පර්සි දුන්න ආතල් ??

planner123

Well-known member
  • May 22, 2018
    8,642
    14,842
    113
    Ado ado lankawa Black list wenna denna baha.
    Apith puluwan widiyata keeyak hari dennam.
    ASAP oya vaahana tika meheta genna ganna.
     
    • Like
    Reactions: lilman

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පර්සි මහතාට ඕව හිතෙන එක නවත්තන්න අමාරුයි. ඒ මහතා දක්ෂයි දොළ පිදෙනී දෙන්න.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    නයවර ලිපි දැම්මට පස්සේ ට්‍රාන්සැක්ෂන් එක කැන්සල් කරන්න බෑ කියන එක ඒ ලෙවල් කොමස් කරන එකෙක් දන්නවා. කැබිනෙට්ටුවට ඒ පොඩි දේත් දන්නේ නෑ. අරයා ආර්ථිකය හදන්න ටූල්ස් බූල්ස් ගානව. ඒත් මේ පොඩි කාරනාවත් තෙරෙන්නේ නෑ. තිරණයක් ගන්නකොට ඒකේ අතුරුප්‍රතිඵල හිතන්න තරම් මොලයක් නෑ.​

    සරත් ෆොන්සේකා නැතුව යුද්ධ කරානම් මේ ගොබිලෝ අනාගන්නවා ඒකාන්තයි.​

     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    වටේ උන් ඇරල යනකම් බලන් ඉන්නෙ මුන් දෙන්න බඩුද බන් ?
    පර්සි මහතා....පර්සි මහතා....


    කලින් හිටිය දාර බයියෙක් විදිහට උඹට මොකද හිතෙන්නේ ?
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    පර්සි මහතා....පර්සි මහතා....


    කලින් හිටිය දාර බයියෙක් විදිහට උඹට මොකද හිතෙන්නේ ?

    එතකොට ඔරකල් බුවා වැඩබැරි ටාසන්ද ? දෙනදේ කාල වෙනදේ බලන් ඉන්නද හොඳ ?​

     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    එතකොට ඔරකල් බුවා වැඩබැරි ටාසන්ද ? දෙනදේ කාල වෙනදේ බලන් ඉන්නද හොඳ ?​


    එයා හොඳට වැඩ කරන් යනවා. උඹලගේ කුහක කමට සජිත්ගෙන් තොර ලොවක් නෑ 🤭 🖖
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    1622094218961.png



    හැමදේටම හොට දාන්නේ බාගෙත ඉගෙන ගත්ත උන්.​

     

    chalaka nuwan

    Well-known member
  • Jun 14, 2011
    617
    549
    93
    මහින්ද කියන්නේ දැන් මැන්ටල් අප්සට් ගිය නාකියෙක් විතරයි.
    සජිත් කියලත් වෙනසක් නෑ. ඌට අප්සට් වෙන්න මොලයක් නෑ
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,182
    24,826
    113
    tracing Geo-location.. ... ...
    "mahinda maama try kala neh ithin.. eya dannawaya owage neethi.. cancel karanna barinam ithin dan genna thamai wenne salli aparade neh" neda?

    cancel karanna bari weddi thamai cancel karanna oni wenne. mulinma gemu kiyaddi ba kiyanna bari ewun passe nathara karai kiyala hithanawanam unta gahanna oni madu waligen.. moko oka mahindaya nodana genna giya ekak neweine.. oka nodana lankawe kisi deyak wenne nane.. boru media show.. emotional fools neh inne pallen.. ithin sadu sadu kiyala innawa ariddi.. idakin mehema rawula gini ganiddi suruttu paththu karana ewun dakala na mama.. kana bona ewa import karanne na dollar eka yai kiyala.. ane huke..
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    හිගන හෑත්ත.. වාහන ගේන්න හිතන එකත් වෑරදි.. ඈත්තටම ගෝඨාභය අද වෙනකම් වාහන අරන් නෑ. නිල නිවාස අරන් නෑ.. ඒ වුනාට වටේ ඉන්න කාලකන්නි පිසාචයෝ ටික හූරන් කන්න යන්නේ,, ගම්මන්පිලයට බඩ ගියාද මන්දා.. මාධ්‍යවේදියෝ මෙහෙම එලවලා අහන්න ඕනේ.. මුන්ගේ රෙදි ගලවන්න ඕනේ මේ වගේ පීචන් වෑඩ කරනවට..