පරාජය සහ අපේ CRICKET

anilantha

Well-known member
  • Oct 18, 2008
    2,164
    875
    113
    ----- Hill City ----
    එ වැරැද්ද Indian team එක ගහද්දි අවුලක් උනේ නෑනේ.

    එක අවාසනාව .... pitch එක වෙනස් වුන නිසා bowlers ලට වැඩි වැඩක් කරගන්න බැරි වුනා ....toss එක chnge වුන නම් ඔයිට වඩා දෙයක් සිද්ද වෙන්න තිබුන..ENG vs SL match එකෙත් අනිතිමට sanga & kule ගේමක් නැතුව ගැහුවේ ඔය seen එක නිසි යි :dull::dull:
     
    sinhaba

    Active member
  • Mar 4, 2013
    582
    72
    28
    :rolleyes::rolleyes: SA vs ENG match එකත් ඔය සිද්දියමයි......

    But SA වුන් out වුනේ ගහන්න ගිහින්. වුන් 38 over වලින් 170 marks ගත්තෙ. මෙහෙම lose වුන් නෑ මචං. dhoni යා ball කරා කියන්නෙ චාටර්.....................
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    අපේ ගස් ගෙම්බෝ ක්‍රිකට් ගහනව බලන්න රෑ එලි වෙනකන් ඇහැරන් ඉන්න ප්ලෑන් ගහපු අපිට ගහන්න ඕනේ. මේ යක්කු වර්ල්ඩ් කප් දෙකකදිම ඔය කැ* වැඩේ ප්‍රේක්ශකයො වෙච්ච අපිට කරා. මුන් වගේ එවුන් පොල් පිති වලිනුත් කපා ගන්න පුලුවන්. යකෝ මුන් ටික ඉන්දියන් ටීම් එකට සෙල්ලම් කරා නන් මුන්ගේ ගෙවල් නෙවෙයි ගිනි තියන්නේ. පන පිටින් වලලනව එහෙනන්. "දිනන දාට කොල්ලෝ" කියලා සින්දු කිව්වට හිතේ අම්මපල්ල තරහක් තියෙනවා මුන්ට අර පඩ ශෝ හැත්ත ඉස්සරහ අවුට් උනත් කමක් නෑ කියලා අත දිග ඇරල හතරේ එකක් ගහගන්න හයියක් නොතිබිච්ච එකට. සින්හයෝ නිකන ඇට දෙක ගලවපු බැටලුවො ටිකක් වගේ මැච් එක ගැහුවේ. සිරාවටම දුකයි. මුන්ට ක්‍රිකට් ප්‍රැක්ටිස් කරන්න වියදම් කරන සල්ලි වලින් පිටිසර දුප්පත් ඉස්කෝලවල ලමයින්ට පොත් පැන්සල් අරන් දුන්නනන් අඩුම ගානෙ උන් ටික හරි සතුටු වෙයි. නොදකින්.... එච්චරයි කියන්න තියෙන්නේ[/QUOTE

    amulika aththa machan kiyanna tiyena de aye sirawatama kiyala tiyenawa uba pttaaaa :dull::dull::dull::P:P
     
    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,164
    875
    113
    ----- Hill City ----
    මෙක නම් පිච් එකෙ වරදක් නෙමෙයි මචන්,අපෙ උන් අපෙ රට ගෑන හිතන විදිහෙ වරදක් මෙතන තියෙන්නෙ,,ල0කා ටිම් එකෙ මෑච් ගහන්න බෑරිව ඉන්ජර්ඩ් උන මෑතිව්ස් අයි,පි,එල් මෑච් වලට අපුරුවට ගියා මතකද මචන් උබලට,,එහෙම නායකයෙක් නෙද දෑන් අපිට ඉන්නෙ????
    100 % pitch එකේ වැරද්දක් කියන්න බැහැ තමයි .. අපේ මුල් wicket 3 ගිය හැටි දැක්කම ...උන්ගේ dhawan ගැහුවා වගේ හොදට බලලා bat කර නම් top order එකට තව වැඩි පුර ගහන්න තිබ්බ ...pitch එකේ හැටි දැන දැන හැම බෝලේම පස්සේ යන්නේ නැතුව .. :angry::angry: :dull::dull:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    මොන හතර විලිලෑජ්ජාවක්ද යකො රටවල් දෙකටම තිරනාත්මක මෑච් එකක ඩොනියා බොල් දානවා කියන එක??????එතනින්ම හිතා ගන්න පුලුවන් නෙද අපෙ උන් "ටොම් ඈන්ඩ් ජෙරි" එකෙ මියා පුසාට නක්කලෙ දානවා වගෙ නිකන් කිච උන විතරඉ උනෙ,,පව් අපෙ එ0ගලන්තෙ මච් බලන්න ගිය කොල්ලො,කෙල්ලො ටික ගෑන හිත්තද්දි...
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,361
    949
    113
    Godric's Hollow
    pitch එකේ වැරද්දක් නොතිබුනාම නොවෙය් !!! :dull::dull:

