එ වැරැද්ද Indian team එක ගහද්දි අවුලක් උනේ නෑනේ.
එක අවාසනාව .... pitch එක වෙනස් වුන නිසා bowlers ලට වැඩි වැඩක් කරගන්න බැරි වුනා ....toss එක chnge වුන නම් ඔයිට වඩා දෙයක් සිද්ද වෙන්න තිබුන..ENG vs SL match එකෙත් අනිතිමට sanga & kule ගේමක් නැතුව ගැහුවේ ඔය seen එක නිසි යි





