පර්මිට් වාහන

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    mama..mu mala wadayak mata pvt msg gahanawa kunuharapa gahala.. waliyata :lol: okkoma tika quote karala GT ta damma :lol: sms ekak :lol:

    මට හිතුනා උට ඔයත් එක්ක මොකක් හරි මලක් තියනවා කියලා....
    මම දැක්කා වෙනින් ත්‍රෙඩ් එකකත් ඔය ලැන්ඩ් රොවර් වලින් යන කෝටි පති ව්‍යාපාරිකයන් ආවේ නැති උනාට කමක් නෑ කියලා..

    වෙන කවුද ඉතින් ඔයාව තමා මතක් වුනේ :P:P

    aruna47

    Well-known member
  • මම කට්ටා;15179580 said:
    මට හිතුනා උට ඔයත් එක්ක මොකක් හරි මලක් තියනවා කියලා....
    මම දැක්කා වෙනින් ත්‍රෙඩ් එකකත් ඔය ලැන්ඩ් රොවර් වලින් යන කෝටි පති ව්‍යාපාරිකයන් ආවේ නැති උනාට කමක් නෑ කියලා..

    වෙන කවුද ඉතින් ඔයාව තමා මතක් වුනේ :P:P

    ලපයි සිපයි ගණන් ගන්නේ නැ මම :rofl:
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මම ගන්නවා බ්‍රෑන්ඩ් නිව් කාර් එකක් 0km. එක මම දුවනවා 10,000km service කරන්නේ නැතිව.දැන් මට ඇති අලුත් වාහනයකට යනවා හිතලා රුපියල් 15,000 දීලා නුවර පැත්තේ ඩයල් එකක් ඉන්නවා ඔව්ව 0 කරලා අපිට ඕන ගානට හදලා දෙන. ඉතින් පලවෙනි service එක 1000 තියන්නේ ඒ ගානට ගේනවා. ඌ කරන්නේ අහු නොවෙන්න. company වලටත් හොයා ගන්න බැරි උනා. දැන් නම් ඒ වැඩේ බැහැ.

    අපේ අයියලා ගේ වැඩ කොහොමද
    :yes::yes:

    අෆ්ෆා ලංකාවේ ඉන්නේ මාර වැඩ්ඩුනේ.. මුන්ට මේ වගේ මගෝඩි වැඩ වලට තමා මොලේ පහල වෙන්නේ... ඒ කියන්නේ මුලින් සර්විස් කලොත් වැඩේ අහුවෙනවා
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    අනේ මන්ද. පර්මිට් නැති කලොත් ලෙඩ්ඩුන්ට බෙහෙත් නැතුව මැරෙයි. ඩොකාලත් ඒකෙන්නෙ ජීවත් වෙන්නෙ. සොච්චම් පඩිය මක්කටෙයි... permit නැති කලොත් duty අඩු කරයි එක්කො.:confused::confused:
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අනේ මන්ද. පර්මිට් නැති කලොත් ලෙඩ්ඩුන්ට බෙහෙත් නැතුව මැරෙයි. ඩොකාලත් ඒකෙන්නෙ ජීවත් වෙන්නෙ. සොච්චම් පඩිය මක්කටෙයි... permit නැති කලොත් duty අඩු කරයි එක්කො.:confused::confused:

    ඩියුටි නම් අඩු කරන එකක් නෑ වැරදිලාවත්.. ඊට වැඩිය රජයට ලාබ වෙයි පර්මිට් එක දෙන එක බන්
     
    aruna47

    Well-known member
  • මම කට්ටා;15179647 said:
    අෆ්ෆා ලංකාවේ ඉන්නේ මාර වැඩ්ඩුනේ.. මුන්ට මේ වගේ මගෝඩි වැඩ වලට තමා මොලේ පහල වෙන්නේ... ඒ කියන්නේ මුලින් සර්විස් කලොත් වැඩේ අහුවෙනවා

    දැන් නම් අහු වෙනවා. ඉසෙල්ලා පෙර්මිට් ආපු දවස් වල ඕක ජයටම කෙරුනා. 10,000 වගේ දුවලා 900km වලට mileage එක කරකවනවා. ගන්න එකාට බඩුම තමයි.. කොම්පැනි එකත් service එක කරනවා. මොකද උන් බලන්නේ මීටර් එක නේ 1000km service එක කරනවා. පස්සේ වැඩේ මාටු උනාට පස්සේ තමයි check කරන වැඩේ කරන්නේ :yes:
     
    aruna47

    Well-known member
  • මම කට්ටා;15179684 said:
    ඩියුටි නම් අඩු කරන එකක් නෑ වැරදිලාවත්.. ඊට වැඩිය රජයට ලාබ වෙයි පර්මිට් එක දෙන එක බන්

    රජයට ලාබ පෙර්මිට් නොදෙන එක. පෙර්මිට් දුන්නහම. duty අඩුයි නේ. ඉතින් රජයට වැඩියෙන්ම හොද පෙර්මිට් නැතිව :yes:
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    p p තාරා;15179673 said:
    Person I know has a lovely daughter.. 07-08 may be..

