පර්ස් එකට විදලා

wasantha99

Well-known member
  • Jan 2, 2018
    4,751
    1,491
    113
    Ube moadamamatamai nathi karsn thiyenne. Dan mona karannada? Issarahata wath hithala kalpanawen thamange de parissam kara ganin.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,271
    36,369
    113
    කෑගල්ල
    මට ඔවා තැපැල් කර කර ඉන්න වෙලාවක් නෑ. අලුත් එකක් හදාගන්න.

    අතේ තිබ්බ එක හැහැ පියාඌන ටික ට කෙලියනේ මගෙත්. නොදකින් වටේ ඉන්න එකෙක්වත් කියන්නේ නෑ බං
     
    • Like
    Reactions: Gavesha108

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,695
    113
    Gampaha
    කාඩ් සේරම බැංකු වල හොට්ලයින් කතාකරල බ්ලොක් කරන්න.

    පොලීසියෙ එන්ට්‍රි එකක් දාල කොපියක් ගන්න. ලයිසන් එකට අයිඩී එකට වෙන වෙනම කොපි ගන්න වෙයි.

    පොලීසියෙන් කියනව සුමාන දෙකක් විතර බලන්න කියල. සුමාන දෙක ඇතුලත ඩොකයුමන්ට් තැපෑලෙන් එන්නත් පුලුවන්...

    ආවෙ නැත්තං, එනට්‍රි කොපියත් අරගෙන ග්‍රාමසේවක හම්බවෙන්න යන්න.... අයිඩී එකේ වැඩේ එතනින් කෙරෙනව.
    ලයිසන් වැඩේනං කෙරෙන විදිහ හරියටම දන්නෙ නෑ. ග්‍රාමසේවක කියයි කෙරෙන්න ඕනෙ විදිහ..