කාඩ් සේරම බැංකු වල හොට්ලයින් කතාකරල බ්ලොක් කරන්න.
පොලීසියෙ එන්ට්‍රි එකක් දාල කොපියක් ගන්න. ලයිසන් එකට අයිඩී එකට වෙන වෙනම කොපි ගන්න වෙයි.
පොලීසියෙන් කියනව සුමාන දෙකක් විතර බලන්න කියල. සුමාන දෙක ඇතුලත ඩොකයුමන්ට් තැපෑලෙන් එන්නත් පුලුවන්...
ආවෙ නැත්තං, එනට්‍රි කොපියත් අරගෙන ග්‍රාමසේවක හම්බවෙන්න යන්න.... අයිඩී එකේ වැඩේ එතනින් කෙරෙනව.
ලයිසන් වැඩේනං කෙරෙන විදිහ හරියටම දන්නෙ නෑ. ග්‍රාමසේවක කියයි කෙරෙන්න ඕනෙ විදිහ..