    Yako ape un match 1k paradunoth varadda enne pitch 1ta, mona magulakda bn. ocharatama aul nam indiavet wicket 5k vath galavanna ape unta puluvan venna epai bn :frown:

    ipl select ven nathivei kiyala match paradinava kiyanna ba bn, ehema unoth West Indies Tri Series 1 thiyanna onema na..cup 1 Indiavata deela anik team 2ta geval valata vela rest karanna kiuvanam hari:yes:
     
    sinhaba

    Active member
  • Mar 4, 2013
    582
    72
    28
    Tue Jul 2 and July 9
    India v Sri Lanka at Kingston, Celkon Mobile Cup

    රට එකට තබාගෙන ක්‍රිඩා කර පරාජයේ අවමානයෙන් ගැලවිමට හැකි වේවා

    සුභ පතමු අපේ සිංහයන්ට

    We still with You guys,

    images
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මේකෙ සෙල්ලම් කරන උන්ට විතරක් බැනලා වැඩක් නෑ, ඉන්දියන් බල්ලොන්ගෙ සල්ලි වලට පු*ත් දෙන් ක්‍රකට් බෝඩ් එකම අතුගාලා දාන්න ඕන මුලින්ම:frown:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මේකෙ සෙල්ලම් කරන උන්ට විතරක් බැනලා වැඩක් නෑ, ඉන්දියන් බල්ලොන්ගෙ සල්ලි වලට පු*ත් දෙන් ක්‍රකට් බෝඩ් එකම අතුගාලා දාන්න ඕන මුලින්ම:frown:
    :yes::P anduwath ekkama:P
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :yes::P anduwath ekkama:P
    වැරදියි.. ක්‍රිකට් බෝඩ් එකේ ඉන්නෙ ආන්ඩුවෙ අය නෙමෙයි, කොටින්ම ඇමතිටවත් රටේ ජනතාවටවත්, ආන්ඩුවටවත් වගකියන සෙට් එකක් නෙමෙයි මේකෙ ඉන්නෙ, මේකෙ ඉන්නෙ සල්ලි කන අමුතුම ඉන්දියන් ගැත්තො ටිකක්,
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඉන්දියාවෙ ටීම් එක දැන් පට්ට පදිරි ... උන් මුල ඉඳලම ලස්සනට මැච් ටික ගහගෙන ආව ... අපේ එවුන් කොහොමත් කනාවට එහෙන් මෙහෙන් පොට්ට චාන්ස් වලින් තමයි ෆයිනල් එකකට යන්න බලන් ඉන්නෙ ... අපිනම් මැච් එක ගහන්නත් කලින් දන්නව ඉන්දියාවත් එක්ක ගහන්න බෑ කියල ... අඩුගානෙ එන්ගලන්තෙ ෆයිනල් මැච් එකට හොඳ තරඟයක් දුන්නොත් ඒ ඇති
     
    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    pitch eka honda vunath 290 k vithara gahala paradinava.kohoma vunath dhoni apiva pajiri karanna puluvan uparimayen pajiri kara.
    ape evunuth lassanata pajiri vuna,
    lajja nathuva ape evun IPL gahanna yai.kohomath ape team eke inne IPL nisa england test series ekak atharala dapu evun ne.
    ilanga sareth IPL gihin hondata sellam karala enna.
    board ekata banala vadak na.IPL yana noena eka players lage vadak.
    api dannavane ban politics kohomada kiyala.
    kochchara pajiri vunath
    well done boys we are still with u.mokada apita vena choice ekak nathi nisa.
     
    sinhaba

    Active member
  • Mar 4, 2013
    582
    72
    28
    මෙන්න Captain ගේ talk

    “Can’t figure out why we can’t beat India,” says Mathews

    094535-01-02_15038865.jpg

    In recent times, playing against India has become a mental block, admitted Sri Lankan skipper Angelo Mathews.
    After India handed Lanka an eight-wicket defeat in an ICC Champions Trophy semifinal here on Thursday, the young Lankan skipper said: “We had our chat and we knew India were very strong. We had to play very good cricket and we couldn’t do that. I really can’t figure out why we keep losing to India in recent times.”
    In a post-match chat with reporters, the Lankan captain however said his team was not shamed “because reaching the semifinal was the first target for the players.”
    Mathews said 181 was an inadequate score against a strong Indian batting line-up.
    “We needed at least 250 for a fight, but nothing went in our favour today. The toss proved to be very crucial,” the 26-year-old captain said.
    Mathews refused to criticise Lasith Malinga for failing to produce anything special on a big day.
    “His biggest strength is reverse swing but the English weather didn’t work to his advantage. In the sub-continent, he gets the ball to reverse very well, but the cold weather was a deterrent. But we are not making excuses,” Mathews said.
    Losing wickets at regular intervals hurt Sri Lanka, said Mathews. “First of all, Dilshan’s injury early in the innings (fourth over) really hit us. He was batting well in seaming conditions. Then we lost wickets and could not rebuild our innings. There was no momentum. India’s bowlers did a good job,” he said.
    Mathews said Sri Lanka were not shamed in losing another semifinal match. “Our target was to make the semis which we did. We did it the hard way after losing the first match. It was a good comeback against England and Australia and full credit to the players,” he said.
     
    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ

    ithin kohomada match1k dinanne. issella munge baya nathi karala inna ona india ekka sellam karanna..:angry: