පරාක්‍රම සමූද්‍රයේ රළපනාවේ අවුලක්

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?



    මහා පරාක්‍රමබාහුගේත් ඉන්ජිනියරින් අවුල් ! වියත්මග දන්වයි





    ULsd5MR.png




    3MyuXC7.jpg






     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    බැම්ම පළල් කරලා ලස්සනට හදන්න තිබුනේ
    කුරුණෑගල වැවදැන් කොයි තරම් ලස්සනද?
    කොහෙද, ගෝත්‍රික දූපත්වාසීන් එක්ක ඕවා කරන්න බෑ
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    සර්ගෙ මොලේ තියෙන්න ඕන තැන නෙවේ තියෙන්නෙ ඉහීහිහිහි

    S’ karana onama deyak karaddima harida weradida kiyala kiyanna erozanta puluwan. E kiyanne Erozan >= S’
     
    • Like
    Reactions: TNHM

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    කලින් මුට්ටි දැම්මා, දැන් පත්තිනි පූජා කරනවා. පඹයට පිස්සු හැදිලද බ්‍රෝ :rofl:

     
    • Like
    Reactions: TNHM and lasankandy

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,365
    32,087
    113
    baby lata jogging karanna...
    rate ithihasayata kelawann.

    oya jogging path wala bahutharayak udeta, hawasata natawanne gov service wala putu rath karana maha un hoyala balapan borunam.
    wadata yanneth okun parakku wela, kalinma eliyatath paninawa...
     
    • Like
    Reactions: TNHM

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,714
    167,353
    113
    එකමත් එක රටක
    පාරවල් ලස්සනට සැප පහසුවට හදන එක හොද දෙයක්.. මේ යන විදියට මිනිස්සු පාරට වැටුන දවසක, වැටිල ඉන්න හරි හොද පාරවල් තියන්නේ කවුරු නිසාද කියල ඔය කුහක කතා කියල බනින උන්ම එදාට අහයි..
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,365
    32,087
    113
    පාරවල් ලස්සනට සැප පහසුවට හදන එක හොද දෙයක්.. මේ යන විදියට මිනිස්සු පාරට වැටුන දවසක, වැටිල ඉන්න හරි හොද පාරවල් තියන්නේ කවුරු නිසාද කියල ඔය කුහක කතා කියල බනින උන්ම එදාට අහයි..
    baby nisa kiyai neda lol
     
    • Like
    Reactions: TNHM and dilann

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    එයාල හදන්නෙ walking path මයි ඒවත් ඔය වගෙ පුරාණ තැන්වලමයි
    පිල්ලැවෙ walking path එක අවට අයත් ඔහොම කතා කියනවා
    අපේ ගමෙත් වැවක සොරොව්වක් හැදුව කලින් කාලෙ
    අක්කර 500 විතර වැවක් මුලු වැවම ගොඩ වෙලා ඒත් මෙයාල වැවෙ සොරොව්ව විතරක් හැදුවා
    ඒකත් හමුදාව දාල රෑත් හෑරුව
    වැවේ නමට රන් කාසි සම්බන්ධ නමක් තියෙන්නෙ