පරාජය නියතයි.මහින්දට තව පැය 48යි

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,244
    113
    Gotland
    මේ ඇත්තද බන්? :confused:

    "මහින්ද රාජපක්ෂ මේ වන විට නියම මානසික තත්ත්වයකින් නොමැත. වරෙක පැන යෑම ගැන කතා කරන අතර තවත් විටෙක ‘නෑ මං පැනලා යන්නේ නෑ වෙඩි තියාගන්නවා‘ යයි කියා දොඩවයි. මේ නිසා අරලියගහ මන්දිරයේ පාලනය දැන් සම්පූර්ණයෙන් බාර ගෙන ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ විසිනි. ඊයේ රජයේ මාධ්‍ය වලට දුන් අධිකරණ වාරණ නියෝගය පවා ගණන් නොගෙන ‘‘මේවා වැඩක් නෑ තමුසෙලාට මා කී දේ කරනවා“ යැයි රජයේ මාධ්‍ය ආයතන වලට නියෝග දුන්නේ ද ගෝඨාභය වේ."

    සමහරක් පැතිවල චන්ද ගණන් කරන මද්යස්ඨාන වලට යුධ හමුදාව දාල කියන්නේ ඇත්තද බං
    මැකෝ කැඳවන්නේ නැතුව.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,244
    113
    Gotland
    c2dDsyX.png

    :lol::lol::lol:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    අපිට ඔනෑ එක ජනාධිපති කෙනෙක්ගෙන් රටට එක වෑඩක්,

    මහින්ද්ගෙන් - යුද්දෙ ඉවර කර ගත්තා,
    මෛත්‍රීගෙන් තව වෑඩක් ( රටෙ යහ පාලනය හා ප්‍රජාතන්ත්‍රවදය ගොඩ නගා) ගමු.

    අවසන වසයෙන් මට කිමට ඈත්තෙ මෙවර ජනාධිපතිවරනය මෛත්‍රී දිනන බවය

    100% agreed with you buddy :yes:

    මොන විදිහට ගනන් හැදුවත් මෛත්‍රීට 51% එනවා මයි එක නිසා බැරි වෙලාහරි මෙවර පැරදුනොත් ඒ කියන්නේ විපක්ශයට බැරි වෙලා දිනු ජන්ද රැකගන්න

    10858575_10152860984326327_1448352957777788314_n.jpg
     
    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    තව පැය 48කින් රටම මෛත්‍රී සහගත වෙනවා.
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    මහින්දෝද්‍ය විද්‍යාගාර හැදුවේය - එහෙත් අපේ ජන්දය මෛත්‍රීටය
    විශ්වවිද්‍යාල වල නේවාසිගාර හැදුවේය -එහෙත්අපේ ජන්දය මෛත්‍රීටය
    මහ පොළ දීමනාව වැඩි කරේය -එකත් අරගෙන අපේ ජන්දය මෛත්‍රීටය
    රාජය සේවකයන්ට පක්ෂ පාට පනාබලා බයික් ලබා දුන්නේය- එකත් අරගෙන අපේ ජන්දය මෛත්‍රීටය
    කොළඹ ලස්සන කරේය සුවදවත් කරේය එ් සුවද විද විද ලස්සන තැන් වල විනෝද වෙමින්-එහෙත් අපේ ජන්දය මෛත්‍රීටය
    Highway වල යන ගමන් හොද කාපට් පාරවල් වල යන ගමන් -එහෙත් අපේ ජන්දය මෛත්‍රීටය
    අවුරැදු 30 කූරිරැ යුද්දය අවසන් කරේය. යුද්දයෙන් පසු සැනසිල්ලේ සිටියදී- එහෙත් අපේ ජන්දය මෛත්‍රීටය
    ජන්ද ව්‍යාපාරයට පෝස්ටර් නොගසනවා පොරොන්දු විය එහෙත් පොස්ටර් ගැසුවේය- එහෙත් අපේ ජන්දය මෛත්‍රීටය
    සෞඛය අැමති වශයෙන් අවුරැදු ගණනාවක් සිටියේය -එහෙත් සත පහක වැඩක් කරේ නැත-ලංකා‍වේ දූෂිතම අමාත්‍යාංශය බවට පත් කරේය- එහෙත් අපේ ජන්දය මෛත්‍රීටය
    උදේ කියපු දේ දවල්ට මතක නැත - එහෙත් අපේ ජන්දය මෛත්‍රීටය
    ර‍ට ආගාධයට ඇද දැමු ලංකාවේ ආසාර්ථකම නායක දෙපල (රනිල්- චන්ද්‍රිකා) සමග අත්වැල්බැද
    ජානාධිපති විමට වෙර දරයි -එහෙත් අපේ ජන්දය මෛත්‍රීටය
    වැඩක් කර රට එක්සේසත් කර රට සංවර්ධනය කෙරැ මහින්ද රාජපක්ෂට අපි ජන්දය දෙන්නේ නැත
    වැඩක් නොකර දැනටමත් දී ඇති පො‍‍රොන්දු කඩ කර ජනතාවට සිහින පෙන්නා ඇති මෛත්‍රීපාල සිරිසේනටඅපි ජන්දය දෙන්නෙමු
    ඔබම තිරණය කරන්නන වැඩක් කෙරැ මහින්දද
    වැඩක් නොකර කටින් බතල හිටෝන මෛත්‍රීද
    සුභ ආනාගතයක්
    Oya Okkotoma Anithpaththatath Kiyanna Puluwan ne Bn....... Depaththema Waradi Thiyanawa/thibba Eth mahinda Pahugiya Awrudu tike Sahenna Wenas Una...ekai Api me para wenas theeranayak gaththe
     
