පර්ස් එක උස්සලා

ABACUS

Well-known member
  • Oct 18, 2009
    7,494
    1,381
    113
    පොත් මල්ල ඇතුලෙ
    දිගට තියෙන නිසා පොට්ටයෙකුට උනත් නිකම්ම පොකට් ගහත හැකියි. වැරද්ද උබෙයි බන්. විලාසිතා කියලා එන එන හැම රෙද්දම ගන්න යන්න එපා. හිතපන් ආරක්ශාව ගැන

    වැරද්ද උබෙයි බන්. විලාසිතා කියලා එන එන හැම රෙද්දම ගන්න යන්න එපා. හිතපන් ආරක්ශාව ගැන.

    මගෙ යාලුවෙකුටත් ඔය වඩේම උනා. Fashion එකට කියල ගත්තා ටොම්බ පර්ස් එකක්.
    ඌගෙ එකත් බස් එකෙදි උස්සලා.
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මගෙත් දෙපාරක්ම ඉස්සුවා.. හැබැයි කෙල්ලෙක් නෙමෙයි.. ඒ දෙපාරම උස්සපු එකා සල්ලියි , පර්ස් එකයි ඇරෙන්න ඉතුරු ඔක්කොම තැපෑලෙන් ගෙදරටම එවල තිබ්බ... :rofl::rofl::rofl:

    matath okama una. diga purse use karanne kellone. dan kolloth kello wage diga purse use karanawa. kathe baha. munta ata dekak nadda manda
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මගෙත් දෙපාරක්ම ඉස්සුවා.. හැබැයි කෙල්ලෙක් නෙමෙයි.. ඒ දෙපාරම උස්සපු එකා සල්ලියි , පර්ස් එකයි ඇරෙන්න ඉතුරු ඔක්කොම තැපෑලෙන් ගෙදරටම එවල තිබ්බ... :rofl::rofl::rofl:

    මගෙ පර්ස් එක දෙපාරක් නැති වුනා. මුල්ම පාර පර්ස් එක සල්ලියි හැමදේම එක්ක AGA Office එකට ගෙනැත් දීල තිබ්බා අහුලපු කෙනා. :)
    දෙවනි පාර නම් මොකුත්ම හම්බ වුනෙ නෑ. :growl::no::(
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    පැටියා;15316848 said:
    මගෙ පර්ස් එක දෙපාරක් නැති වුනා. මුල්ම පාර පර්ස් එක සල්ලියි හැමදේම එක්ක AGA Office එකට ගෙනැත් දීල තිබ්බා අහුලපු කෙනා. :)
    දෙවනි පාර නම් මොකුත්ම හම්බ වුනෙ නෑ. :growl::no::(

    එහෙනම් දෙවෙනිපාර වැටිච්ච වෙලාවේ තාම කාටවත් හම්බ වුනේ නැද්ද දන්නෑ නේද මල්ලි...:nerd:

    මොකක් වුනත් හම්බ නම් වෙන්න එපා....තේරුනාද මන්දා :dull:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    එහෙනම් දෙවෙනිපාර වැටිච්ච වෙලාවේ තාම කාටවත් හම්බ වුනේ නැද්ද දන්නෑ නේද මල්ලි...:nerd:

    මොකක් වුනත් හම්බ නම් වෙන්න එපා....තේරුනාද මන්දා :dull:

    ඒක වෙන්න බෑ අයියා වැටුනත් බස් එකේ වැටෙන්න ඕනෙ. බස් එක අතුගානකොට හරි හම්බ වෙනවනෙ එහෙනං. වැඩේ කියන්නෙ අම්මගෙ ATM Card එකයි PIN එකයි දෙකම ඒකෙ තිබ්බා. :dull:
     
    ruchirarsm

    Well-known member
  • Aug 21, 2009
    3,141
    570
    113
    කන්ද උඩරට
    1) wallet ekak gaddi hithapan eka parissam kara ganne kohomada kiyala
    2) Bus wala hambena hema kellatama heththuwa danna epa
    uba oya kiyala thiyana widihata lajja karaya nisa wallet eka witharak nethi wuna kiyala hitha ganin neththam kalisamath nethuwa enna wenne
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    oyaa kiyala thiyena widihata hinath yanawa :lol:
    ara ganiwanam nikam atha harinna narakai :growl::frown::frown:
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    thamange dewal parissan karaganna eka thamange wadak.kochchara bannath nathi una de aya labenne nane.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,950
    1
    9,752
    113
    Gampaha
    පිස්සු පුසා;15315816 said:
    මේ ගං කබර ආණ්ඩුව මාසෙකට උඹලට අපිට දැනෙන්නේවත් නැතුව කීදාහක් පොකට් ගහනවද
    :lol::lol:
    ***************
    බොරුවට හොයන්න එපා. ආයිත් ඕකි ඔය බස් එකේ එන්නෙ නෑ බන්. වැඩක් හරි ගියාම ඊලග රූට් එකට යන්නෙ. ලස්සන පිකාට් පොකට්කාරියක් නම් අනිවා ඕකි බඩ්ඩක්. හැබැයි limited. :rofl: subject එකේ ඉන්න යාලුවො ඉන්නව නම් පොඩ්ඩක් හොයල බලපන්. සමහරවිට පුලුවන් වෙයි. ඒත් කීදාහක් ඉන්නවද? හොදම වැඩේ ඕකිට බනින්නෙ නැතුව කරපු පින් මතක් කරල පඩුරක් හෝ තව පිනක් කරපන්z බඩු ටික තැපෑලෙන් ලැබෙන්න. අනිවා ලැබෙයි.. :yes:
     
    Mens Rea

    Well-known member
  • Nov 10, 2011
    501
    325
    63
    Colombo

    අන්න ඒක තමයි මමත් කළේ. අරකිට බැන්නා කියලා මට කිසි සුගතියක් නෑනේ බන්. :no:
     
    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    දිගට තියෙන නිසා පොට්ටයෙකුට උනත් නිකම්ම පොකට් ගහත හැකියි. වැරද්ද උබෙයි බන්. විලාසිතා කියලා එන එන හැම රෙද්දම ගන්න යන්න එපා. හිතපන් ආරක්ශාව ගැන

    images
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    මගෙත් දෙපාරක්ම ඉස්සුවා.. හැබැයි කෙල්ලෙක් නෙමෙයි.. ඒ දෙපාරම උස්සපු එකා සල්ලියි , පර්ස් එකයි ඇරෙන්න ඉතුරු ඔක්කොම තැපෑලෙන් ගෙදරටම එවල තිබ්බ... :rofl::rofl::rofl:

    :rofl::rofl: