පර්සි දුන්න ආතල් ??

Identity

Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    190193581_540008084073952_716222097059715024_n.jpg
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    හිගන හෑත්ත.. වාහන ගේන්න හිතන එකත් වෑරදි.. ඈත්තටම ගෝඨාභය අද වෙනකම් වාහන අරන් නෑ. නිල නිවාස අරන් නෑ.. ඒ වුනාට වටේ ඉන්න කාලකන්නි පිසාචයෝ ටික හූරන් කන්න යන්නේ,, ගම්මන්පිලයට බඩ ගියාද මන්දා.. මාධ්‍යවේදියෝ මෙහෙම එලවලා අහන්න ඕනේ.. මුන්ගේ රෙදි ගලවන්න ඕනේ මේ වගේ පීචන් වෑඩ කරනවට..
    ane ethanath, gotawa sudda karannada yanne?
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,339
    12,608
    113
    Piliyandala
    එහම තමයි ඩාම් වෙනවා ඩුම් වෙනවා
    උබල චූන් වෙන්නේ නැතුව ඉන්දහල්ල :P
     
    • Like
    Reactions: bokaRaj

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,319
    7,219
    113
    ඇදි වස්තරේ ආම්බන් කොරගන්න බැරි වයසෙ උන්දළ රටවල් කාරිය කොරන්න ගියාම ඔහොම තමයි ආයුබොවන්ඩ!
     
    • Like
    Reactions: War Fighter

    lilman

    Well-known member
  • May 10, 2009
    40,934
    54,516
    113
    Colombo
    පර්සි මහතා....පර්සි මහතා....


    කලින් හිටිය දාර බයියෙක් විදිහට උඹට මොකද හිතෙන්නේ ?
    මට උඹලට වගේ ගෙවන්නෙ නෑ බන්.මට නිදහසේ හොඳ දේ අගය කරල ජරා වැඩ විවේචනය කරන්න පුලුවන්.
     
    • Like
    Reactions: topkollek