාපු ඒවාගේ මොකටද ගැජට් එක ගහන්නේ... කරකවලා නෑනේ :confused::confused::confused:
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    සාතන්;15179436 said:
    JAAI සයිට් එකේ බලන්න. එයාලගෙ කාර්ය මොකක්ද කියලා.. එතකොට තෙරෙනවා වැඩේ.. VERITAS කරන්නෙත් ඔය දේම තමා..

    මේ මොන හුත්^&ද බන් උනේ.. මේ හොඳට කතා කරපු එකාව බෑන් කරලනේ...

    ඊලඟ මොහොතේ මාව ආයෙත් බෑන් කරයිද කියලා බය හිතෙනවා බන් මේ වෙන ඒවා දැක්කහම :confused::confused:
     
    aruna47

    Well-known member
  • මම කට්ටා;15179480 said:
    :confused::confused::confused:

    බ්‍රෑන්ඩ් නිව් ගෙනාපු ඒවාගේ මොකටද ගැජට් එක ගහන්නේ... කරකවලා නෑනේ :confused::confused::confused:

    මම ගන්නවා බ්‍රෑන්ඩ් නිව් කාර් එකක් 0km. එක මම දුවනවා 10,000km service කරන්නේ නැතිව.දැන් මට ඇති අලුත් වාහනයකට යනවා හිතලා රුපියල් 15,000 දීලා නුවර පැත්තේ ඩයල් එකක් ඉන්නවා ඔව්ව 0 කරලා අපිට ඕන ගානට හදලා දෙන. ඉතින් පලවෙනි service එක 1000 තියන්නේ ඒ ගානට ගේනවා. ඌ කරන්නේ අහු නොවෙන්න. company වලටත් හොයා ගන්න බැරි උනා. දැන් නම් ඒ වැඩේ බැහැ.

    අපේ අයියලා ගේ වැඩ කොහොමද
    :yes::yes: