පර්සි පවුල හැර ගිය ගණන 408 දක්වා ඉහලට
පොදු අපේක්ෂක මෛත්රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට මුස්ලිම් කොන්ග්රසය (28) තීරණය කළ අතර ඒ අනුව පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන මන්ත්රීවරුන් 184දෙනෙකු එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත්වීය.පාර්ලිමේන්තු මන්ත්රීවරුන් 08දෙනෙක්, පළාත් සභා මන්ත්රීවරුන් 13ක් සහ පළාත් පාලන මන්ත්රීවරුන් 163ක් ඒ අතර සිටිති.
මිට පෙර ආණ්ඩුවෙන් ඉවත්ව ගිය අමතිවරුන් ඇතුලු මන්ත්රීන් ගනන 324 කි. මේ අනුව ආන්ඩුවෙන් ඉවත්ව ගිය මුළු මන්ත්රීන් ගනන 408 දෙනෙකි. මෙම පිරිස ඉවත් විමත් සමග ජනාධිපති වරණයට දින 10 කට පෙර ආණ්ඩුවේ බලය ගිලිහි ඇතැයි දේශපාලන විශ්ලේශකයෝ පවසති.