පරාජය හමුවේ

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...

පරාජය හමුවේ වියරු වැටී සිටිනා සීයා ප්‍රමුක සෙට් එක :lol::lol:

හොඳ හොඳ සෙල්ලම් තියෙයි ඉස්සරහට.

හැපී හැලෝවීන් රාජ් නිග්ගර් :sorry:

:lol: :lol: :lol: :lol: :lol:

toi

Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල

    පරාජය හමුවේ වියරු වැටී සිටිනා සීයා ප්‍රමුක සෙට් එක :lol::lol:

    හොඳ හොඳ සෙල්ලම් තියෙයි ඉස්සරහට.

    හැපී හැලෝවීන් රාජ් නිග්ගර් :sorry:

    :lol: :lol: :lol: :lol: :lol:

    සජියා බුල කෙලින හින්දා උබලත් දැන් මේව පෝස්ට් කරන්න ගත්තද. හම්මේ..... Pool අනාත උනු තරමක් ඌ වැටිච්ච දුරක්:lol:
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    irajge 3rd class campaign eka nisa gotage chanda kedenawa ban. :growl:

    Mamath dan degidiyawen inne Gotata chande denawada nedda kiyala. :eek:

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    උබ යකෝ ගියපාරත් හංසයටනෙ....
    :lol:

    ගෝඨා වගේ පොරක් තමයි එන්න ඕන, නැත්නම් ලංකාවේ හැත්ත හදන්න බෑ.
    ලංකාවට ඉන්න ඕන එක පොරයි, හැමෝම පොරවල් වෙන්න හැදුවොත් නම් මහින්ද මහත්තයට වුණු අපරාදෙමයි ගෝඨටත් වෙනවා.
    තව දෙයක් තමයි 2015 දී මම කරපු වැඩේ ගැන මම කවදාවත් පසුතැවීමක් නෑ, ,එදා මෛත්‍රී දිනපු නිසා ගොඩක් පොරවල්ට ගොඩක් දේ තේරුණා. නැත්නම් වෙන්නේ පොරවල් තව වැඩි වෙලා, මීටත් වඩා අරාජික තත්වයක්.
    තව දෙයක් කියන්න ඕන පක්ෂ පාටට වඩා හරි කාලෙදී හරි තීරණේ ගන්න පුරුදු වෙමු. ඔය හැම පොරක්ම මට්ටු කරන්න අපිට පුලුවන් කියලා හිතමු.

    11.gif

    මීට ටික දවසකට කලින් දාපු thread එකකට මම දාපු comment එකක් මේ.
    හැබැයි මේ comment එකේ, එක කතාවක් දැන්ම ඇත්ත වීගෙන එනවා වගේ හිතෙනවා...

    " හැමෝම පොරවල් වෙන්න හැදුවොත් නම් මහින්ද මහත්තයට වුණු අපරාදෙමයි ගෝඨටත් වෙනවා "

    :(
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    irajge 3rd class campaign eka nisa gotage chanda kedenawa ban. :growl:

    Mamath dan degidiyawen inne Gotata chande denawada nedda kiyala. :eek:

    මතක ඇතුව රතින්නා පෙට්ටියක් අරන් තියාගන්න අයියේ :P:P:love::love:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113

    මීට ටික දවසකට කලින් දාපු thread එකකට මම දාපු comment එකක් මේ.
    හැබැයි මේ comment එකේ, එක කතාවක් දැන්ම ඇත්ත වීගෙන එනවා වගේ හිතෙනවා...

    " හැමෝම පොරවල් වෙන්න හැදුවොත් නම් මහින්ද මහත්තයට වුණු අපරාදෙමයි ගෝඨටත් වෙනවා "

    :(

    :(:(:(
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    සජිත්ට ජේවිපි එකේ ලක්ෂ 5ත් ගන්න පුලුවන්නම් පහසුවෙන් ගෝටාව වැඩි චන්ද ලක්ෂ 10කින් පාස් කරන්න පුලුවන්.ශ්‍රී ලංකා එකේ චන්ද පොහොට්‍ටුවට යන්නේ නෑ. පොහොට්‍ටුවට ලක්ෂ 58 අහලකටවත් යන්න බැරි උනා 2015 ජනාධිපතිවරනයෙන් පස්සේ. ගෝටා වගේ එකෙක් සිංහල චන්ද ලක්ෂ 95න් ලක්ෂ 67 ලොවෙත් ලොවි ගහෙත් ගන්නේ නෑ. අඩුම ගානේ ලක්ෂ 60ක් අහලටවත් බෑ.ලක්ෂ 58ත් බෑ. මම කලින්ම කීවා වගේ ලක්ෂ 55 හිරවෙනවා.ශ්‍රී ලංකා මංත්‍රිලා පොහොට්‍ටුව එක්ක හිටියට බලපෑමක් නෑ.මොකද උන් කලිනුත් එහේ හිටියේ.පොලොන්නරුව අනුරදපුර මොනරාගල සජිත්ට සිංහල චන්ද ගන්න පුලුවන්
     
    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............

    මීට ටික දවසකට කලින් දාපු thread එකකට මම දාපු comment එකක් මේ.
    හැබැයි මේ comment එකේ, එක කතාවක් දැන්ම ඇත්ත වීගෙන එනවා වගේ හිතෙනවා...

    " හැමෝම පොරවල් වෙන්න හැදුවොත් නම් මහින්ද මහත්තයට වුණු අපරාදෙමයි ගෝඨටත් වෙනවා "

    :(
    :yes::yes::yes::yes::yes::yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,541
    113
    :lol:
    ඔය හැම පොරක්ම මට්ටු කරන්න අපිට පුලුවන් කියලා හිතමු.

    ජනාධිපති වෙන්න කලින් කොහොමද පොරත්වේ :rolleyes: බොලා උඩ දාගෙන ගිහිං චන්දෙ දෙන්නෙ ඔහොම පොරකට තමා.
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    irajge 3rd class campaign eka nisa gotage chanda kedenawa ban. :growl:

    Mamath dan degidiyawen inne Gotata chande denawada nedda kiyala. :eek:

    Iraj diha balala gota gana theerana ganna buruwo nam kohomath chande nodi hitiyata kamak na. ubala wage un handa thamai giyapara my3 dinala ratatama kelawela giye. iraj newei manussayo janadipathi wenne. iraj karanne kalaye wasiya aran uge video market karagena ganak hoyaganna eka. u nikan cyber higannek wage porak.
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...