    Thippili

    Member
    Dec 16, 2014
    126
    10
    0
    මහින්දෝද්‍ය විද්‍යාගාර හැදුවේය - එහෙත් අපේ ජන්දය මෛත්‍රීටය
    විශ්වවිද්‍යාල වල නේවාසිගාර හැදුවේය -එහෙත්අපේ ජන්දය මෛත්‍රීටය
    මහ පොළ දීමනාව වැඩි කරේය -එකත් අරගෙන අපේ ජන්දය මෛත්‍රීටය
    රාජය සේවකයන්ට පක්ෂ පාට පනාබලා බයික් ලබා දුන්නේය- එකත් අරගෙන අපේ ජන්දය මෛත්‍රීටය
    කොළඹ ලස්සන කරේය සුවදවත් කරේය එ් සුවද විද විද ලස්සන තැන් වල විනෝද වෙමින්-එහෙත් අපේ ජන්දය මෛත්‍රීටය
    Highway වල යන ගමන් හොද කාපට් පාරවල් වල යන ගමන් -එහෙත් අපේ ජන්දය මෛත්‍රීටය
    අවුරැදු 30 කූරිරැ යුද්දය අවසන් කරේය. යුද්දයෙන් පසු සැනසිල්ලේ සිටියදී- එහෙත් අපේ ජන්දය මෛත්‍රීටය
    ජන්ද ව්‍යාපාරයට පෝස්ටර් නොගසනවා පොරොන්දු විය එහෙත් පොස්ටර් ගැසුවේය- එහෙත් අපේ ජන්දය මෛත්‍රීටය
    සෞඛය අැමති වශයෙන් අවුරැදු ගණනාවක් සිටියේය -එහෙත් සත පහක වැඩක් කරේ නැත-ලංකා‍වේ දූෂිතම අමාත්‍යාංශය බවට පත් කරේය- එහෙත් අපේ ජන්දය මෛත්‍රීටය
    උදේ කියපු දේ දවල්ට මතක නැත - එහෙත් අපේ ජන්දය මෛත්‍රීටය
    ර‍ට ආගාධයට ඇද දැමු ලංකාවේ ආසාර්ථකම නායක දෙපල (රනිල්- චන්ද්‍රිකා) සමග අත්වැල්බැද
    ජානාධිපති විමට වෙර දරයි -එහෙත් අපේ ජන්දය මෛත්‍රීටය
    වැඩක් කර රට එක්සේසත් කර රට සංවර්ධනය කෙරැ මහින්ද රාජපක්ෂට අපි ජන්දය දෙන්නේ නැත
    වැඩක් නොකර දැනටමත් දී ඇති පො‍‍රොන්දු කඩ කර ජනතාවට සිහින පෙන්නා ඇති මෛත්‍රීපාල සිරිසේනටඅපි ජන්දය දෙන්නෙමු
    ඔබම තිරණය කරන්නන වැඩක් කෙරැ මහින්දද
    වැඩක් නොකර කටින් බතල හිටෝන මෛත්‍රීද
    සුභ ආනාගතයක්

    Hithala baluwoth hondai chande denna essella
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    පුක පොඩ්ඩක් දියන්කො, සිරිසේනට "හිටන්" කරන්න.,
     
