පර්සි මහේන්ද්රගේ රෝගී තත්ත්වය

Status
Not open for further replies.

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ලොක්කගෙන් පස්සෙ රාජපක්ශ කෙනෙක් ජනාධිපති වෙන්නැ, වෙන්ඩ ඉඩ තියන්නෙත් නැ.:cool:

    උබ කියනවා නම් අපි දෙය්යියෝ බුදුන් වගේ පිලිගන්නවා:rofl:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ලොක්කගෙන් පස්සෙ රාජපක්ශ කෙනෙක් ජනාධිපති වෙන්නැ, වෙන්ඩ ඉඩ තියන්නෙත් නැ.:cool:

    හරක් රැළක නායකයත් හරකෙක් වෙනවා මිසක්, සිංහයෙක් වෙන්නේ නෑ නේ. ඒ වගේ තමයි මේ රටේ බත් කන හරක් ටිකක් ඉන්න කම් හොද නායකයෙක් දකින්න බෑ. :yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    හරක් රැළක නායකයත් හරකෙක් වෙනවා මිසක්, සිංහයෙක් වෙන්නේ නෑ නේ. ඒ වගේ තමයි මේ රටේ බත් කන හරක් ටිකක් ඉන්න කම් හොද නායකයෙක් දකින්න බෑ. :yes:
    ඔව් එහෙම කියන්ඩත් පුලුවන්
     

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    රෝගී තත්වයකින් පෙලෙන සතෙක් මිනිසෙක් දෙස අනුකම්පාවෙන් බැලීම තමයි නියම සිංහල පුරුද්ද.
    ලෝකේ මොන රටේ සිංහලයෙක් හිටියත් මිනිහෙක්ට කරදරයක් උනොත් අහක බලාගෙන යන්නේ නෑ පිටරටවල සුදු මිනිස්සු වගේ . එක තමයි අපේ ජාතියේ වෙනස.

    එත් අපේ රටේ මිනිස්සුන්ගෙන් එක අත්වෙලා වගේ තමි දැන් පෙන්නේ මේක බලද්දී .

    මටත් රාජපක්ෂ ගැන කිසිම පැහැදීමක් නෑ . එත් මේ වෙලාව රෝගී තත්වය සුව වෙන්න කියල මම පතන්නේ සිංහලයෙක් විදියට .

    godak ape un ban namata vitarai sinhala.gunadarma tibune issara minissunge hitwala.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඒ කියන්නේ උබ පිළිගත්තා මහින්ද නරක නායකයෙක් කියලා. okay thanks.
    නැ මම කියුවෙ ( එහෙම කියන්ඩත් පුලුවන් ) කියල,අනියමාර්තය නිස්ච්චිත වෙන්නෙ නැ.
     
    Status
    Not open for further replies.