මේ නැතිබැරි කාලේ උඹලටත් ඉතිං පෙයාස් බේබි ඕඩි කොලොන් ටිකක් ගාන් ඉන්නේ නැතිව බ්‍රෑන්ඩඩ් සැන් පවුඩර් පස්සේ පන්නනවා.යන සිංහලු විතරයි දැන් ඉන්නෙ, සැන්ට් කුප්පියක් ගෙන්නගන්නවත් එහෙන් මෙහෙ එන සිංහලු නැනෙ.....
oud kiyanne wallapatta neda? eke smell eka mama wadiya danne nane.
mama hithuwe office type ekata set wena ekak. oud scent eka office walata set da? uba recommend karana ekak thiyeda?
------ Post added on Nov 13, 2023 at 7:10 PM
ඔය සයිට් එකේ නං උඹළගේ හොර බඩු වලට වඩා ලාබයි