පර්ෆියුම් ගන්න හොද ලෝකල් & රට සයිට් මොනාද?

Sen-lu

Well-known member
  • ගිහිං ඉද්දී කලු කුරුමිනියෙක් වගේ එකෙක් පියඹං ආවා ඩියෝ ටිකක් උස්සගෙන බලනකොට කිලිනොච්චි මිට්ටෙක්ගේ දරුවෙක්, වෙනසකට ගන්න බ්‍රෑන්ඩ් එක වෙනස් කරන්නලු ඌට කියක් හරි හොයාගන්න🤣
    උඹ බලු කතා කියන්න අගතැන්පත් බං 😂. කොහෙන් ඕව උඹේ ඔලුවට එනවද මන්ද 😂😂
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    Yanakota posh yanna one nattan gana ganne ne.

    Screenshot-20231113-183813-Chrome.jpg

    ඔතන ඉන්න ගෑනු ළමයින්ට මාසේ පඩියත් ඔච්චර නෑ. ඒකයි ඔය වේදනාවට කියන්නේ 😄
     
    • Wow
    Reactions: Draco Malfoy

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    ගිය සතියේ වයිෆ්ට පෆියුම් එකක් ගන්න ගිහිං ඉද්දී කලු කුරුමිනියෙක් වගේ එකෙක් පියඹං ආවා ඩියෝ ටිකක් උස්සගෙන බලනකොට කිලිනොච්චි මිට්ටෙක්ගේ දරුවෙක්, වෙනසකට ගන්න බ්‍රෑන්ඩ් එක වෙනස් කරන්නලු ඌට කියක් හරි හොයාගන්න🤣
    :ROFLMAO::ROFLMAO:
    හිනා යනව යකෝ... බට් තේරුනේ නෑ මෙලෝ දෙයක්. උබ කියන්නෙ, උබ ෆ්‍රේග්‍රන්ස් අරන් එනකොට ලංකාවෙ එකෙක් ඇවිල්ල වෙන ලෝ කොලිටි බඩු කරේ ගහන්න ගියාද? :-D
    උඹ බලු කතා කියන්න අගතැන්පත් බං 😂. කොහෙන් ඕව උඹේ ඔලුවට එනවද මන්ද 😂😂
    ඒක තමා බං. ආතල් වැඩේ :LOL::ROFLMAO:
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,498
    3,496
    113
    සිංහලේ
    ow price nan wadi bro
    channel allure gatte i had used that bottle before smells and wear the same 👍

    ela thanks, try karanna onee mungen, oya recommend karanwa kiyanna itin ai thawa balanna deyak na :D
    mama personally kamathi Dior sauvage & Blue de channel, lagadi versace dylan blue ekath try kala, ekath shape, habai EDT
    channel allure ekath test karala balana onee :)
     
    • Like
    Reactions: ryanex

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    theperfumestore.lk okkoma double real price eken..eeta hodai amazon eken wage genna gannawa nathan cargo karagannawa..last week gatha chanel de parfum eka..cost me around 31k in this LK site it's 78k..lol
     
    • Wow
    Reactions: Draco Malfoy

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,172
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    :ROFLMAO::ROFLMAO:
    හිනා යනව යකෝ... බට් තේරුනේ නෑ මෙලෝ දෙයක්. උබ කියන්නෙ, උබ ෆ්‍රේග්‍රන්ස් අරන් එනකොට ලංකාවෙ එකෙක් ඇවිල්ල වෙන ලෝ කොලිටි බඩු කරේ ගහන්න ගියාද? :-D

    ඒක තමා බං. ආතල් වැඩේ :LOL::ROFLMAO:
    dubai-uae-november-23-2017-passengers-shop-at-duty-free-shop-area-of-dubai-international-airport-united-arab-emirates-it-is-one-of-busiest-airp-2JF66BT.jpg


    මේ වගේ ස්ටෝස් වල වෙන වෙනම ඩිපාට්මන්ට්ස් තියෙනවා ඒ ඒ බ්‍රෑන්ඩ්ස් වලට. ඒවයේ වැඩකරන අයට කමිෂන් එකක් හම්බෙනවා හැම විකිනුමකටම.

    පව් වැඩේ, අර කොල්ලව හම්බෙන්න ඕන. ඌ හිතුවද දන්නේ නෑ දෙමළ හින්ද මගෑරිය කියල. මොනව කරන්නද වයිෆ් කැමති වෙනින් බ්‍රෑන්ඩ් එකකට 😐
    ඒ කොල්ලා එක්ක හොඳට කතාත් කරා. ඌ කිලිනොච්චිය දන්නෙත් නෑ. තාත්තලා කේ අකුරින් තියෙන ගමේ ඉඳල ඇවිත් තියෙන්නේ කියල කිව්වේ😐
     
    • Love
    Reactions: Draco Malfoy