    මේක මම උඹට දානා අවසාන රිප්ලයි එක... මට හිතෙන විදිහට උඹ එලකිරි එකේ හොඳ මෙම්බර් කෙනෙක් වෙන්න ඇති.. මොකද කලින් බෑන් වෙන්න කලින් හොඳ පෝස්ට් ටිකක් දාගෙන දෙයක් කියාගෙන ආවනේ.. උඹට අරුණ අය්යියත් එක්ක හරි වෙන ඕන කෙනෙක් එක්ක හරි ප්‍රශ්නයක් තියනවානම් මූනට මූන කියලා ඒක දෙකෙන් එකක් බේර ගනින් මචං. නැත්නම් ඔය කරන දේ මෙලෝ වැඩක් නෑ.. ඔයා ෆේක් එකකින් ඇවිල්ලා තව කෙනෙක්ගේ ප්‍රයිවසි කියන චාටර් නේ බන්.. එහෙම මුකුත් බැරිනම් කට වහගෙන ඉන්න එක තමා හොඳම දේ.. ආහ් අනිත් එක අහක යන මාත් එක්ක තරහ වෙන්න එපා මම කිව්වේ මට හිතෙන දේ :yes::yes:
     
    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    තැන්ක්යු ලොක්කා දුන්න නිව්ස් එකට...

    ඉංදියාව ගැන කිව්ව කතාව සහතික ඇත්ත !!! ඉන්දියන් වාහන ගේනව කියන්නේ වද ගැනියෙක් ගෙනල්ලා පවුලක් හදන්න ගන්නවා වගේ වැඩක්..මෙලෝ රහක් නැති ඇල්ටො වලට එහෙම ලංකාවේ තියෙන්නෙ බොරු මාර්කට් එකක්.. ඉංදියාවේ වත් ඇල්ටො එකට ලංකාවේ තරම් market එකක් නැහැ .ඉංදියාවේ වහාන වල build quality අන්තිම චොර.. මහන්සියෙන් හම්බ කරලා කුනු ගොඩවල් ගන්නවට වඩා ඇත්තටම හොදයි ඒ සල්ලි පොතේ දාන එක...

    ඉන්දියන් කතාව නම් සහතික ඇත්ත. මීට අවුරුදු 4කට කලින් අම්බානකට පට්ට ගහපු ජපන් වාහනයක් ගත්තා. (make 1995) අද වෙනකන් කිසිම ලෙඩක් නැහැ. ඔයිල් වතුර නොබැලුවත් අවුලක් නැති ගාණට ඇන්ජිම වැඩ කරනවා. මේ වාහනේ ගන්න කාලෙම මගේ යාලුවෙක් පාවිච්චි කරපු ඇල්ටෝ එකක් ගත්තා. (K Numbers) රෙපයාර් එන්න ගත්තා කෙලවරක් නැතිව, දැන් ඌ ලග තියෙන්නේ හද්ද පරණ බෙන්ස් එකක්. (32) ඒත් ඌ දෙයියනේ කියලා ඕන හත්දිග්බාගෙක ගමන් බිමන් යනවා. නම්බර් එකනම් හොදටම පරණයි, ඒත් ඉන්දියන් ලඩි වගේ ලෙඩ දෙන්නේ නැහැ.
     
