පර්සි පර්සි මේ අහපන්,
"පර්සි පර්සි මේ අහපන්, ජෙනරාල්ව අපිට දියන්" - හොරණ ජනතාවත් වීදි බසිති
දේශීය 2010 පෙබරවාරි 12 වෙනි සිකුරාදා, 13:39 ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පැහැර ගෙන සිරගත කොට තබාගැනීමට විරෝධය පෑම සඳහා ඊයේ (11)හොරණ නගර මධ්‍යයයේ විශාල උද්ඝෝෂණයක් පැවතිණි. මෙහිදී රැස්වූ උද්ඝෝෂකයින් විසින් විවිධ සටන් පාඨ කියමින් උද්ඝෝෂනයේ නිරත වූහ.
පර්සි පර්සි - මේ අහපන්
ජෙනරාල් ව අපට දියන්
හෙණ ගහපන් - හෙණ ගහපන්
රජ පවුලට - හෙණ ගහපන්
මෙම උද්ඝෝෂණය අතරවාරයේ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පැහැර ගෙන ගියවුන්ට "හෙණ ගහපන්"යැයි කියමින් රැස්ව සිටි ජනතාව පොල් ගැසීමක් ද සිදු කළහ.
"පර්සි පර්සි මේ අහපන්, ජෙනරාල්ව අපිට දියන්" - හොරණ ජනතාවත් වීදි බසිති
දේශීය 2010 පෙබරවාරි 12 වෙනි සිකුරාදා, 13:39 ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පැහැර ගෙන සිරගත කොට තබාගැනීමට විරෝධය පෑම සඳහා ඊයේ (11)හොරණ නගර මධ්‍යයයේ විශාල උද්ඝෝෂණයක් පැවතිණි. මෙහිදී රැස්වූ උද්ඝෝෂකයින් විසින් විවිධ සටන් පාඨ කියමින් උද්ඝෝෂනයේ නිරත වූහ. පර්සි පර්සි - මේ අහපන්
ජෙනරාල් ව අපට දියන්
හෙණ ගහපන් - හෙණ ගහපන්
රජ පවුලට - හෙණ ගහපන්
මෙම උද්ඝෝෂණය අතරවාරයේ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පැහැර ගෙන ගියවුන්ට "හෙණ ගහපන්"යැයි කියමින් රැස්ව සිටි ජනතාව පොල් ගැසීමක් ද සිදු කළහ.