මේකේ ඉන්න ගොඩක් එවුන්ට හඳ පෙන්නුවහම බලන්නේ ඇඟිල්ල දිහා බන්...

The National Cancer Institute (NCI) maintains a large national database on survival statistics for different types of cancer. This database does not group cancers by AJCC stage, but instead groups cancers into local, regional, and distant stages.
Local stage means that there is no sign that the cancer has spread outside of the prostate. This corresponds to AJCC stages I and II. About 4 out of 5 prostate cancers are found in this early stage.
Regional stage means the cancer has spread from the prostate to nearby areas. This includes stage III cancers and the stage IV cancers that haven't spread to distant parts of the body, such as T4 tumors and cancers that have spread to nearby lymph nodes (N1).
ඔව්වා රජාගේ පුතාගේ නෙම හොදේ. ඔතන වලියක් යන්න ගිහින් තියනවා ධරින් එක්ක ඒ කියන්නේ BRJW අයිතිකාරයා එක්ක. ගිය උන් සින් එක දන්නවා![]()

මම හිතුවෙ මල පනි කියලා හුට්ටොඋබ මලාට හොද වෙලා නියමයි පුතා නියමයි


එ ගමන ලංකා e නිවුස් එකට කඩෙ යනවාද උබ උබටත් ලැජ්ජාවක් නැහැ ඔකුන් තම්යි බො බසේ එකට තර්ස්තර්වාදි සංවිදානයක් කරෙ කොටින්ට හම්බයන්ට කඩෙ යන ගමන් සිංහලයාට කෙලින්නෙ ඔකුන් කියන එවා කවුද බන් විශ්වාස කරන්නෙ උබ වගෙ බබෙක් උඩ තියාගෙන දගලනවා දකිනකොට
උබෙ චරිතෙ මොඅක්ක්ද කියන එක ප්‍රශ්නයක් වෙලාවකට සිංහලාය්ගෙ ගැලවුම් කරුවා වගෙ අනිත් වෙලාවට සිංහලයාට කෙලින උන්ගෙ එවාට තාල අල්ලනවා මහින්දයගෙ ඇටෙ අයින් කරා කියන එක ප්‍රශ්නයක්ද ? පොර දරුවො හදලා හැට පැනපු මනුස්සයෙක්නෙ ඇටෙ තිබුනත් නැතත් අපිට මොකො
e නිවුස් බල්ලො පස්සෙ යන බල්ලෙක් වෙන්න එපා
උබ ඇවිත් එලකිරි එකෙ බල්ලා හුරතලෙට හදන වෙන වෙන මගුල් වල බල්ලා වෙන්න යන්න එපා සහො![]()
ඔව්වා රජාගේ පුතාගේ නෙම හොදේ. ඔතන වලියක් යන්න ගිහින් තියනවා ධරින් එක්ක ඒ කියන්නේ BRJW අයිතිකාරයා එක්ක. ගිය උන් සින් එක දන්නවා![]()
මේ අර හැප්පුන මස්ටැන්ග් එකම නේද බං... දෙකේම එකම නම්බර් තින්නේ... නැත්නම් වෙන එකක්ද.... මොකක් හරි ජිල් මාර්ට් එකක් වෙලා තිනවා
දැන් යුද්ද්දේ දිනන කතව කියා කියා
කඩේ යන්නේ බත් ගොට්ටෝ විතරයි බන්
අනිත් උන්ට තේරිලා තියනවා යුද්දේ දින්නත්
මු රට අරන් යන්නේ වලපල්ලට කියලා
අනික ලෙඩක් හදුන්ව කොයි මිනිහෙක් වත් අවංකව දුක් වෙන්නේ නැහැ මහින්ද ගැන
මිනිසු කලපනා කරන්නේ තමාගේ ළමයාගේ අනාගතේ විනාස කරන පාලකයා මැරියන් කියලා
මහින්ද ගේ වැඩ පිළිවෙල නිසා දුක් දීපු අසදරණය ලක්වෙච්ච කිසි එකෙක් කියන්නේ නැහැ
මොන උනත් මිනිහෙක් මරෙඅන එක පවු කියලා
ප්‍රේමදාස මරුනම් කිරිබත් උයන් කාපු රට මේක
කවද හරි මහින්ද මරුඅනමත් මිනිස්සු කිරිබත් උයන කාවි
බලපන්කො බොරුද කියන්නේ කියලා
මිනිස්සු වැඩි පුරාම බය වෙලා තියෙන්නේ
මෙහෙම් ගියොත් අන්ගතයදී පැවැත්මක නටහි එක
පළාත් සභා දිනන්ට බඩු බෙදලා ජනදිපතිවරණයක්
බඩු බෙදලා දින්නන අමාරුයි
ඒ නිසා මහින්දට අමරු වෙනවා
යුද්දේ කරපු නායකයා තමයි
යුද්දේ කරලා එවරවෙලා
කරපු හරිය කල්පනා කරලා බලන්න

ඇයි අනේ මහින්ද ඔය දේශද්‍රෝහී අදිරජ්ජ්යවාදී රටකට ගියේ ? CIA සත පහකට සුවර් නෑ ඔකුං අපේ මහින්ධ මාමට මොනවහරි කලොත්. චීනෙට ගියා නම් හරි නේ.



හැබැයි මහින්ද මරුන දවසට නාමල් සහ රජ පවුල ඉවරයි. මොකද නාමල් ඉන්නකම් ලොකු කමෙන් ඉන්නේ අනික් මල්ලිලා දෙන්නත් එහෙමයි. ඒ කරපුවට රිටන් එක හම්බ වෙනවා අනික් එකා ශෂේන්ද්‍ර දෙන්න බලන් ඉන්න කොටසක් ඉන්නවා. කතරගම දේවාල ඉඩම් බාගෙට බාගයක් ගත්තා මිනිහා![]()
ඔව් එක ඇත්ත
සජිත් නම් මෙහෙම හරි ඉන්නවා
නමල්ලට ලොවෙත් නැහැ
සමහරවිට දේශපාලන රැකවරණ තියේවි
ච්නයේ වගේ

පච නිවුස්

