පර්ෆියුම් ගන්න හොද ලෝකල් & රට සයිට් මොනාද?

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,363
    30,162
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    යන සිංහලු විතරයි දැන් ඉන්නෙ, සැන්ට් කුප්පියක් ගෙන්නගන්නවත් එහෙන් මෙහෙ එන සිංහලු නැනෙ..... :cry:


    oud kiyanne wallapatta neda? eke smell eka mama wadiya danne nane.
    mama hithuwe office type ekata set wena ekak. oud scent eka office walata set da? uba recommend karana ekak thiyeda?
    ------ Post added on Nov 13, 2023 at 7:10 PM
    මේ නැතිබැරි කාලේ උඹලටත් ඉතිං පෙයාස් බේබි ඕඩි කොලොන් ටිකක් ගාන් ඉන්නේ නැතිව බ්‍රෑන්ඩඩ් සැන් පවුඩර් පස්සේ පන්නනවා.🤔

    ඔය සයිට් එකේ නං උඹළගේ හොර බඩු වලට වඩා ලාබයි🤔
     
    • Sad
    Reactions: Draco Malfoy

    shenat

    Well-known member
  • May 13, 2007
    58,740
    87,149
    113
    ආශ්චර්යමත් රටක
    Yanakota posh yanna one nattan gana ganne ne.

    Screenshot-20231113-183813-Chrome.jpg

    පළවෙනි පුරවැසියෙක් වෙන්න ඇති නේද 🙈😹😹😹

    අපි මෙහේ ඔය ඕන එකකට යන්නෙ. ගත්තද නැද්ද කිසි අවුලක් නෑ හොඳට සලකනවා. අපි නං දෙවෙනි පුරවැසියො නිසා වෙන්න ඇති 🫢😹😹
     
    • Haha
    Reactions: Draco Malfoy

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,717
    2,194
    113
    Theperfumestore, aromatic
    මේ දෙකෙන් ගන්න එපා. ප්‍රයිස් වැඩි. ෆේක් ප්‍රොඩක්ට් තියෙන්නෙත්.
    Thebrand කියලා එකක් තියෙනවා. එක ට්‍රයි කරපං. ගානත් ශේප්. ජෙනුයින් බඩු තියෙන්නේ.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,363
    30,162
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පළවෙනි පුරවැසියෙක් වෙන්න ඇති නේද 🙈😹😹😹

    අපි මෙහේ ඔය ඕන එකකට යන්නෙ. ගත්තද නැද්ද කිසි අවුලක් නෑ හොඳට සලකනවා. අපි නං දෙවෙනි පුරවැසියො නිසා වෙන්න ඇති 🫢😹😹
    ඒ වුනාට උඹව දැක්කම ඒ මිනිස්සු හිත යටින් කියන්නේ මේ කලු කොටා මොකට ආවද කියලා 🤣🤣 උඹල ඉතිං ටෙස්ටර්ස් වලට පිංසිද්දවෙන්න ගඳ වහං ඉන්න කලු මොටාලනේ

    අපි නං එනකොටම දන්නවා සැන් කඩේ අක්කලා ඒමාතියා ලක්සයක් දෙකක් විසිකරලා තමයි යන්නේ, කීයක් හරි හොයාගන්න පුලුවන් කියල 🤣
    ගිය සතියේ වයිෆ්ට පෆියුම් එකක් ගන්න ගිහිං ඉද්දී කලු කුරුමිනියෙක් වගේ එකෙක් පියඹං ආවා ඩියෝ ටිකක් උස්සගෙන බලනකොට කිලිනොච්චි මිට්ටෙක්ගේ දරුවෙක්, වෙනසකට ගන්න බ්‍රෑන්ඩ් එක වෙනස් කරන්නලු ඌට කියක් හරි හොයාගන්න🤣
     
    Last edited:

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    Theperfumestore, aromatic
    මේ දෙකෙන් ගන්න එපා. ප්‍රයිස් වැඩි. ෆේක් ප්‍රොඩක්ට් තියෙන්නෙත්.
    Thebrand කියලා එකක් තියෙනවා. එක ට්‍රයි කරපං. ගානත් ශේප්. ජෙනුයින් බඩු තියෙන්නේ.
    mekada? https://thebrand.lk/
    site ekenam fragrance monawath dala na

    sirawata ara deka fake da? adenawa. lesi nane bn original stores hoyaganna
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,055
    2,307
    113
    1.සිංහලු, ඔරිජිනල් පර්ෆියුම් ලංකාවට ගෙන්න ගන්න පුලුවන් සයිට් මොනාද ඔයාල යූස් කරල තියෙන?
    ජොමාශොප්, මැක්ස්ඇරෝමා ල‍ංකාවට දෙන්නෙ නෑ.

    2.ලංකාවෙන් ෆේක් නැති ඔරිජිනල් පර්ෆියුම් ගන්න පුලුවන් ශොප් මොනාද?
    Buy from Original Site> Shop and Ship
     
    • Like
    Reactions: Draco Malfoy

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,401
    3,775
    113
    Colombo
    ow bn mehe nearly 3 times the price. but eka hoda ekakhari araganna one kiyala hithuna machan.
    any good fragrance recommendations for office use?
    mma danata use krne nam mewa bn

    me deka patta
    Dior elixir
    Dior Sauvage

    meka tikak intense but patta welawak tynawa
    victor and rolf night vision

    low cost ewa nm
    Lacoste
    Davidoff cool water

    Anith oya Adventus creed ehema hena ganan unata mata set une na.