අපේ පැත්තේ හයිඑස් වැන් පට්ට විදිහට මාර්කට් සිංහලු
මේකට කොමෙන්ට්ස් කරපු හැම එකාටම ට්‍රාන්ස්පොර්ට් දෙන්නද?

අපේ පැත්තේ හයිඑස් වැන් පට්ට විදිහට මාර්කට් සිංහලු

ලොක්කගෙන් පස්සෙ රාජපක්ශ කෙනෙක් ජනාධිපති වෙන්නැ, වෙන්ඩ ඉඩ තියන්නෙත් නැ.![]()

ඒක හොදයිඋබ කියනවා නම් අපි දෙය්යියෝ බුදුන් වගේ පිලිගන්නවා![]()


එහෙනම් කියමු බලන්න කවුද කියලා?

තේරුනෙ නැලොක්කගෙන් පස්සෙ රාජපක්ශ කෙනෙක් ජනාධිපති වෙන්නැ, වෙන්ඩ ඉඩ තියන්නෙත් නැ.![]()

ඔව් එහෙම කියන්ඩත් පුලුවන්හරක් රැළක නායකයත් හරකෙක් වෙනවා මිසක්, සිංහයෙක් වෙන්නේ නෑ නේ. ඒ වගේ තමයි මේ රටේ බත් කන හරක් ටිකක් ඉන්න කම් හොද නායකයෙක් දකින්න බෑ.![]()
ඔව් එහෙම කියන්ඩත් පුලුවන්
රෝගී තත්වයකින් පෙලෙන සතෙක් මිනිසෙක් දෙස අනුකම්පාවෙන් බැලීම තමයි නියම සිංහල පුරුද්ද.
ලෝකේ මොන රටේ සිංහලයෙක් හිටියත් මිනිහෙක්ට කරදරයක් උනොත් අහක බලාගෙන යන්නේ නෑ පිටරටවල සුදු මිනිස්සු වගේ . එක තමයි අපේ ජාතියේ වෙනස.
එත් අපේ රටේ මිනිස්සුන්ගෙන් එක අත්වෙලා වගේ තමි දැන් පෙන්නේ මේක බලද්දී .
මටත් රාජපක්ෂ ගැන කිසිම පැහැදීමක් නෑ . එත් මේ වෙලාව රෝගී තත්වය සුව වෙන්න කියල මම පතන්නේ සිංහලයෙක් විදියට .
නැ මම කියුවෙ ( එහෙම කියන්ඩත් පුලුවන් ) කියල,අනියමාර්තය නිස්ච්චිත වෙන්නෙ නැ.ඒ කියන්නේ උබ පිළිගත්තා මහින්ද නරක නායකයෙක් කියලා. okay thanks.