  • Apr 21, 2013
    541
    39
    28
    හෙළදිව
    ~~ අපි මහින්දට විරුද්දව පොදු අපේක්ෂකයාට චන්දය දිය යුත්තේ ඇයි? ~~
    # අපි හරක් කියල හිතල මහින්ද හැම වෙලාවෙම අපිව අන්දන්න හදන නිසා.
    # අපි තොත්ත බබ්බු කියල හිතල අපිට හැම වෙලාවෙම බිල්ලෝ මවල පෙන්නන නිසා..
    # බලයෙන් උමතු වෙලා විදුලි, ගෑස්, කිරි පිටි සීනි වගේ අත්‍යවශ්‍ය දේවල මිල දරාගත නොහැකි තරමින් හිතුමතේ ඉහල නැංවීම.
    # හීනමානයෙන් පෙලෙන රාජපක්ෂ, දක්ෂ දේශපාලකයන් සහ නිලධාරීන් ට බියෙන් පැත්තකට කර සට්ටෑබියන් සහ පවුලේ අය පත් කර ගැනීම.
    # තමන්ට අත්‍යවශ්‍ය මොහොතේ සැබවින්ම උපකාර කල පිරිස් නොසලකා හරිනවා පමණක් නෙමයි ඔවුන්ව ශුක්ෂමව බෙදා දිය කර හැරීමට තරම් ගුණමකු අයෙක් වීම.
    # රට තුල මිත්‍යාවන් වපුරලා හරක් බිහි කරන්න දරන උත්සාහය.
    # ජුගුබ්සාජනක සහ නාස්තිකාර වැඩවසම් පවුල් වාදය.
    # දියුණු රටවල් අත්‍යවශ්‍ය නොවන ක්ෂේත්‍ර වල රාජ්‍ය සේවය අඩු කර කාර්යක්ෂම තව වැඩි කරද්දී මෙහේ අපේ බදු මුදලින් යැපෙන ඇති විශාල රජයේ සේවකයන් පිරිසක් නඩත්තු කිරීම ට විරුද්ද නිසා.
    # තමන්ගේ හෙන්චයියන් කරන ළමා අපචාර, ස්ත්‍රී දුෂණ, මත්ද්‍රව්‍ය ජාවාරම් රැකිම සහ අනුබල දීම.
    # නාස්තිකාර සහ බලය යුතු ලෙස භාවිතා කරමින් කොටස් වසයෙන් රටපුරා නිරන්තරයෙන් චන්ද තබමින් එයට රාජ්‍ය බලය යොදා ජනමතයන් විකුර්ති කිරීම.
    # තමන් ගේ ආගමික, දේශපාලනික සහ මාධ්‍ය සට්ටෑබියන් යොදා ශුක්ෂමව මිනිසුන් අතර වෛරය වපුරමින් බෙදා පාලනය කිරීමට දරන කපටි උත්සාහය.
    # රට තුල ඇති අධිකරණ, පරිපාලන සේවය වැනි වැඩවසම් වැඩ වවාගෙන කන අලජ්ජි ආයතන කඩිනමින් ප්‍රතිසංස්කරණය කර සරල කාර්යක්ෂම පරිපාලන රටාවක් බිහිකිරීමට දක්වන අලස බව.
    # බටහිර රටවලට වන බුද්ධිගලනය වැළැක්වීමට උත්සහ නොකර බුද්ධිමතුන් ට රටින් පිට යාමට වැඩ සලසා රට තුල කපටින් සහ හරක් ගොඩගැසීමේ වැඩ පිළිවලක සිටීම.
    # මැද පෙරදිග රටවල ඉතා දුෂ්කර වහල් සේවයන් ට මිනිස්ජාවරම් ක්‍රමයෙන් අඩු කිරීම වෙනුවට "රට විරු" වැනි ප්‍රෝඩාකාරී වැඩසටහන් වලින් ඒ අයව වැඩි වැඩියෙන් ඇන්ඳීම.
    # බොරු කියමින් කපටිකමින් රට තුල ඉන්න ඇතැම් හරක්ව අන්දන පිලිවලට ජාත්‍යන්තරය ඇඳීමට ගොස් අපේ රට ලෝකයේ කොන් වෙමින් පවතින නිසා.
    # තව බොහෝ යි..........
     
    neeromx

    Active member
  • Nov 15, 2010
    588
    139
    43
    ay ahanne?
    රට කොටියට විකුනපු පොන්න රනිල්ට අගමැතිකම දෙන්න පිස්සුවක් ඇතෙයි හිටං