පර්සි පවුල හැර ගිය ගණන 408 දක්වා ඉහලට

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    පර්සි පවුල හැර ගිය ගණන 408 දක්වා ඉහලට

    Saloon_door_rajapaksa-720x340.jpg

    පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට මුස්ලිම් කොන්ග්‍රසය (28) තීරණය කළ අතර ඒ අනුව පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන මන්ත්‍රීවරුන් 184දෙනෙකු ‍එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත්වීය.පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 08දෙනෙක්, පළාත් සභා මන්ත්‍රීවරුන් 13ක් සහ පළාත් පාලන මන්ත්‍රීවරුන් 163ක් ඒ අතර සිටිති.

    මිට පෙර ආණ්ඩුවෙන් ඉවත්ව ගිය අමතිවරුන් ඇතුලු මන්ත්‍රීන් ගනන 324 කි. මේ අනුව ආන්ඩුවෙන් ඉවත්ව ගිය මුළු මන්ත්‍රීන් ගනන 408 දෙනෙකි. මෙම පිරිස ඉවත් විමත් සමග ජනාධිපති වරණයට දින 10 කට පෙර ආණ්ඩුවේ බලය ගිලිහි ඇතැයි දේශපාලන විශ්ලේශකයෝ පවසති.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ජනතාවගේ ප්‍රශ්නවලට රාජපක්ෂගේ පිළිතුරු
    ප්‍රශ්නය : හැම තැනම කුඩු?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: විභාග වංචා වලට මොකද වෙන්නේ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: අධිකරණය ස්වාධීන නෑ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: බඩු මිල දරා ගැනීමට අපහසුයි.
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: නීතිය ක්‍රියාත්මක කරවා ගැනීමට අපහසුයි. ඇයි ඒ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: විදේශ ව්‍යාපෘති වල අක්‍රමිකතා පිළිබඳව සොයා බලනවාද?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: කෝප් වාර්තාවේ සඳහන් දූෂණ පිළිබඳව සොයා බලනවාද?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: සේවක අර්ථසාධක අරමුදලට මොකද වෙන්නේ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: විදේශ වෙළඳ පොලේ තෙල්, කිරිපිටි මිල 50% කට වඩා අඩුවී තිබෙනවා.
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: නිලධාරීන් අල්ලස් ගැනීම ගැන මොකද්ද කියන්නේ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: ආගමික නිදහසක් නෑ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: රටේ යහ පාලනය සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා?
    පිළිතුර: අන්න.... ජ්‍යාත්‍යන්තර කුමන්ත්‍රණ! විදේශ බලවේග!... මාතෘ භූමිය... දිනු නිදහස... ඩොලර් කුට්ටි... විදේශ පිල්ලි... ඇමරිකානු බළල් අත්... විදුලි පුටුවට ගෙන යාමේ ඊනියා කුමන්ත්‍රණය... අද උපදින දරුවාගේ අනාගතය... NGO... රට පාවා දීමට... අශුද්ධ සන්ධාන... කොටි සෙවනැළි... ඩයස්පෝරාව... ජ්‍යාත්‍යන්තර අධිකරණය... නිදහසේ පාරේ බැහැලා යනවා... ඊනියා මානව හිමිකම්... කැස කවනවා... අම්මේ තාත්තේ... ඔබේ දරුවා මගෙත් දරුවා...

    Anura Kumara Dissanayake
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ප්‍රජාත්‍රන්තවාදය! ලබ්බේ ආණ්ඩුවේ!

    :shocked::angry::angry: මේ සාමාන්‍ය මිනිස්සු නෙවෙයි නේ ගහන්න ඇවිත් තියෙන්නෙ. ඒ වගේ හැසිරුනාට ඕනෙම කෙනෙක්ට පේනවා මේ කාගෙ අයද කියලා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,247
    113
    Gotland
    නම්බු ඇතුව යන්න හිටිය එකෙක් බල්ලෙක් වගේ ගෙදර යන්නේ
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    රාලහාමි මොන හු**කටද පිස්තොලේ ඉනේ ගහගෙන ඉන්නේ???
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    සියලු පාට පක්ශ රමතක කරා ප්‍රතමයෙන් රනිල් සහ චන්ද්‍රකා. පසුව ජතික බලවෙගත් මෛත්‍රී යුගයට සහට පල කරා පසුව චම්පික සහ ගම්න්පිල අණ්ඩුවේ ගල් ලෙන බිද්දා නමුත් එකෙක්ව නැවත්ත් මහින්දයා ෆයිල් පෙන්නලා ගත්තා ලෙන්දොර වහගනන

    දැන් සියලුම සිංහල බලවෙගත්, මුස්ලිම් බලවෙගත් දමිල බලවෙගත් මෛත්‍රී යුගයකට කැමැත්ත පල කර සිටිනවා

    ශ්‍රී ලාංකාවට ජය වෙවා !!!
     
    Last edited: