ane ethanath, gotawa sudda karannada yanne?හිගන හෑත්ත.. වාහන ගේන්න හිතන එකත් වෑරදි.. ඈත්තටම ගෝඨාභය අද වෙනකම් වාහන අරන් නෑ. නිල නිවාස අරන් නෑ.. ඒ වුනාට වටේ ඉන්න කාලකන්නි පිසාචයෝ ටික හූරන් කන්න යන්නේ,, ගම්මන්පිලයට බඩ ගියාද මන්දා.. මාධ්‍යවේදියෝ මෙහෙම එලවලා අහන්න ඕනේ.. මුන්ගේ රෙදි ගලවන්න ඕනේ මේ වගේ පීචන් වෑඩ කරනවට..
සුද්ධ කරන්න දෙයක් නෑනේ.. මිනිහා වාහන අරන් නෑනේ?ane ethanath, gotawa sudda karannada yanne?
මට උඹලට වගේ ගෙවන්නෙ නෑ බන්.මට නිදහසේ හොඳ දේ අගය කරල ජරා වැඩ විවේචනය කරන්න පුලුවන්.පර්සි මහතා....පර්සි මහතා....
කලින් හිටිය දාර බයියෙක් විදිහට උඹට මොකද හිතෙන්නේ ?