පර්යේශකයෙක් (විද්‍යාඥයෙක්) වෙමු

tarson

Well-known member
  • Feb 25, 2009
    8,683
    5,894
    113
    Hena asawak thiyanawa PhD ekak karanna
    Kammaliy ekay wade

    PhD කරන්න ඉස්සෙල්ල රිසර්ච් කරල පුරුදු වෙයන් කලින් කරල නැත්තන්. එහෙම නැති උනොත් පට්ට කට්ටක් කන්න වෙන්නෙ. සමහර විට PhD ෆේල් වෙන්නත් පුලුවන්. සෙල්ලමක් නෙමෙයි PhD.

    ඩිග්‍රි, මාස්ටර්ස් වගේ ලේසි නෑ PhD.
     
    • Love
    Reactions: Solo Rider