Honda wede thota ponnayo
Thota mona pita rata da ban?![]()
1 lakh witara- paw ponnaya.€500 kiyanne rupiyak kiyak da bn ?

kawawath wishwasa nokaranna, obage nadayon pawada, obage cousin lawath da, obata amaru una awashthawaka obawa pathata damaමගෙ යුරෝ 500 කට විදලා.....
බලපන් බං මම එකතුකරපු සල්ලි €500 පර්ස් එකේ දාගෙන හිටියේ. තව €20,€50 කෙළ දෙකක් එක්ක. .. කම්පැනියේ වැඩකට ලිතුවේනියාවට ආවා කටාර්වල ඉදන්. ලංකාවේ තවත් 4 දෙනෙක් එක්ක.. මට දවස් 18ක් ඉන්න වෙන්වා.
දැනට දවස් 2කට කලින් අනික් අය සේරම ගියා. අපි දවස් ගානම එකට හිටියේ එකම රූම් එකේ. කටාර්වල මගෙ රෑම් එක ලගම ඉන්න එකට වැඩ කරන යාලුවෝ බන්.... ඊයේ රෑ බලනකොට මගෙ €500ට විදලා. €70 විතරක් තියෙනවා.. ඉතුරු කටාර් රියාල් 750 මගෙ සල්ලි නෙවෙයි. කම්පැණියේ සල්ලි... මට හෙන අවුල බන්.. අපි එක රුම් එකක් රෙන්ට් එකට ගත්තේ හතර දෙනාම එකට ඉදලා ඉතුරු සල්ලි බෙදා ගන්න...
මම ඩිනර් වලටත් වියඳම් කරලා බන් උන්ට මටම ඇරලා ගියා.. මෙහෙ යාලුවෙක් කිව්වා ID කාඩ් නම්බර් එකෙන් බලන්න.. කවුරු හරි සල්ලි දාලානම් හොයන්න පුළුන් ලු..
අද දවසම Filipino එකෙකුයි මමයි දැගලුවා බන් උන් අරුන් 03 දෙනාගේ පාස්පොර්ට් නම්බර් දීලා. කිසිම තොරතුරක් ගන්න බැරි උනා...
පිට රටක ඉන්න කොට ලංකාවේ උන්නම් සත05කට විශ්වාස කරන්න එපා බන් කවදාවත්ම... හොඳ උන් හරිම අඩුයි...
naa ban dan aurudu ganak wenawa..ado salli hambunada bn?
dont trust anybody, not even your cousins or your family.
kawawath wishwasa nokaranna, obage nadayon pawada, obage cousin lawath da, obata amaru una awashthawaka obawa pathata dama
------ Post added on
Ehenam thread daala anduwe? Puke erapu Ponnayek wage.500 mokadda bola mata,..wadapan.. mata..
500 mokadda bola mata,..wadapan.. mata..
View attachment 118698
උපරිම වේදනාවේ සලකුණු.![]()
![]()
ඒ දවස්වල 80,000යි දැන් 120,000යි.
චැහ්!! බංගලි ෆොන්නයෝ වගේ හතර පස්දෙනා රූම් ශෙයාකරන්. කුම්මැහි කමට.
රිදුන්නේ නෑ කිව්වට මේවා කියලා පපුව අමාරුව හැදිලා මැරෙයිද දන්නේ නෑ![]()
Ehenam thread daala anduwe? Puke erapu Ponnayek wage.![]()
![]()