පර්ස් එක හංගන්නේ හැට්ටේ
හිතවතුනි...... !!!
පොලට ගිය බිරිද හදිසියේ ආපසු ගෙදර එයි
මිනිහ : ඇයි මේ ඉක්මනටම ගෙදර ඇවිත් කෝ බඩු ගෙනාවේ නැද්ද?
බිරිද : නෑ අනේ බලන්නකෝ කවුරු හරි මගේ පර්ස් එක හොරකම් කරලනේ
මිනිහ : නෑ.. එත් ඔයා පර්ස් එක හංගන්නේ හැට්ටේ අස්සේ නේද ?
ඉතින් ගන්න කොට දැනුනේ නැද්ද

ගෑනි : දැනුනn එත් කවුද දන්නේ හැට්ටේ අස්සේ අත දැම්මේ පර්ස් එක ගන්න කියල