පර්සි මහතාට ඕව හිතෙන එක නවත්තන්න අමාරුයි. ඒ මහතා දක්ෂයි දොළ පිදෙනී දෙන්න.
වටේ ඉන්න අය එක්ක තමයි බැරි.![]()
වටේ උන් ඇරල යනකම් බලන් ඉන්නෙ මුන් දෙන්න බඩුද බන් ?අන්න ඒකයි අපි කියන්නේ
පර්සි මහතා....පර්සි මහතා....වටේ උන් ඇරල යනකම් බලන් ඉන්නෙ මුන් දෙන්න බඩුද බන් ?
පර්සි මහතා....පර්සි මහතා....
කලින් හිටිය දාර බයියෙක් විදිහට උඹට මොකද හිතෙන්නේ ?
එතකොට ඔරකල් බුවා වැඩබැරි ටාසන්ද ? දෙනදේ කාල වෙනදේ බලන් ඉන්නද හොඳ ?
උබලත් පර්සි ලොක්කට කැමති නැද්ද බන්අන්න ඒකයි අපි කියන්නේ