පර්ස් එක උස්සලා

hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    මගුලක් කතා කරනවා. මම ඒකි හේත්තු වෙනකොට පුළුවන් තරම් ඈත් වුනා බන්. එත් දිගටම හේත්තුව දානකොට ජනේලෙන් එලියට පනින්නද බන්?

    kakula athagannane thibbe athanata lan karala. hodatama bayawela duwai:lol:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    මටනම් පර්ස් එකක් නෑ සල්ලි සාක්කුවේ දාං යන්නෙ. ලියකියවිලි බෑග් එකේ දාං යන්නෙ. බස් වල නගින්න ඉස්සෙල්ල සල්ලි ටිකක් අරන් බෑග් එක උඩ රාක්කෙ දානව. phone එක සාක්කුවේ දාල handsfree එක කනේ ගහගන සින්දුවක් දාගන්නව. කාටවත් මුකුත් උස්සන්න බෑ. සල්ලි සාක්කුවෙන් ගන්නත් බෑ කවුරු හරි අත දැම්මොත් සල්ලි තියන්නෙ සංවේදීම තැනේ:P. නිදං හිටියත් ඇහැරෙනව:rofl::rofl:
     

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    REP +

    clapping.jpg

    rep balagena enme bn kiwwee. mn ae tharam kemati ne hora kamata. maha epama karapu jathiyak. un hithanna horakan karana eka hodai kiyala. aeth un hithuwoth sarthakawa mokakhari honda job ekak karala hamba karanna puluwan. aewage sadaranawa jiwithe gatha karana ekai watinne.thamange mahansiyen diyunu wenna ooni. not get other's things
     

    Trickzstar

    Member
    Jul 12, 2013
    142
    8
    0
    මටනම් පර්ස් එකක් නෑ සල්ලි සාක්කුවේ දාං යන්නෙ. ලියකියවිලි බෑග් එකේ දාං යන්නෙ. බස් වල නගින්න ඉස්සෙල්ල සල්ලි ටිකක් අරන් බෑග් එක උඩ රාක්කෙ දානව. phone එක සාක්කුවේ දාල handsfree එක කනේ ගහගන සින්දුවක් දාගන්නව. කාටවත් මුකුත් උස්සන්න බෑ. සල්ලි සාක්කුවෙන් ගන්නත් බෑ කවුරු හරි අත දැම්මොත් සල්ලි තියන්නෙ සංවේදීම තැනේ:P. නිදං හිටියත් ඇහැරෙනව:rofl::rofl:

    හොරෙක් දැක්කොත් අපේ නම් නැති වෙන්නෙ පර්ස් එක විතරයි. තොගෙ වල්ලත් කඩන් දුවයි හොරා හදිස්සියට:lol:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මටනම් පර්ස් එකක් නෑ සල්ලි සාක්කුවේ දාං යන්නෙ. ලියකියවිලි බෑග් එකේ දාං යන්නෙ. බස් වල නගින්න ඉස්සෙල්ල සල්ලි ටිකක් අරන් බෑග් එක උඩ රාක්කෙ දානව. phone එක සාක්කුවේ දාල handsfree එක කනේ ගහගන සින්දුවක් දාගන්නව. කාටවත් මුකුත් උස්සන්න බෑ. සල්ලි සාක්කුවෙන් ගන්නත් බෑ කවුරු හරි අත දැම්මොත් සල්ලි තියන්නෙ සංවේදීම තැනේ:P. නිදං හිටියත් ඇහැරෙනව:rofl::rofl:

    :) umbe sanwedi dewaluth wena kohe hari hangalada danna. purse eka thiyenne ona thana sanwedi dewal :)
     

    lalin rulz

    Member
    Sep 16, 2012
    1,054
    230
    0
    Gampaha
    දිගට තියෙන නිසා පොට්ටයෙකුට උනත් නිකම්ම පොකට් ගහත හැකියි. වැරද්ද උබෙයි බන්. විලාසිතා කියලා එන එන හැම රෙද්දම ගන්න යන්න එපා. හිතපන් ආරක්ශාව ගැන

    mamath wirudai oya diga purse baawithayata,,niknma gul karahaki oka,,,,ubei thnikara waradda,,,apita unath ginnak nathuwa:dull::dull::dull:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඔය කියන පර්ස් ජාතිය දැක්කම හිනා යනවා බං. ඒක හදල තියෙන්නෙ පික්පොකට් කාරයෙක්ද කොහෙද, හොරුන්ට රජ මගුල් ඔහොම පර්ස් එකක් දැක්කම :lol:
     

    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    උඹ කියන කතාවෙත් ඇත්තක් තියෙනවා බන්. මීට පස්සේ නම් දිග පර්ස් ගන්නේ නෑ.:no::no::no:

    ඉතින් බොලව් මමත් ඔය වගේ පර්ස් එකක් පාවිච්චි කරන්නේ. දැනට 1Yr walata වැඩි..!! කිසි ආපදාවක් නැ. උබේ වේලා
     

    Mens Rea

    Well-known member
  • Nov 10, 2011
    501
    325
    63
    Colombo
    moko thathwe complain ekak dammada????????????
    damma damma! පොලිසියෙන් ඇහුවා සැක කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවද කියලා! හිටියට කාගේ කවුද කියලා කියන්න දන්නා එකක් යැ?:angry::angry::angry:
     

    Mens Rea

    Well-known member
  • Nov 10, 2011
    501
    325
    63
    Colombo
    oyaa kiyala thiyena widihata hinath yanawa :lol:
    ara ganiwanam nikam atha harinna narakai :growl::frown::frown:

    දැන් ඉතින් මොනවා කරන්නද මෙයා! වෙච්ච දේ වෙලා ඉවරයි. ඉඟුරු බිස්කට් එකක්වත් කාලා හිත හදා ගන්නවා.:yes::yes::yes:
     

    Mens Rea

    Well-known member
  • Nov 10, 2011
    501
    325
    63
    Colombo
    මළා. මාර ටැග් ටිකක්නේ ඇවිල්ලා තියෙන්නේ? o_O නයි කයිද රෝස්පාන් කිව්වලු.
     

    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,579
    1,458
    113
    Sri Lanka
    මගෙත් දෙපාරක්ම ඉස්සුවා.. හැබැයි කෙල්ලෙක් නෙමෙයි.. ඒ දෙපාරම උස්සපු එකා සල්ලියි , පර්ස් එකයි ඇරෙන්න ඉතුරු ඔක්කොම තැපෑලෙන් ගෙදරටම එවල තිබ්බ... :rofl::rofl::rofl:
    මොනවා වුනත් වැදගත් හොරෙක් නේද බන්
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මගේ පර්ස් එකට තවම විදලා නෑ. අනිත් එක ඕනවට වඩා පර්ස් එකේ සල්ලි ටියගන්නේ නෑ. බෑන්ක් එකට සල්ලි දාන්න යනකොට සල්ලි වෙනම සාක්කුවක දාගෙන පර්ස් එක free අරන් යන්නේ. :yes:

    p.s මගේ පර්ස් එකට විද්ද එකා කීයක් හරි පර්ස් එකට ඔබල මගේ සක්කුවටම දානවා.. ;)