පර්යේශකයෙක් (විද්‍යාඥයෙක්) වෙමු

KadawathaKolla

Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    මට තියෙන ප්‍රශ්නෙ උබට කවුද PhD එකක් දුන්නෙ කියන එක 🤦🏻🫢
    මාත් එක්ක පී එච් ඩී තියෙන එවුන් වෑඩ කරනවා. එකම ජොබ් එක තමා ඉතින් කරන්නේ. අපි ඔක්කොගෙම ලොක්කාට උපාදියක්වත් නෑ.. ඌ පට්ට මීටරේ හෑබෑයි අවන්කවම


    Graduation Passing Out GIF by King Abdullah University of Science and Technology (KAUST)
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,758
    23,442
    113
    උබට නම් PermanentHeadDamaged එකෙක් තමා 😂😂

    Some corrections: Papers publish කරන්න phd ම ඕනි නෑ.

    phd එකක් කරපු ගමන් පරීක්ෂකයෙක් වෙනවා නම් මොනවා කරන්න බැරි ද? academic path එකක යනවා නම් දැන් තියෙන race එකත් එක්ක phd එකක් ඔනි.

    ---

    While a PhD is the traditional path to becoming a researcher, there are many prominent individuals who have made significant contributions to their fields without one. Here are some examples, across various fields:


    Science:


    • Michael Faraday: A self-educated scientist who made groundbreaking discoveries in electromagnetism, laying the foundation for modern electronics.
    • Mary Anning: A fossil collector who unearthed significant specimens, contributing to our understanding of paleontology.
    • Gregor Mendel: An Austrian monk whose experiments with pea plants led to the foundation of modern genetics.
    • Nikola Tesla: A visionary inventor and engineer who revolutionized electricity and wireless communication, although his lack of a formal degree often hindered his recognition.

    Technology:


    • James Gosling: The creator of the Java programming language, one of the most widely used languages in the world.
    • Linus Torvalds: The creator of the Linux operating system, which powers the majority of web servers and smartphones today.
    • Mark Zuckerberg: Co-founder and CEO of Facebook, influencing social media and communication on a global scale.
    • Guido van Rossum: The creator of the Python programming language, another popular and versatile language used in various fields.

    Other Fields:


    • Benjamin Franklin: A polymath who excelled in science, writing, and politics, contributing significantly to the American Revolution and scientific understanding.
    • Leonardo da Vinci: A Renaissance artist and inventor whose genius spanned painting, engineering, and anatomy, leaving behind a remarkable legacy.
    • Marie Curie: A pioneer in radioactivity research who became the first woman to win a Nobel Prize, and the first person to win it twice.

    This is just a small selection of the many accomplished researchers who have achieved success without a PhD. Remember, while a PhD provides valuable training and resources, it is not the only path to making impactful contributions. Passion, dedication, and a thirst for knowledge can drive individuals to great achievements, regardless of their formal qualifications.
    මූ මේ හෙන අමාරුවෙන් PhD එකක් අරගෙන කවුරුත් ගනන් අරගෙන නෑ. සැලරිත් වෙනසක් නෑනෙ. ඉතින් දුකට කියවනව මේකට ඇවිල්ල. මේ යකා හිතන්නෙ PhD තියෙන උන්ට වඩා අනිත් උන් ඔක්කොම මෝඩයො කියල. :lol:
    දැන් academics කියන්නෙ බොරු තරඟයක් විතරයි. PhD එකක් ඕනාවට මොකක් හරි රිසර්ච් එකක් කරනව මෙලෝ යකෙක්ට වැඩක් නෑ.
    ඇත්තට දෙයක් කරපු මිනිස්සු ඔය අවුල් කතා කරනව. සයන්ස් වල කිසිම අලුත් දෙයක් හරියට හොයාගෙන නෑ සෑහෙන කාලෙකින්.
     
    • Like
    Reactions: KandyMalli

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,399
    4,031
    113
    මාත් එක්ක පී එච් ඩී තියෙන එවුන් වෑඩ කරනවා. එකම ජොබ් එක තමා ඉතින් කරන්නේ. අපි ඔක්කොගෙම ලොක්කාට උපාදියක්වත් නෑ.. ඌ පට්ට මීටරේ හෑබෑයි අවන්කවම


    Graduation Passing Out GIF by King Abdullah University of Science and Technology (KAUST)
    Ow bn. Job ekak kranwa nm ekata oni skill tika thibba nm hondatama athi.

    මූ මේ හෙන අමාරුවෙන් PhD එකක් අරගෙන කවුරුත් ගනන් අරගෙන නෑ. සැලරිත් වෙනසක් නෑනෙ. ඉතින් දුකට කියවනව මේකට ඇවිල්ල. මේ යකා හිතන්නෙ PhD තියෙන උන්ට වඩා අනිත් උන් ඔක්කොම මෝඩයො කියල. :lol:
    දැන් academics කියන්නෙ බොරු තරඟයක් විතරයි. PhD එකක් ඕනාවට මොකක් හරි රිසර්ච් එකක් කරනව මෙලෝ යකෙක්ට වැඩක් නෑ.
    ඇත්තට දෙයක් කරපු මිනිස්සු ඔය අවුල් කතා කරනව. සයන්ස් වල කිසිම අලුත් දෙයක් හරියට හොයාගෙන නෑ සෑහෙන කාලෙකින්.
    Anna ekai bn. Mewage unta reply karala wadak na. PhD thibbath patta toxic. Godak un academia wala unath පට්ට කැපිල්ල අළුතෙන් එන උන්ට.

    Ignore කරලා දැම්මාම හරි 😃😅😅
     
    • Love
    Reactions: olu bakka