    aruna47

    Well-known member
  • මම කට්ටා;15179737 said:
    මේක මම උඹට දානා අවසාන රිප්ලයි එක... මට හිතෙන විදිහට උඹ එලකිරි එකේ හොඳ මෙම්බර් කෙනෙක් වෙන්න ඇති.. මොකද කලින් බෑන් වෙන්න කලින් හොඳ පෝස්ට් ටිකක් දාගෙන දෙයක් කියාගෙන ආවනේ.. උඹට අරුණ අය්යියත් එක්ක හරි වෙන ඕන කෙනෙක් එක්ක හරි ප්‍රශ්නයක් තියනවානම් මූනට මූන කියලා ඒක දෙකෙන් එකක් බේර ගනින් මචං. නැත්නම් ඔය කරන දේ මෙලෝ වැඩක් නෑ.. ඔයා ෆේක් එකකින් ඇවිල්ලා තව කෙනෙක්ගේ ප්‍රයිවසි කියන චාටර් නේ බන්.. එහෙම මුකුත් බැරිනම් කට වහගෙන ඉන්න එක තමා හොඳම දේ.. ආහ් අනිත් එක අහක යන මාත් එක්ක තරහ වෙන්න එපා මම කිව්වේ මට හිතෙන දේ :yes::yes:

    කාත් එක්ක ද ඔය කතා කරන්නේ. කව්රුත් නැහැ නේ :lol:
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    දැන් නම් අහු වෙනවා. ඉසෙල්ලා පෙර්මිට් ආපු දවස් වල ඕක ජයටම කෙරුනා. 10,000 වගේ දුවලා 900km වලට mileage එක කරකවනවා. ගන්න එකාට බඩුම තමයි.. කොම්පැනි එකත් service එක කරනවා. මොකද උන් බලන්නේ මීටර් එක නේ 1000km service එක කරනවා. පස්සේ වැඩේ මාටු උනාට පස්සේ තමයි check කරන වැඩේ කරන්නේ :yes:

    යකෝ ලංකාවේ මාර බුවාලනේ ඉන්නේ.. බැලුවහම සුදු රෙදි පුරවන් ඉන්න පොරවල්නේ යටින් ගේම දෙන්නේ

    :angry::angry::angry:
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    රජයට ලාබ පෙර්මිට් නොදෙන එක. පෙර්මිට් දුන්නහම. duty අඩුයි නේ. ඉතින් රජයට වැඩියෙන්ම හොද පෙර්මිට් නැතිව :yes:

    නෑනේ නෑනේ
    ඩියුටි නෑ කියන්නේ ටැක්ස් නෑ කියන එක නේද?
    ඉතින් පර්මිට් එක දෙන එක නවත්තලා පොදුවේ සියලු වාහල වල ඩියුටි අඩු කලොත් රජයට එන ලොකු ඉන්කම් එකක් අඩු වෙනවා නේද?
    ඉතින් ඊට මීට වඩා හොඳයි පර්මිට් එක ඩොකාලට දීලා අනිත් අයට ඒ කියන්නේ අපි වගේ මිනිස්සුන්ට ගහන ඩියුටියක් ගහගෙන යන එක .. මම වැරදිද?
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,551
    17,589
    113
    Auckland
    ඉන්දියන් කතාව නම් සහතික ඇත්ත. මීට අවුරුදු 4කට කලින් අම්බානකට පට්ට ගහපු ජපන් වාහනයක් ගත්තා. (make 1995) අද වෙනකන් කිසිම ලෙඩක් නැහැ. ඔයිල් වතුර නොබැලුවත් අවුලක් නැති ගාණට ඇන්ජිම වැඩ කරනවා. මේ වාහනේ ගන්න කාලෙම මගේ යාලුවෙක් පාවිච්චි කරපු ඇල්ටෝ එකක් ගත්තා. (K Numbers) රෙපයාර් එන්න ගත්තා කෙලවරක් නැතිව, දැන් ඌ ලග තියෙන්නේ හද්ද පරණ බෙන්ස් එකක්. (32) ඒත් ඌ දෙයියනේ කියලා ඕන හත්දිග්බාගෙක ගමන් බිමන් යනවා. නම්බර් එකනම් හොදටම පරණයි, ඒත් ඉන්දියන් ලඩි වගේ ලෙඩ දෙන්නේ නැහැ.

    අනිවා . මන් ගාව තියනව මගෙ 1st යන්තරෙ CG125 එකක්. තෙල් නැතුව උනත් බඩු දුවනව. air ෆ්ල්ටර් ඔය මොකුත් නෑ. මම පස්සෙ දාපු තෙල් ටික තමා. ලොවෙත් නෑ . කැලයක් මැදට උනත් බය නැතුව යන්න පුලුවන් . මම ගාව තියෙන්නෙ ජපන් 250ක් පාවිච්චියට, ආතල් එකෙ යනව මම් ඩෙලි. පෙට්‍රල් 30-35 වගෙ තමා, එත් ඉතින් එහෙම අවුලක් නෑ වෙන වියදන් නෑනෙ :cool: :yes: