පරාජය ගැන ක්‍රිකට් ප්‍රවීණයකු මතය

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
මට දැන් වැඩක් නෑ මෙහෙ සෙල්ලම් කරලා
IPL ගිහින් හොයනෙමි රග දාලා
කිසිවක් නොදන්නා අපෙ මී හරකුන්ලා
තව මට cheer කරපන් මාලි කියලා
:(:(:(:(:(
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
හැබයි මචන් පකිස්ත්තාන් එදා මුලිනම පන්දුවට පහරදුන්නානම් අපි එදත් කනවා:(.පීඩනය දරාගෙන ක්‍රීඩාකරන්න බෑ අපේ එවුන්ට:no:.
You must spread some Reputation around before giving it to kmc madushan again
 

BanX

Well-known member
  • Oct 6, 2010
    2,660
    1,156
    113
    Kottawa
    හිටියේ බලන් ජය ගන්නට උදම් වෙලා
    අන්තිමේ උනේ වහ කන්නට එකතු වෙලා
    ලොකු ලොකු
    කතා අහලා මට එපා වෙලා
    මට නම් ක්‍රිකට් දැන් හොදටම තිත්ත වෙලා

    :):):):):(
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මට දැන් වැඩක් නෑ මෙහෙ සෙල්ලම් කරලා
    IPL ගිහින් හොයනෙමි රග දාලා
    කිසිවක් නොදන්නා අපෙ මී හරකුන්ලා
    තව මට cheer කරපන් මාලි කියලා

    මට දැන් වැඩක් නෑ මෙහෙ සෙල්ලම් කරලා
    IPL ගිහින් හොයනෙමි රග දාලා
    කිසිවක් නොදන්නා අපෙ මී හරකුන්ලා
    තව මට cheer කරපන් මාලි කියලා

    yako gatthe magen kiyalawath daapan adu gaane.. :no::no::oo::oo:
    deiyanne mehemath niramana hora genimak...
    :growl::growl::growl::growl::growl:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    හිටියේ බලන් ජය ගන්නට උදම් වෙලා
    අන්තිමේ උනේ වහ කන්නට එකතු වෙලා
    ලොකු ලොකු
    කතා අහලා මට එපා වෙලා
    මට නම් ක්‍රිකට් දැන් හොදටම තිත්ත වෙලා
    දිනුවේ නැතත් අපි පැරදුන්නේ නෑනේ
    අනිතිම නෙමේ අපි අනුශූරයොයි උනේ
    මොන මොන කතා කීවත් දැනුනේ නෑනේ
    හෙට දිනයෙදිත් කොයි කවුරුත් බලනවනේ