පර්ස් එක හංගන්නේ හැට්ටේ

Jun 15, 2015
187
24
0
අබුඩාබි
පර්ස් එක හංගන්නේ හැට්ටේ

හිතවතුනි...... !!!
පොලට ගිය බිරිද හදිසියේ ආපසු ගෙදර එයි:lol:
මිනිහ : ඇයි මේ ඉක්මනටම ගෙදර ඇවිත් කෝ බඩු ගෙනාවේ නැද්ද? :sorry:
බිරිද : නෑ අනේ බලන්නකෝ කවුරු හරි මගේ පර්ස් එක හොරකම් කරලනේ :no:
මිනිහ : නෑ.. එත් ඔයා පර්ස් එක හංගන්නේ හැට්ටේ අස්සේ නේද ? :growl: ඉතින් ගන්න කොට දැනුනේ නැද්ද:growl::frown:
ගෑනි : දැනුනn එත් කවුද දන්නේ හැට්ටේ අස්සේ අත දැම්මේ පර්ස් එක ගන්න කියල:baffled::oo:
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මල්ලිත් හරි විහිළු තමයි කරන්නෙ.. අපි යනවා යන්න..
    හිනා ගියේ නෑ.. අවුරුදු දහයකට විතර කලින් ඕකට හිනා ගියේ මට..:(



    ආපසු එනවා මගෙ හිත ඉබි ගමනින්
    ඔබ ඈතක රඳවා
    කාට කියම්දෝ කෙලෙස කියන්නද මං
    අප සිත් හඬන තරම්

    ඔබ නැවතුණ තැන මගෙ හිත ඔබ ළඟ
    වෙනතක නැතේ ලැඟම්
    කවුරු කියන්නද කෙලෙස පතන්නද
    අද මා හෙළන සුසුම්

    ඉහට වහල සේ තරු පිරි අහසේ
    නිවහන වූ පොළවයි
    හමු වූ තැන්වල ගස්වැල් වැලපෙයි
    නොහඬමු ඔබයි මමයි